2020 මහ මැතිවරණය - ඡන්ද ප්‍රතිපල පුරෝකතනය

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    110667213_10158561657358048_7298136656864393343_n.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අලිය දෙකට බෙදුන එක හිතන තරම් එජාපෙට අවාසි නොවෙන්න පුලුවන්ද?
    බෙදුනත් නැතත් බෝනස් ආසන කොහොමත් ගන්නෙ පොහොට්ටුවනෙ. නමුත් තුන්වෙනි තැනට එන රනිල්ට සැලකියයුතු ආසන ගානක් යනව නේද. එනිසා රිසල්ට් හිතන එකට වඩා විපරීත වෙයි
     
    • Haha
    Reactions: silentsahan

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    There is one factor. That is controlling Covid 19. Then there is another key factor that is divided opposition. I predict 140 plus for SLPP. Apart fro Colombo central most UNP voters have been disgusted. This happens to Mahinda in Aug 2015. He did not form or contested from different party. He bided his time. He patiently worked with then SLFP. I know how traditional UNP voters feel. Social media though strong will not change much. See the twitter polls. We can see it is all misleading. But Elakiri polls so far proven close to reality. Outright victory for SLPP. Destruction for UNP. Consolation for SJB. Another dissappointment for NPP.
    I think UNP divided is much better if they contest with Ranil and bank robbers less seats
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    I think UNP divided is much better if they contest with Ranil and bank robbers less seats
    Any way UNP vote base will not change. Worst it will be divided. Personally i want UNP and Ranil to say final good bye to this country. I predict repeat of 2010 with seats sans Rishad and Hakeem.
     
    • Haha
    Reactions: jay-shan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    UNP කොල්ලෝ දැම්ම පරාජය පිලිඅරගෙනද? හත් දෙයියනේ ...UNP JVP සෙට් එක පහුගිය ටිකේ මේකේ බැනපු හැටියට ආණ්ඩුව පරාද වෙයි කියල තමයි හිතුනේ.

    ම්ම්ම් නම් බා ඩි
    ඩම් බම් බා
    ඩූ බු ඩුම් බා බෙහ් බෙහ්

    Pressure pushing down on me
    Pressing down on you, no man ask for
    Under pressure that burns a building down
    Splits a family in two
    Puts people on streets

    ම් බා බා
    ම් බා බා
    ඩී ඩේ
    ඊ ඩේ, ඒක හරි

    ..............................




    මොරාල් එක නග්ගනත් එක්ක මෙන්න දැම්ම
    pohottu 52
    SJB 32
    UNP 120
    JVP 3
    OTHER 1
    TNA 14
     
    Last edited:
    • Haha
    Reactions: Amos and pga

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    සමස්ථ ආසන සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ122
    සමඟි ජන බල වේගය50
    එක්සත් ජාතික පක්ෂය29
    ඉලංගෙයි තමිල් අරුසකච්චි15
    ජාතික ජන බලවේගය4
    වෙනත් පක්ෂ
    - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    5
    225
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
    සමස්ථ ආසන සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ106
    සමඟි ජන බල වේගය36
    එක්සත් ජාතික පක්ෂය54
    ඉලංගෙයි තමිල් අරුසකච්චි16
    ජාතික ජන බලවේගය
    8
    වෙනත් පක්ෂ
    - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    5
    225

    ammo yako. 😂 😂 😂
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ස්ව්‍යන්වින්දන ගත්තු වේදනා ත්‍රෙඩ් 🤣🤣🤣