2020 රු. බිලියන 650 මුද්‍රණය කරලා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,355
    67,694
    113
    Man nan chinata land tika wikunuwa thailand elite visa eka dagatta giya
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හර්ෂයට කට්ටිය බෑන්නට ඌ විතරයි අඩුම ගානේ මාධ්‍යට ඈවිත් කියන්නේ ආර්ථිකය පෑත්තෙන තියෙන තත්වේ. වෙන එකෙක්වත් කට අරින්නේ නෑනේ වෙන දේ දෑනගන්න... දෑන් ඉස්සර වගේ රට යනකොට බෑන්ක් එකෙන් ඩොලර් මාරු කර ගන්න පුලුවන්ද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,547
    86,829
    113
    ආශ්චර්යමත් රටක
    හර්ෂයට කට්ටිය බෑන්නට ඌ විතරයි අඩුම ගානේ මාධ්‍යට ඈවිත් කියන්නේ ආර්ථිකය පෑත්තෙන තියෙන තත්වේ. වෙන එකෙක්වත් කට අරින්නේ නෑනේ වෙන දේ දෑනගන්න... දෑන් ඉස්සර වගේ රට යනකොට බෑන්ක් එකෙන් ඩොලර් මාරු කර ගන්න පුලුවන්ද?
    මට නං මාරු කරලා දුන්නෙ නෑ.return ticket එකක් ඕනලු.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ බිලියන 650 එලියට දාපු ගමන් බැංකු පද්ධතියම කඩාගෙන වැටෙනවා.බිලියන 650ක් කියන්නේ කෝටි හැටපන්දාහක්.
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට නං මාරු කරලා දුන්නෙ නෑ.return ticket එකක් ඕනලු.
    උඹ ලගදි ලන්කාවෙන් එලියට ගියාද? එහෙම නෑත්නම් පරණ සීන් එකක්ද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,384
    113
    මට නම් මේකේ වැරැද්දක් පෙන්නේ නෑ
    අපේ රටේ කහ හිගයක් තියෙනවනම් ඒවා අපි පිට රටින් ගෙන්නන්නේ නැතිව අපිම වාවගන්න ඕනේ
    සල්ලි හිගයක් තියෙනවනම් අපිට ඕනේ සල්ලි අපිම ප්‍රින්ට් කර ගන්න ඕනේ
    එක තේරුම් ගන්න තරම් වත් ආර්ථිකේ ගැන දැනුමක් නැතිව තාම UNP /JVP බූරුවෝ කෑ ගහනවා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    රාජපක්සලගෙ ආර්ථික විජ්ජාව
    ෂැපද කියලා අහන කෙනා, මේ දවස් වල අසනීපෙන් ඉන්නේ....
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රාජපක්සලගෙ ආර්ථික විජ්ජාව
    ෂැපද කියලා අහන කෙනා, මේ දවස් වල අසනීපෙන් ඉන්නේ....
    Me minihanam ekapara marenne ne vidawala tamai marenne balapan dewadatta wechcha de wenne
     
    • Haha
    Reactions: saturn

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    කුහක වෙන්න එපා බං. මෙතුමන්ල අපි හැමෝවම ලක්ශපතියො කරන්න හදන්නෙ.
     
    • Haha
    Reactions: reddeckuka

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉඩම් මිල 30% වගෙ වැඩි වෙලා පහුගිය මාස 12ට. එකවුන්ට් එකේ තියෙන සල්ලි වටින්නෙ නෑ වගේ දැනෙනව:rolleyes2:

    1 lakh wala wainaakama 50,000 bahi wage pute.

    Salli gooni tamay dan aran yanna wenne

    me rata kapu hama ballama panuwo gahala widawala mariya

    budu bana atta nam me rata rakewi

    අඩෝ අපේ තියෙන සල්ලි වලට තියෙන වටිනාකම දෙන්න ඕනේ.නැත්තං අපි අමාරුවෙන් හොයපු සල්ලි වල ත් වටිනාකම අඩු වෙනවා නේ

    අඩේ බැංවේ තියන සල්ලි ටික නැතිවුණා කියල හිත හදාගන්න වෙයි

    රුපියල් කෝටියක දැන් වටිනාකම රුපියල් ලක්ෂ හතලිහක් වගේ කියලා මට හිතෙන්නෙ බං. කුබුරු ටිකක්වත් අරන් දැම්මා නම් හොදයි කියලා හිතනවා. :rolleyes:
     

    Similar threads