2020 ලංකාව ISIS යටත් විජිතයක් වෙනවා

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වෙන්න ඇති බං.. එත් US විතරක් නෙවේ නේ ඉන්නේ.. Russia එහෙම ;)
    උබ අර Kurdish female soldier දැක්කද ISIS 100ක් මරපු. :cool:
    :yes::yes: අපේ ආමි එකේ එක female soldier කෙනෙක්වත් කොටියෙක් එක්ක හැප්පිලා නැතුව ඇති.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකෙන් කියන පුලුවන්ද බන් දන්නවා කියල .. උන්ට ලංකාවෙන් එකෙක් නෙමේනේ ඕනේ කොහෙන්හරි මිනිස්සුනේ ... නිකන් ටිකක් හොයල බලපන්කො net එකේ forum වල එහෙම .. ලෝකේ සාමාන්‍ය මිනිස්සුන්ට ලංකාව කිව්වට එහෙම දන්නේ නෑ බන් .. කියන්න ඕනේ ඉන්දියාවට යටින් තියන එක කියල .. cricket ගහන රටවල උන් ඇරෙන්න ..

    normal minissu mokatada ban loke thiyena ratawal gana onawata wadiya study karanne :) ISIS kiyanne loke puraama unge power eka geniyanna plan karana un tikak...un dannawa athi oya serama..:yes:

    un aniwa study karanawa rata rata wal forces wala power eka ehema..nathuwa puluwanda ban yudda karanna...ubath kiyana katha...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Uba hithuwada okun loke allanna plan karanne nikan api town yanawa wage kiyala? :confused:

    හරි බන් ලෝකේ අල්ලන් ලංකාව අල්ලාගෙන වැඩක් තියනවද .. එහම කරනවානං කරෙන්නෙන් indiawa අල්ලන එක ඊට පස්සේ ඕනේ නං ලංකාව අල්ලයි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :yes::yes: අපේ ආමි එකේ එක female soldier කෙනෙක්වත් කොටියෙක් එක්ක හැප්පිලා නැතුව ඇති.

    උන් ගැනුන්ගෙන් මැරුම් කන්න බයයි ලු .. එකයි female soldiers ලා දාල තියෙන්නේ
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Yudda karla nam eka ratawak wath munta allaganna baha.
    habai rata athuley inna (ex : Europe walata Muslim immigrants la wadi wela ) ehema ratawal alluwoth misak malata yuddawal walin 1 ratak wath munta allanna baha .
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    normal minissu mokatada ban loke thiyena ratawal gana onawata wadiya study karanne :) ISIS kiyanne loke puraama unge power eka geniyanna plan karana un tikak...un dannawa athi oya serama..:yes:

    un aniwa study karanawa rata rata wal forces wala power eka ehema..nathuwa puluwanda ban yudda karanna...ubath kiyana katha...

    හරි බන් මම කියන්නේ military පැත්තෙන් හරි ලෝකේ බලේ තහවුරු කරන එක අතින් හරි ගත්තම ලංකාව අල්ලගන්න එකේ වැදගත් කමක් නෑ කියල .. ලංකාව දුපතක් .. අනික මෙහෙ ලොකු අදායමක් එක පාර ගන්න පුළුවන් factories වගේ දේවල තෙල් , drugs වගේ දේවල් නැනේ ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    හරි බන් ලෝකේ අල්ලන් ලංකාව අල්ලාගෙන වැඩක් තියනවද .. එහම කරනවානං කරෙන්නෙන් indiawa අල්ලන එක ඊට පස්සේ ඕනේ නං ලංකාව අල්ලයි

    Ow eka thamai...unta lankaawa nam allagena wadak na thamai..eth un region eka pitin ma allaganna nisa nikan atha arala nam yanne na :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Na ban....kohomath un bayai gaanungen marum kanna :yes: ekai un gaanun issarahata dala thiyenne..pirimi daanna bari kamakata nemeine...soldier la one tharam inne..

    kohoma kiwwath oya female soldiers la daanne arun wa slow karanna...

    apeth kathaawak thiyenne parana, gaaniyek gen guti kaawoth u labana athme aye pirimi bawayak labanna bahai kiyala :shocked: gaanun gen guti kana eka pirimi kamata lajjawak kiyala hithanne :yes:

    api ehema nam oya wage mula darma waadi un kohoma e gana hithanawa athida? un gaanun wa thabekata maayim karanne nathi jaathiyakne...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ow eka thamai...unta lankaawa nam allagena wadak na thamai..eth un region eka pitin ma allaganna nisa nikan atha arala nam yanne na :yes:

    ඔව් එක ඇත්ත .. ඉන්දියාව අල්ලගත්තොත් ඉත්න් ලංකාව කොහොමත් අල්ලාගනී ආතල් එකටත් එක්ක :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එකෙන් කියන පුලුවන්ද බන් දන්නවා කියල .. උන්ට ලංකාවෙන් එකෙක් නෙමේනේ ඕනේ කොහෙන්හරි මිනිස්සුනේ ... නිකන් ටිකක් හොයල බලපන්කො net එකේ forum වල එහෙම .. ලෝකේ සාමාන්‍ය මිනිස්සුන්ට ලංකාව කිව්වට එහෙම දන්නේ නෑ බන් .. කියන්න ඕනේ ඉන්දියාවට යටින් තියන එක කියල .. cricket ගහන රටවල උන් ඇරෙන්න ..
    :lol::lol::lol::lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Na ban....kohomath un bayai gaanungen marum kanna :yes: ekai un gaanun issarahata dala thiyenne..pirimi daanna bari kamakata nemeine...soldier la one tharam inne..

    kohoma kiwwath oya female soldiers la daanne arun wa slow karanna...

    apeth kathaawak thiyenne parana, gaaniyek gen guti kaawoth u labana athme aye pirimi bawayak labanna bahai kiyala :shocked: gaanun gen guti kana eka pirimi kamata lajjawak kiyala hithanne :yes:

    api ehema nam oya wage mula darma waadi un kohoma e gana hithanawa athida? un gaanun wa thabekata maayim karanne nathi jaathiyakne...
    උන් විතරක් නෙමේ මචන් ලෝකෙ හුගක් රටවල ආමි එකේදි ගෑනු පිරිමි කියල වෙනසක් නෑ. ගෑනුන්ව යුද්ධෙට යවන්නෙ නැත්තං ඇයි හමුදාවෙ ඉන්නෙ. ලංකාවෙ විතරයි පිරිමි විතරක් ඉස්සරහට ගියේ යුද්ධෙදි. වෙන ඕන රටක ගෑනු ඉස්සරහින් ඉන්නව. එයාලට ඕන දේකට මූන දෙන්න පුලුවන් training එකක් හම්බ වෙනව. ලංකාවෙ විතරයි ගෑනුන්ව ඉස්සරහට දාන්නෙ නැත්තෙ.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    11825858_973400396015820_3901549182939614353_n.jpg

    Hmmmmmm mamath innawa....:lol::lol::lol::lol::lol: