2020 Olymipic ශ්‍රී ලංකාව මොකද උනේ

2020 Olymipic ශ්‍රී ලංකාව මොකද උනේ

  • අන්ඩුවේ වැරද්ද

    Votes: 6 5.7%
  • දක්ෂයයෝ ටික ගෙදර

    Votes: 3 2.9%
  • වැරදි ක්‍රීඩකයන් යැව්වේ

    Votes: 3 2.9%
  • අපේ උන්ට මේලෝ දෙයක් බැහැ

    Votes: 62 59.0%
  • පහසුකම් නැහැ

    Votes: 31 29.5%

  • Total voters
    105

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    1. අන්ඩුවේ වැරද්ද
    2. අපේ උන්ට මේලෝ දෙයක් බැහැ
    3.පහසුකම් නැහැ
     
    • Like
    Reactions: shenat

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවේ මේ තාක් දිනලා තියෙන්නේ පදක්කම් දෙකයි බ්‍රෝ මුළු Olympic ඉතිහාසේටම :)

    ලංකාව කියන්නේ ක්‍රීඩා වලට අහම්බෙන් දස්කම් පෙන්නන රටක්.

    ලංකාවට වැඩ පොඩි රටවලුත් අපිට වඩා සැහෙන්න ඉස්සරහින් ඉන්නේ. මොනවා කරන්නද අපේ රටේ හැටි.

    අතීතය ගැන මෙනෙහි කරන අතේ ගහන රටක් මේක :)
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    අර බැඩ්මින්ටන් ඩයල් එක එහේම ගියේ wild card වලින් නේද? දන්න කාලේ ඉඳන් ඌ තමා ඉන්නේ බහිරවයා වගේ අරක් අරන්ද මන්දා ඌ.....වෙන උන් නැද්ද බන්?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අර බැඩ්මින්ටන් ඩයල් එක එහේම ගියේ wild card වලින් නේද? දන්න කාලේ ඉඳන් ඌ තමා ඉන්නේ බහිරවයා වගේ අරක් අරන්ද මන්දා ඌ.....වෙන උන් නැද්ද බන්?
    uu nam wadda habai, 2012 da koheda world 34 wela hitiya, ee gaman World no 8 wa parada kara, wayasata yanna yanna performance bassa

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හරිහමං ජර්සියක් නෑ ඒකයි අපි පැරදුනේ 😏
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඕක ලංකාව විතරක් නෙමෙ දකුණු ආසියාතික ප්‍රශ්නයක් .

    ලොකෙ ජනගහනයෙන් හතරෙන් එකක් මේ රීජන් එකෙ.
    තව විදියකින් කිව්වොත් සෑම 4 දෙනෙකුගෙන්ම එක්කෙනෙක් දකුණු ආසියාතිකයෙක් .

    එහෙම වෙලත් ඔලිම්පික් වගෙ ක්‍රීඩා තරඟෙකින් අපි ඇයි අසමත් ?
    දකුණු ආසියාතිකයන්ම එක්කහු වෙලා කතා කරලා විසඳගන්න ඔනි ප්‍රශ්නයක් මේක .
    හැබැයි මෙ රීජන් එකෙ ක්‍රිකට් තමා නම්බර් 1
    ක්‍රිකට් දෙවියන්ට වගෙ තමා මේ රීජන් එකෙ උන් සළකන්නෙ.
    ලොකෙ ක්‍රිකට් රසිකයන්ගෙන් සීයට 90% කටත් වඩා ඉන්නෙ මේ රීජන් එකෙ ?

    ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයන්ගෙ දක්ෂතාවට වඩා ඒ ක්‍රීඩාවට අපෙ රීජන් එකෙ හැදිලා තියෙන තැන නිසා මදො මන්දා අපි ඔලිම්පික් වගෙ තැනක අසමත් වෙන්න හේතුව කියලත් මට වෙලාවකට හිතෙනවා .

    ඔලිම්පික් වල වැඩිම පදක්කම් වෙන් වෙන්නෙ ඇත්ලටික් වලට
    ඊලඟට පිහිණුම් ක්‍රීඩා වලට .

