මට නං මාරු කරලා දුන්නෙ නෑ.return ticket එකක් ඕනලු.හර්ෂයට කට්ටිය බෑන්නට ඌ විතරයි අඩුම ගානේ මාධ්‍යට ඈවිත් කියන්නේ ආර්ථිකය පෑත්තෙන තියෙන තත්වේ. වෙන එකෙක්වත් කට අරින්නේ නෑනේ වෙන දේ දෑනගන්න... දෑන් ඉස්සර වගේ රට යනකොට බෑන්ක් එකෙන් ඩොලර් මාරු කර ගන්න පුලුවන්ද?
ගොබ්බ හැත්තක්...
ග්‍රාමසේවක උන සිරිසේන මීට වඩා හොදට කරා.

උඹ ලගදි ලන්කාවෙන් එලියට ගියාද? එහෙම නෑත්නම් පරණ සීන් එකක්ද?මට නං මාරු කරලා දුන්නෙ නෑ.return ticket එකක් ඕනලු.
Me minihanam ekapara marenne ne vidawala tamai marenne balapan dewadatta wechcha de wenneරාජපක්සලගෙ ආර්ථික විජ්ජාව
ෂැපද කියලා අහන කෙනා, මේ දවස් වල අසනීපෙන් ඉන්නේ....
ඉඩම් මිල 30% වගෙ වැඩි වෙලා පහුගිය මාස 12ට. එකවුන්ට් එකේ තියෙන සල්ලි වටින්නෙ නෑ වගේ දැනෙනව![]()
1 lakh wala wainaakama 50,000 bahi wage pute.
Salli gooni tamay dan aran yanna wenne
me rata kapu hama ballama panuwo gahala widawala mariya
budu bana atta nam me rata rakewi
අඩෝ අපේ තියෙන සල්ලි වලට තියෙන වටිනාකම දෙන්න ඕනේ.නැත්තං අපි අමාරුවෙන් හොයපු සල්ලි වල ත් වටිනාකම අඩු වෙනවා නේ
අඩේ බැංවේ තියන සල්ලි ටික නැතිවුණා කියල හිත හදාගන්න වෙයි
