There r 7 kids who hwve got 200
cat123 Well-known member Sep 25, 2007 2,737 4,478 113 Nov 16, 2020 #1 There r 7 kids who hwve got 200 Last edited: Nov 16, 2020 Reactions: SuperX, asylum, dog123 and 3 others
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,603 113 xxx Nov 16, 2020 #2 මාරයි Reactions: The Kingslayer
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම Nov 16, 2020 #3 169න් බලනව කියන්නෙ 84.5% ක් ඕනෙ විබාගේ පාස් වෙන්න ඕලෙවල් එලේවල් වලටවත් ඔච්චර බලන්නේ නෑ නෙ Reactions: dilann and malakadss
batwise Well-known member Aug 28, 2020 8,526 15,914 113 111 Gotham batman.com Nov 16, 2020 #4 200 ewa 10k lu ne Reactions: malakadss
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela Nov 16, 2020 #7 All the best lamai....! Reactions: The Kingslayer
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,603 113 xxx Nov 16, 2020 #8 mechchara kal 200/200 gaththu ekai hitiye Reactions: The Kingslayer
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,694 113 කැමති තැනක Nov 16, 2020 #9 bump. Reactions: The Kingslayer
SuperX Well-known member Jan 12, 2016 2,561 1,368 113 Rathnapure Nov 16, 2020 #10 up Reactions: The Kingslayer
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Nov 16, 2020 #11 දෙම්ව්පියන් ගෙන් වෙන් නොවී හොස්ටල් වල නතර නොවී අද්යාපන කටයුතු කිරීමට හැකි වේවා..... Reactions: asylum and malakadss
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,603 113 xxx Nov 16, 2020 #12 nicjosh83 said: දෙම්ව්පියන් ගෙන් වෙන් නොවී හොස්ටල් වල නතර නොවී අද්යාපන කටයුතු කිරීමට හැකි වේවා..... Click to expand... මචන් ඔසී වල කොහොමද? මෙහෙම තරග විභාග නෑද්ද?
nicjosh83 said: දෙම්ව්පියන් ගෙන් වෙන් නොවී හොස්ටල් වල නතර නොවී අද්යාපන කටයුතු කිරීමට හැකි වේවා..... Click to expand... මචන් ඔසී වල කොහොමද? මෙහෙම තරග විභාග නෑද්ද?
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,659 113 Rajagiriya Nov 17, 2020 #13 batwise said: 200 ewa 10k lu ne Click to expand... ow 2000 ..
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Nov 17, 2020 #15 malakadss said: මචන් ඔසී වල කොහොමද? මෙහෙම තරග විභාග නෑද්ද? Click to expand... ලංකාවේ තරම් නෑ බන්......ඉස්කෝල වල quality එක අවුලක්ක් නෑනේ...තරන්ගේ තියෙන්නේ චව්වෝ , ඉන්දියන් කාරයෝ , ලංකාවේ උන් අතර .... මම පොඩි එකාව දැම්මේ south asian , asian උන් නැති ඉස්කෝලෙකට......ඌ නිදහසේ හැදෙනවා..... උඹ දන්නවනේ ගානක් හිතන ප්රමාණය තීරණය වෙන්නේ මීටරේ මතනේ...නිදහසේ හැදෙන මීටර්යකට ඔකේ ලිමිට් එක වැඩියි.....දහම් පාසැල් දැම්මෙත් නෑ...එතන ගියාම ඉන්නේ ලංකාවේ උන් විතරනේ...උන්ගේ අතර වෙනම තරඟයක්....සිංහලයි , බුද්ධාගමයි කියල දෙන්නේ ගෙදර.... Reactions: malakadss
malakadss said: මචන් ඔසී වල කොහොමද? මෙහෙම තරග විභාග නෑද්ද? Click to expand... ලංකාවේ තරම් නෑ බන්......ඉස්කෝල වල quality එක අවුලක්ක් නෑනේ...තරන්ගේ තියෙන්නේ චව්වෝ , ඉන්දියන් කාරයෝ , ලංකාවේ උන් අතර .... මම පොඩි එකාව දැම්මේ south asian , asian උන් නැති ඉස්කෝලෙකට......ඌ නිදහසේ හැදෙනවා..... උඹ දන්නවනේ ගානක් හිතන ප්රමාණය තීරණය වෙන්නේ මීටරේ මතනේ...නිදහසේ හැදෙන මීටර්යකට ඔකේ ලිමිට් එක වැඩියි.....දහම් පාසැල් දැම්මෙත් නෑ...එතන ගියාම ඉන්නේ ලංකාවේ උන් විතරනේ...උන්ගේ අතර වෙනම තරඟයක්....සිංහලයි , බුද්ධාගමයි කියල දෙන්නේ ගෙදර....