2020 Olymipic ශ්‍රී ලංකාව මොකද උනේ

2020 Olymipic ශ්‍රී ලංකාව මොකද උනේ

  • අන්ඩුවේ වැරද්ද

    Votes: 6 5.7%
  • දක්ෂයයෝ ටික ගෙදර

    Votes: 3 2.9%
  • වැරදි ක්‍රීඩකයන් යැව්වේ

    Votes: 3 2.9%
  • අපේ උන්ට මේලෝ දෙයක් බැහැ

    Votes: 62 59.0%
  • පහසුකම් නැහැ

    Votes: 31 29.5%

  • Total voters
    105

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මෙයා මෙදාපාර පැරද්දුවේ පොඩි එකෙක් . ඉන්දියාව එක්ක වත් ලංකාවට හැප්පෙන්න බැහැ බැඩ්මින්ටන් වලින්

    කවදාවත් Olympic match එකක් දිනලා නැහැ මෙයා . සහභාගිත්වය විතරයි
    oya Olympic thama bn video eka
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    දිනනවා නම් අපේ උන්ට පුලුවන් ක්‍රීඩා ටිකක් තියනව.

    සැහැල්ලු බර පන්ති වල (60ට අඩු) ක්‍රීඩා
    සැහැල්ලු විසි කිරීම්. (මොනව නැතත් අපේ උන්ට බෝලයක් දුරකට අත දිග ඇරලා විසි කරන්න පුලුවන් ක්‍රිකට් නිසා)
    බැට් එකක් වනන ක්‍රීඩා. baseball වගේ හොදට කරොත් බැරි වෙන එකක් නෑ .

    දසමහා යෝධ ටෝක් දුන්නට පිළිගන්න ඕනේ අපේ රටේ මිනිස්සු ප්‍රමාණයෙන් කුඩායි. ඇගේ හයියෙන් කරන සෙල්ලම් එච්චර හරියන්නේ නෑ අනිත් රටවල් වල ඉන්න උන් එක්ක බලද්දී. football වගේ සෙල්ලමක් අපේ උන්ගේ ජාන වල නෑ . පීනලා දිනන උන්ගේ ඇගවල් වගේ V ශේප් උස පොරවල් මෙහෙ නෑ . ලග හයියෙන් දුවන උන් නෑ කල්ලෝ තරම්. දුර දුවන උන් නෑ අප්‍රිකාවේ උන් තරම්. මොනව කරන්නද.
    Team sports hariyanne na bn apita, Cricket wala wath me tharan wath thiyenne 1996 Arjunalage mahansiyata, nathnam ekath na

    ඔච්චර තමයි මම හිතන්නේ දින්නේ. මුලික වටයේ
    :yes:
    ------ Post added on Aug 8, 2021 at 4:05 PM
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ලංකාවේ මේ තාක් දිනලා තියෙන්නේ පදක්කම් දෙකයි බ්‍රෝ මුළු Olympic ඉතිහාසේටම :)

    ලංකාව කියන්නේ ක්‍රීඩා වලට අහම්බෙන් දස්කම් පෙන්නන රටක්.

    ලංකාවට වැඩ පොඩි රටවලුත් අපිට වඩා සැහෙන්න ඉස්සරහින් ඉන්නේ. මොනවා කරන්නද අපේ රටේ හැටි.

    අතීතය ගැන මෙනෙහි කරන අතේ ගහන රටක් මේක :)
    Ow bn oya atheethaya menehi karana hutta mata peena ba, purana rajawarui, sanskruthiyai... magul hutta.... Oya huttawal kiyana nisa tama apita mehema wela tiyenne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    දකුණු ආසියාතිකයෙක් . Not Agreed

    ,, India mch last Olympic walata wada sahena develop wela ,, apee un thamai thibbata wada chaterrr ..
    ඉන්දියාව දියුණු වෙලා වෙන්න ඇති .
    එත් උන් ලෝක ජනගහනයෙන් දෙවෙනි තැන .
    ඒත් උන්ගෙ ජනගහනයට සාපෙක්ෂව දුර්වලයි නේද ?
    මන් හිතන්නෙ උන් ඔලිම්පික් එකක ගත්ත වැඩිම පදක්කම් ගණන මේ සැරෙ තමා අරගෙන තියෙන්නෙ .

    හැබැයි ඉන්දියාවෙ එහෙම හරි පොග්‍රස් එකක් තියෙනවා.

    අපි එහෙමවත් නැහැ .
    අපි එන්න එන්න හැම දේකින්ම පහලටම යනවා .
    තිබ්බෙත් ක්‍රිකට් විතරයි .ඒකත් ඉවරයි .

    ඊශ්‍රාලෙත් එකක්වත් අරන්නෑ මන් හිතන්නේ
    ඊශ්‍රායල් කොහොමත් ක්‍රීඩාවකට ලොකු ප්‍රසිද්ධියක් තියෙනවා කියලා වැඩිය අහලා නැහැ .

