2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල - marks 200

cat123

Well-known member
  • Sep 25, 2007
    2,698
    4,436
    113
    There r 7 kids who hwve got 200

    125211124_1811332979019217_5102698364632139533_n.jpg


    125102767_2800303263578072_7125622733678430659_n.jpg


    125211121_3782284795149868_4668393662372649841_n.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙම්ව්පියන් ගෙන් වෙන් නොවී හොස්ටල් වල නතර නොවී අද්යාපන කටයුතු කිරීමට හැකි වේවා.....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දෙම්ව්පියන් ගෙන් වෙන් නොවී හොස්ටල් වල නතර නොවී අද්යාපන කටයුතු කිරීමට හැකි වේවා.....
    මචන් ඔසී වල කොහොමද? මෙහෙම තරග විභාග නෑද්ද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන් ඔසී වල කොහොමද? මෙහෙම තරග විභාග නෑද්ද?


    ලංකාවේ තරම් නෑ බන්......ඉස්කෝල වල quality එක අවුලක්ක් නෑනේ...තරන්ගේ තියෙන්නේ චව්වෝ , ඉන්දියන් කාරයෝ , ලංකාවේ උන් අතර .... මම පොඩි එකාව දැම්මේ south asian , asian උන් නැති ඉස්කෝලෙකට......ඌ නිදහසේ හැදෙනවා..... උඹ දන්නවනේ ගානක් හිතන ප්‍රමාණය තීරණය වෙන්නේ මීටරේ මතනේ...නිදහසේ හැදෙන මීටර්යකට ඔකේ ලිමිට් එක වැඩියි.....දහම් පාසැල් දැම්මෙත් නෑ...එතන ගියාම ඉන්නේ ලංකාවේ උන් විතරනේ...උන්ගේ අතර වෙනම තරඟයක්....සිංහලයි , බුද්ධාගමයි කියල දෙන්නේ ගෙදර....
     
    • Like
    Reactions: malakadss