2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙලා

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ශිෂ්‍යත්වේ ප්‍රතිඵල දාලා. පොඩි උන් ශිෂ්‍යත්වේ එහෙම ලිව්වා නම් ගිහින් ප්‍රතිඵල බලන්න.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    boru ne da?
    දාලා බොලව්. ගෙවල් ලග පොඩි කොල්ලෙක් ලකුණ බලා ගන්න අපේ ගෙදර ආවා. මේ පාර ඉක්මනට එවලා නේද බන්


    man fail 65
    තව 4ක් තිබ්බ නම් 69යි :rofl:


    ලකුනු දාපන් ඉක්මනට:rofl:

    අයිලන්ඩ් ෆස්ට් බොලව්
     

    Attachments

    • dad.jpg
      dad.jpg
      4.6 KB · Views: 30
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    එකෙක් ඉන්නවා කරපු උගේ අයියා බුදි. නැත්තන් අන්කේ ඉල්ලගෙන බලනවා

    හැබැයි ඕකා ෂුවර් ෆේල් ඇති. ෆේල් වුනොත් හැබැයි මේ පාර ගොඩක් උන්ට එක්ස්කියුසස් තියේ, කොරෝනා නිසා ඉස්කෝල නිවාඩු දීපු නිසා සිලබස් කවර් කලේ නෑනේ. ඒකයි ෆේල් වුනේ, නැත්තන් මාත් පාස් කියයි.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එකෙක් ඉන්නවා කරපු උගේ අයියා බුදි. නැත්තන් අන්කේ ඉල්ලගෙන බලනවා
    මේ ලකුණු බලපු කොල්ල දවසෙම ෆෝන් එකේ. නොකරන මගුලක් නෑ. ඒත් මුන්ට doentsසයිට් එකට ගිහින් ලකුණු බලා ගන්න තේරෙන්නෙ නෑ. :angry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ලකුණු බලපු කොල්ල දවසෙම ෆෝන් එකේ. නොකරන මගුලක් නෑ. ඒත් මුන්ට doentsසයිට් එකට ගිහින් ලකුණු බලා ගන්න තේරෙන්නෙ නෑ. :angry:
    e wunata 182 kiyanne kolla goda ne.......