2020 රු. බිලියන 650 මුද්‍රණය කරලා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    ඩොලර් බිලියන 3කට වැඩි ගානක්. :baffled: MCC වගේ 6 ගුණයක්. ට්‍රුම්ප්පච්චිගේ වත්කම් වලට සමාන ගානක්. covid ඉවර වෙචච දාක හොම්බෙන් යන්න ලැස්ති වෙලා ඉදපල්ලා. අර යුක්රේන් බඩු කෑලි සල්ලි ගෙන්වා කියලා අපේ රටේ හරක් හිතන් ඉන්නේ. :lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉඩම් මිල 30% වගෙ වැඩි වෙලා පහුගිය මාස 12ට. එකවුන්ට් එකේ තියෙන සල්ලි වටින්නෙ නෑ වගේ දැනෙනව:rolleyes2:
    බැංකුවේ සල්ලි වටිනාකම අනෙති වෙනවා කියන්නේ බැංකු දීලා තියෙන ලෝන්ස් ටිකත් අගය බහිනවා.මොකො 30% ගානේ පොලිය ගන්න බෑ.ඒ කියන්නේ බැංකු ටික කඩාගෙන වැටෙනවා.2021 තමයි හොඳම හරිය.
     
    • Like
    Reactions: RLT4U

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    135830498_470112831057385_8660015346982446397_o.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ගෘහ කර්මාන්තයක් විදිහට ගෙවල් වලම රුපියල් ප්‍රින්ට් කරගන්න පහසුකම් දුන්නොත් මොකද?

    Job නැතිවෙච්ච අයට ආදායම් මාර්ගයකුත් ලැබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලටත් ගැලපෙනවා.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩෝ අපේ තියෙන සල්ලි වලට තියෙන වටිනාකම දෙන්න ඕනේ.නැත්තං අපි අමාරුවෙන් හොයපු සල්ලි වල ත් වටිනාකම අඩු වෙනවා නේ
     
    • Like
    Reactions: Kolama

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අඩේ බැංවේ තියන සල්ලි ටික නැතිවුණා කියල හිත හදාගන්න වෙයි
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Not good
    This is bad
    Since SL media doesn't question about wastage of tax payers money most people get away with it
    SL has politicians think it's ok to waste tax payers money and also not to mention SOE like SLTB, ECB and Satosa run on huge losses which ultimately born by the tax payer.

    Also please note that important doesn't cause currency devaluation BUT printing money does which is what our central bank is doing to finance deficit without real output or FDI to bridge the gap
     

    Similar threads