2020 මහ මැතිවරණය - ඡන්ද ප්‍රතිපල පුරෝකතනය

amalkumara

Active member
  • Dec 17, 2018
    247
    45
    28
    කොලබින් ගේම් එක සජි පුතා සහ රනිලා අතර...

    මම හිතන්නේ පුතනෝ , රනිල්ට වඩා ගයි
    gaamak naa bn ranilata apat nati wena line ekak tiyenne meda potee sajithla mahansi wuna eken hamadaama pin bathek wage apu ekek ranil kiyanne honda wadee okata!! deepu bale maasayakwat tiyaganna bari unaa maha bankuwa kadala :D okata 2004i 2019i gedra yanna wunee raviya hinda tamai uta hondama amatikam ne dunne gon ranila
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    gaamak naa bn ranilata apat nati wena line ekak tiyenne meda potee sajithla mahansi wuna eken hamadaama pin bathek wage apu ekek ranil kiyanne honda wadee okata!! deepu bale maasayakwat tiyaganna bari unaa maha bankuwa kadala


    :lol: :lol: සිරිකොතේ ගල් මූසලයා පැරදෙන තරමට කැමති බන්. ඕකගේ මූන දැකලම අප්පිරියයි දැන් නම්
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,522
    3,917
    113
    ඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
    සමස්ථ ආසන සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ106
    සමඟි ජන බල වේගය36
    එක්සත් ජාතික පක්ෂය54
    ඉලංගෙයි තමිල් අරුසකච්චි16
    ජාතික ජන බලවේගය
    8
    වෙනත් පක්ෂ
    - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    5
    225
    meke UNP , SJB eka maru weyi ban
    anith tika nam hari wage
     

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    :lol: :lol: සිරිකොතේ ගල් මූසලයා පැරදෙන තරමට කැමති බන්. ඕකගේ මූන දැකලම අප්පිරියයි දැන් නම්
    matat hirikitay oya yaka dakinakotat okkotama wada kenthiy ara ravi paraya dakinakota handi gaawilama yanna onee okun
     

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    meke UNP , SJB eka maru weyi ban
    anith tika nam hari wage
    UNP +SJB total eka hari but SJB 70-75k UNP 20k-15k atara tamai


    ඔව් බං 113 තුනත් ෂුවර් නැහැ . කලබල නොවී ඉඳපන් 6 වෙනිදා වෙනකං ඔය ආතල් එක් ඔය විදියටම අරගනින් කෝ 🤣🤣🤣

    uba onee ekak hitapan postal votes walinma arila tiyenne pohottuwata ekai un mee paara postal votes gana katawakwat natte :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    matat hirikitay oya yaka dakinakotat okkotama wada kenthiy ara ravi paraya dakinakota handi gaawilama yanna onee okun


    රනිලා කොලබින් පැරදුනා නම් මරේ මාරු... :lol: අප්පිරිය ඩයල් එකක්

    රවියත් එච්චර තමා ආයේ. 2015 අරන් කෑවා, දින්නත් අල කරගන්නව තියා ගන්න පින නෑ ඌට
     

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    රනිලා කොලබින් පැරදුනා නම් මරේ මාරු... :lol: අප්පිරිය ඩයල් එකක්

    රවියත් එච්චර තමා ආයේ. 2015 අරන් කෑවා, දින්නත් අල කරගන්නව තියා ගන්න පින නෑ ඌට
    ow bn pennanama bari un dennek :D
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow bn pennanama bari un dennek :D


    සිරිකොතේ වැඩ වලටනේ ඕක මහා බැංකුවට ෂොට් එක දීල තියෙන්නේ. තව ලෑජ්ජා නැතිව ඇවිල්ල චන්දෙත් ඉල්ලනවා බන්.
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    unp උනත්, පොහොට්ටු උනත්, මාලිමා උනත් මොන දේශපාලුවවත් ඡන්දයෙන් පරද්දලා ගෙවල් වල තියන්න පුලුවන් කියලා සිහින මවන්න ඒපා. ලංකාවේ තාම ඒහෙම දියුණු දේශපාලනයක් හෝ පෞර්ශයක් ගටක් නැ. මැරිලාම වේදිකාවෙන් බැස්සොත් මිසක් කොහොමහරි ආයිත් ඒනවාමයි. 2025 ඡන්දය වෙනස්ම වෙනම වැඩක් වෙන්නේ ඒ්කයි
     

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    සිරිකොතේ වැඩ වලටනේ ඕක මහා බැංකුවට ෂොට් එක දීල තියෙන්නේ. තව ලෑජ්ජා නැතිව ඇවිල්ල චන්දෙත් ඉල්ලනවා බන්.
    ow okun lankawenma seats 10ta bahina line ekak tiyenne NPP unwa pass karana line ekakut tiyenwa mee paara
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හම්මට මෙන්න සිරිකොතේ ගූ කුක්කෝ දැනටමත් පරාජය භාරගෙන වගේ. කිව්වේ නම් කොහොමද පොහොට්ටුවට කෙලොනවා කියල. අන්තිමට දැන් දාල පුරෝකථනය ලු :lol::lol:
     
    • Haha
    Reactions: Amos

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    හම්මට මෙන්න සිරිකොතේ ගූ කුක්කෝ දැනටමත් පරාජය භාරගෙන වගේ. කිව්වේ නම් කොහොමද පොහොට්ටුවට කෙලොනවා කියල. අන්තිමට දැන් දාල පුරෝකථනය ලු :lol::lol:
    pohottuwe puka palenne medaa potee
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    naaki mainage rali watichcha puka dozer karanne medaa pote
    හම්මට Smartm පොන්නයා නේද මේ. සිරිකොතේ පොන්නපච්චි ගේ පුස් මයිනා උරණ සිරිකොතේ ලිංගික කුක්ක. මේ සැරේ නාකි මයින සිරිකොත් නාකි පොන්නයටයි, තොපි වගේ සිරිකොතේ ලිංගික වහල්ලුන්ටයි සේරටම ඇරලා තමා පස්ස බලන්නේ. තව දවස් 3 යි නේ. :lol:
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
    සමස්ථ ආසන සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ132
    සමඟි ජන බල වේගය50
    එක්සත් ජාතික පක්ෂය18
    ඉලංගෙයි තමිල් අරුසකච්චි14
    ජාතික ජන බලවේගය7
    අපේ ජනබල පක්ශය1

    වෙනත් පක්ෂ
    - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    3
    225