ඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
සමස්ථ ආසන සංඛ්‍යාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 106 සමඟි ජන බල වේගය 36 එක්සත් ජාතික පක්ෂය 54 ඉලංගෙයි තමිල් අරුසකච්චි 16 ජාතික ජන බලවේගය
8වෙනත් පක්ෂ
- ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
- ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
- සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය5 225
එක්සත් ජාතික පක්ෂය > සමඟි ජන බල වේගය ??
mona joke ekak da me
ඒකටත් කනාවට වගේ ජාතික ලැයිස්තුවෙන් එකක් හම්බෙන්න පුළුවන්
එහෙම පුලුවන්ද ?