ලකුනු දාපන් ඉක්මනටශිෂ්යත්වේ ප්රතිඵල දාලා. පොඩි උන් ශිෂ්යත්වේ එහෙම ලිව්වා නම් ගිහින් ප්රතිඵල බලන්න.

දාලා බොලව්. ගෙවල් ලග පොඩි කොල්ලෙක් ලකුණ බලා ගන්න අපේ ගෙදර ආවා. මේ පාර ඉක්මනට එවලා නේද බන්boru ne da?
තව 4ක් තිබ්බ නම් 69යිman fail 65

ලකුනු දාපන් ඉක්මනට![]()
kolla pass da?දාලා බොලව්. ගෙවල් ලග පොඩි කොල්ලෙක් ලකුණ බලා ගන්න අපේ ගෙදර ආවා. මේ පාර ඉක්මනට එවලා නේද බන්
මේ ලකුණු බලපු කොල්ල දවසෙම ෆෝන් එකේ. නොකරන මගුලක් නෑ. ඒත් මුන්ට doentsසයිට් එකට ගිහින් ලකුණු බලා ගන්න තේරෙන්නෙ නෑ.එකෙක් ඉන්නවා කරපු උගේ අයියා බුදි. නැත්තන් අන්කේ ඉල්ලගෙන බලනවා

e wunata 182 kiyanne kolla goda ne.......මේ ලකුණු බලපු කොල්ල දවසෙම ෆෝන් එකේ. නොකරන මගුලක් නෑ. ඒත් මුන්ට doentsසයිට් එකට ගිහින් ලකුණු බලා ගන්න තේරෙන්නෙ නෑ.![]()
math pass boru nam balapan ko Wednesday valata passe cut off 65 karanavada nedda kiyala. Sir ekka ba owaතව 4ක් තිබ්බ නම් 69යි![]()
boru ne da?
මොකැ උඹලා බය වෙලා වගේ..Ade dalada......
මම බයිසිකලයක් ගන්න බන් සිස්සත්වේ ලිව්වේ.ආයෙ ලියන්න ආසයි![]()
ලැජ්ජවේ බෑ. තාම ඒ පුටාර් එක ගෙදර තියෙයි.Thanks ... Akkage podi eka 194...
Ado patta ban. CongratulationsThanks ... Akkage podi eka 194...