කුබුරු ටිකක් ගත්තා නම් හරි වගේ බං.පර්ස් එකෙන් සල්ලි අරං උක පිහිදන කාළේ ළඟයි![]()

MCC වගේ 6 ගුණයක්. ට්රුම්ප්පච්චිගේ වත්කම් වලට සමාන ගානක්. covid ඉවර වෙචච දාක හොම්බෙන් යන්න ලැස්ති වෙලා ඉදපල්ලා. අර යුක්රේන් බඩු කෑලි සල්ලි ගෙන්වා කියලා අපේ රටේ හරක් හිතන් ඉන්නේ. 
බැංකුවේ සල්ලි වටිනාකම අනෙති වෙනවා කියන්නේ බැංකු දීලා තියෙන ලෝන්ස් ටිකත් අගය බහිනවා.මොකො 30% ගානේ පොලිය ගන්න බෑ.ඒ කියන්නේ බැංකු ටික කඩාගෙන වැටෙනවා.2021 තමයි හොඳම හරිය.ඉඩම් මිල 30% වගෙ වැඩි වෙලා පහුගිය මාස 12ට. එකවුන්ට් එකේ තියෙන සල්ලි වටින්නෙ නෑ වගේ දැනෙනව![]()
රාජපක්ශ ගොන්නු රට කුජීතම කරලා ඇමරිකාවට පැනගනියි.. අපිට පාන් ගෙඩියක් ගන්න වීල්බැරෝවලින් සල්ලි අදින්න වෙයි..
Not good