    ක්‍රීඩා තරඟ දිනලා ඇති .
    එත් වැඩිය අහලා නැහැ .
    ඊශ්‍රායලය අපි දන්නෙ තාක්ෂණික වශයෙන් වැඩ්ඩො ඉන්න රටක් විදියට .
    ලංකාවේ මේ තාක් දිනලා තියෙන්නේ පදක්කම් දෙකයි බ්‍රෝ මුළු Olympic ඉතිහාසේටම :)

    ලංකාව කියන්නේ ක්‍රීඩා වලට අහම්බෙන් දස්කම් පෙන්නන රටක්.

    ලංකාවට වැඩ පොඩි රටවලුත් අපිට වඩා සැහෙන්න ඉස්සරහින් ඉන්නේ. මොනවා කරන්නද අපේ රටේ හැටි.

    අතීතය ගැන මෙනෙහි කරන අතේ ගහන රටක් මේක :)
    ලංකාව ක්‍රීඩා වලින් දින්නෙ අහම්බෙන් කියන්නෙ ඒ ඒ ක්‍රීඩකයන්ගෙ තියෙන සුවිසේෂීතාවයෙන්.

    ක්‍රිකට් උනත් ගේම ගැහැව්වෙ ක්‍රීඩකයන්ගෙ සුවිසේෂිතාවයෙන් මිසක් වෙන කාරණාවකට නෙමෙ.

    සනත් ,මුරලි ,මාලිංග ,සංගා
    මේ අය ගත්තොත් එක්සෙප්ෂනල් කට්ටිය
    ------ Post added on Aug 8, 2021 at 6:14 PM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපිට කරන්න පුළුවන් sport තෝරාගෙන ඒවාට plan එකක් හදල develop කරන්න ඕනේ .. මුලින් බලන්න ඕනේ පදක්කම් ගෙන්න නෙමේ .. olympic යවන ප්‍රමාණය වැඩි කරන්න .. ආප්ප දැන්ව වගේ මේ ෂණිකව කරලා පදක්කම් ගන්න බෑ .. වෙන රටවල් වල උන් එලාග අවරුදු 12කින් විතර තියන olympic වලට plan ගහල ඒවාට පොඩි උන්ව train කරන්නේ .. එහෙම නිකන් හිතලවත් තියනවද මෙහෙ .... එහෙම නැතුව ඉතින් ඒ වගේ කරන උන් එක්ක compete කරලා පදක්කම් බලපොරෝර්තු වෙන එක මෝඩ කමක් ..

    ලංකාවේ උන්ට develop කරන්න පුළුවන් individual & racket ස්පෝර්ට්ස් .. team ඒවාට වඩා ලේසියෙන් ...

    එහෙම කරන්න තිය හිතන්වත් බෑ .. ලනක්වේ ටිකක් හරි වැදගත් විදිහට තියන indoor stadium තියෙන්නෙම දෙකයි .. සුගතදාස එකයි st thomas indoor එකයි ... එතැනින්ම හිතා ගන්න
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කලින් ලංකාවේ පොඩ් එකෙක් මොකක් හරි ක්‍රීඩාවකින් හොඳට වැඩ පෙන්නුවම (මට මතක ක්‍රිකට් වගේ) ඌට ක්‍රීඩා සංගමෙන් ආධාරයක් දුන්න හොඳ කෑම එහෙම අරගන්න කියල, මූ ඒ සල්ලි වලින් කලේ ගෙදර හදන එක. පස්සේ සංගමේ එවුන් ඌට බැනල ගොන් වැඩ කරන්න එපා කියල. අපේ උන් ගෙදර අලි බත් පිඟානක් ගිලල හැදුනට ශරීර ශක්තිය අඩුයි, ප්‍රෝටීන් තියෙන දෙයක් කැවෙන්නේ බොහොම කලාතුරෙකින්, අනිත් එක ක්‍රීඩා කරනවා කිව්වම ගණන් ගන්නේ ක්‍රිකට් රග්බි වගේ දෙයක් කලොත් විතරයි, අනිත් ඒවා ගැන සවුත්තු විදිහට හිතන්නේ, මේ ක්‍රීඩකයෝ වැඩි දෙනා අතින් කයිට් කරගෙන සෙල්ලම් කරන උන්, :-( උන්ට ක්‍රීඩා ගැන උනන්දුවක් පැෂන් එකක් තිබ්බට හරි හමන් ආර්ථිකයක් ගයිඩ් එකක් නෑ.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    චීන්නුංගෙ මැජික් එක මොකක්ද බං උං හැමේකකම ඉන්නවනෙ. ඇමරිකන් උං මෙඩ්ල් ගත්තට එච්චර පරාසයක පැතිරීමක් නෑනෙ. අරුංගෙ athletic swimming(all catagories) weight lifting wrestling badminton table tennis වගේ හැම body type එකක්ම cover වෙනදියට උං ඉවෙන්ට්ස් වලට ඉන්නවනෙ. ජනගහනය වැඩි නිසත් වෙන්න පුලුවන් හැබැයි ඉන්දියාවෙත් වැඩියිනෙ හිතාගන්න බෑ 🤔🤔🤔
     
    • Like
    Reactions: rajitha_ks

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,710
    113
    එකමත් එක රටක
    හෙළ ජාතික අභිමානේ... (ටිකක් යටට වෙන්න බලපං.)

