uu nam wadda habai, 2012 da koheda world 34 wela hitiya, ee gaman World no 8 wa parada kara, wayasata yanna yanna performance bassaඅර බැඩ්මින්ටන් ඩයල් එක එහේම ගියේ wild card වලින් නේද? දන්න කාලේ ඉඳන් ඌ තමා ඉන්නේ බහිරවයා වගේ අරක් අරන්ද මන්දා ඌ.....වෙන උන් නැද්ද බන්?
දකුණු ආසියාතිකයෙක් . Not Agreedඕක ලංකාව විතරක් නෙමෙ දකුණු ආසියාතික ප්රශ්නයක් .
ලොකෙ ජනගහනයෙන් හතරෙන් එකක් මේ රීජන් එකෙ.
තව විදියකින් කිව්වොත් සෑම 4 දෙනෙකුගෙන්ම එක්කෙනෙක් දකුණු ආසියාතිකයෙක් .
එහෙම වෙලත් ඔලිම්පික් වගෙ ක්රීඩා තරඟෙකින් අපි ඇයි අසමත් ?
දකුණු ආසියාතිකයන්ම එක්කහු වෙලා කතා කරලා විසඳගන්න ඔනි ප්රශ්නයක් මේක .
හැබැයි මෙ රීජන් එකෙ ක්රිකට් තමා නම්බර් 1
ක්රිකට් දෙවියන්ට වගෙ තමා මේ රීජන් එකෙ උන් සළකන්නෙ.
ලොකෙ ක්රිකට් රසිකයන්ගෙන් සීයට 90% කටත් වඩා ඉන්නෙ මේ රීජන් එකෙ ?
ක්රිකට් ක්රීඩාවට ක්රීඩකයන්ගෙ දක්ෂතාවට වඩා ඒ ක්රීඩාවට අපෙ රීජන් එකෙ හැදිලා තියෙන තැන නිසා මදො මන්දා අපි ඔලිම්පික් වගෙ තැනක අසමත් වෙන්න හේතුව කියලත් මට වෙලාවකට හිතෙනවා .
ඔලිම්පික් වල වැඩිම පදක්කම් වෙන් වෙන්නෙ ඇත්ලටික් වලට
ඊලඟට පිහිණුම් ක්රීඩා වලට .
මේ වගෙ ක්රීඩාවන් වලට අපෙ රීජන් එකෙ තියෙන තැන කුමක්ද ?
| Medal | Name | Sport | Event | Date |
|---|---|---|---|---|
|
| Panipak Wongpattanakit | Taekwondo | Women's 49 kg | 24 July |
|
| Sudaporn Seesondee | Boxing | Women's lightweight | 5 August |
| Medal | Name | Sport | Event | Date |
|---|---|---|---|---|
|
| Hidilyn Diaz | Weightlifting | Women's 55 kg | 26 July |
|
| Nesthy Petecio | Boxing | Women's featherweight | 3 August |
|
| Carlo Paalam | Boxing | Men's flyweight | 7 August |
|
| Eumir Marcial | Boxing | Men's middleweight | 5 August |
| Medal | Name | Sport | Event | Date |
|---|---|---|---|---|
|
| Greysia Polii Apriyani Rahayu | Badminton | Women's doubles | 2 August |
|
| Eko Yuli Irawan | Weightlifting | Men's 61 kg | 25 July |
|
| Windy Cantika Aisah | Weightlifting | Women's 49 kg | 24 July |
|
| Rahmat Erwin Abdullah | Weightlifting | Men's 73 kg | 28 July |
|
| Anthony Sinisuka Ginting | Badminton | Men's singles | 2 August |
ඊශ්රාලෙත් 2020 මේ පාර මෙඩල් 4යි ගෝල්ඩ් 2 - බ්රොන්ස් -2ඊශ්රාලෙත් එකක්වත් අරන්නෑ මන් හිතන්නේ

ඊශ්රාලෙත් එකක්වත් අරන්නෑ මන් හිතන්නේ
|
uu nam wadda habai, 2012 da koheda world 34 wela hitiya, ee gaman World no 8 wa parada kara, wayasata yanna yanna performance bassa