    මේ වගෙ ක්‍රීඩාවන් වලට අපෙ රීජන් එකෙ තියෙන තැන කුමක්ද ?
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai

    දකුණු ආසියාතිකයෙක් . Not Agreed

    ,, India mch last Olympic walata wada sahena develop wela ,, apee un thamai thibbata wada chaterrr ..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Sinhalu poddak balanna one team nowana sports promote karanna

    Shooting
    Archery

    wage ewa, Banglaiyo, Indian karayo ehema commenwealth wala medal ganna balannema me events walin.

    thawa light weight level eke Boxing, Weightlifting, Judo, Wrestling walata awadane denna one. Specailly Women

    angawal hari na kiyana ekanam nidahasata karanayak witharai

    Thailand, Philippine, Indonesia eun medals gannawane, ape aula api concentrate karana sports aul. balanna mun munge body ekata hariyana events walin medals gahanahati

    ape unge average weight nuth me gananmai yanne. ape un concentrate karanne wena wena karanna bari labbe sports. Rugby , Netball wage ewa.

    Thailand

    MedalNameSportEventDate
    16px-Gold_medal_icon.svg.png
    Gold
    Panipak WongpattanakitTaekwondoWomen's 49 kg24 July
    16px-Bronze_medal_icon.svg.png
    Bronze
    Sudaporn SeesondeeBoxingWomen's lightweight5 August

    Philippines

    Indonesia

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    දිනනවා නම් අපේ උන්ට පුලුවන් ක්‍රීඩා ටිකක් තියනව.

    සැහැල්ලු බර පන්ති වල (60ට අඩු) ක්‍රීඩා
    සැහැල්ලු විසි කිරීම්. (මොනව නැතත් අපේ උන්ට බෝලයක් දුරකට අත දිග ඇරලා විසි කරන්න පුලුවන් ක්‍රිකට් නිසා)
    බැට් එකක් වනන ක්‍රීඩා. baseball වගේ හොදට කරොත් බැරි වෙන එකක් නෑ .

    දසමහා යෝධ ටෝක් දුන්නට පිළිගන්න ඕනේ අපේ රටේ මිනිස්සු ප්‍රමාණයෙන් කුඩායි. ඇගේ හයියෙන් කරන සෙල්ලම් එච්චර හරියන්නේ නෑ අනිත් රටවල් වල ඉන්න උන් එක්ක බලද්දී. football වගේ සෙල්ලමක් අපේ උන්ගේ ජාන වල නෑ . පීනලා දිනන උන්ගේ ඇගවල් වගේ V ශේප් උස පොරවල් මෙහෙ නෑ . ලග හයියෙන් දුවන උන් නෑ කල්ලෝ තරම්. දුර දුවන උන් නෑ අප්‍රිකාවේ උන් තරම්. මොනව කරන්නද.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    සල්ලි දෙනවානන් ඒවට කට්ටිය යයි. දැනට මෙහේ cricket විතරනේ තැන තියෙන්නේ
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඊශ්‍රාලෙත් එකක්වත් අරන්නෑ මන් හිතන්නේ
    ඊශ්‍රාලෙත් 2020 මේ පාර මෙඩල් 4යි ගෝල්ඩ් 2 - බ්‍රොන්ස් -2

    මුළු මෙඩල් 13ක් ගෝල්ඩ් 3- සිල්වර් 1 - බ්‍රොන්ස් 9 :)
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    uu nam wadda habai, 2012 da koheda world 34 wela hitiya, ee gaman World no 8 wa parada kara, wayasata yanna yanna performance bassa

    මෙයා මෙදාපාර පැරද්දුවේ පොඩි එකෙක් . ඉන්දියාව එක්ක වත් ලංකාවට හැප්පෙන්න බැහැ බැඩ්මින්ටන් වලින්

    කවදාවත් Olympic match එකක් දිනලා නැහැ මෙයා . සහභාගිත්වය විතරයි