    OruxJWI.png
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දිනනවා නම් අපේ උන්ට පුලුවන් ක්‍රීඩා ටිකක් තියනව.

    සැහැල්ලු බර පන්ති වල (60ට අඩු) ක්‍රීඩා
    සැහැල්ලු විසි කිරීම්. (මොනව නැතත් අපේ උන්ට බෝලයක් දුරකට අත දිග ඇරලා විසි කරන්න පුලුවන් ක්‍රිකට් නිසා)
    බැට් එකක් වනන ක්‍රීඩා. baseball වගේ හොදට කරොත් බැරි වෙන එකක් නෑ .

    දසමහා යෝධ ටෝක් දුන්නට පිළිගන්න ඕනේ අපේ රටේ මිනිස්සු ප්‍රමාණයෙන් කුඩායි. ඇගේ හයියෙන් කරන සෙල්ලම් එච්චර හරියන්නේ නෑ අනිත් රටවල් වල ඉන්න උන් එක්ක බලද්දී. football වගේ සෙල්ලමක් අපේ උන්ගේ ජාන වල නෑ . පීනලා දිනන උන්ගේ ඇගවල් වගේ V ශේප් උස පොරවල් මෙහෙ නෑ . ලග හයියෙන් දුවන උන් නෑ කල්ලෝ තරම්. දුර දුවන උන් නෑ අප්‍රිකාවේ උන් තරම්. මොනව කරන්නද.
    පීනන සුද්දො දැක්කම බය හිතෙනව. ඇදුම නැත්තන් ගෑනු පිරිමි අදුරන්නත් බෑ.
     
    • Like
    Reactions: dilann

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    දිනනවා නම් අපේ උන්ට පුලුවන් ක්‍රීඩා ටිකක් තියනව.

    සැහැල්ලු බර පන්ති වල (60ට අඩු) ක්‍රීඩා
    සැහැල්ලු විසි කිරීම්. (මොනව නැතත් අපේ උන්ට බෝලයක් දුරකට අත දිග ඇරලා විසි කරන්න පුලුවන් ක්‍රිකට් නිසා)
    බැට් එකක් වනන ක්‍රීඩා. baseball වගේ හොදට කරොත් බැරි වෙන එකක් නෑ .

    දසමහා යෝධ ටෝක් දුන්නට පිළිගන්න ඕනේ අපේ රටේ මිනිස්සු ප්‍රමාණයෙන් කුඩායි. ඇගේ හයියෙන් කරන සෙල්ලම් එච්චර හරියන්නේ නෑ අනිත් රටවල් වල ඉන්න උන් එක්ක බලද්දී. football වගේ සෙල්ලමක් අපේ උන්ගේ ජාන වල නෑ . පීනලා දිනන උන්ගේ ඇගවල් වගේ V ශේප් උස පොරවල් මෙහෙ නෑ . ලග හයියෙන් දුවන උන් නෑ කල්ලෝ තරම්. දුර දුවන උන් නෑ අප්‍රිකාවේ උන් තරම්. මොනව කරන්නද.
    අඩෝ මාත් කල්පනා කළා ඕක. අපේ ඇඟවල් වල හැටියට වැඩිය හයි හත්තියක් නෑ, කෑම අවුල්. තාම හිතන්නේ කොස් පොලොස් කාල fitness හදා ගන්න පුළුවන් වගේ. එත් කරන්න පුළුවන් ස්පෝර්ට්ස් අනිවා ඇති. shooting , archery, table tennis වගේ වැඩිය ඒවා.
    ඒත් ප්‍රශ්නේ තියෙන්නේ, Olympic level එකට යන්න සෑහෙන කැප කිරීම් කරන්න ඕනේ, ඉගෙන ගෙන professional ජොබ් කරන ගමන් ඔලිම්පික් යන්න බෑනේ. ඒ කරලත් ඔලිම්පික් ගිහින් මොකක් හරි ගොඩ දා ගත්තොත් හොඳයි, නැත්තන් සොරිම තමා. ටිකක් මැදි වයසට එනකොට කොහොමත් රිටයර් වෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ජිවිතේ ගැට ගහ ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.
    ඔය වගේ අනාගතේ හිතුවම මොකෙක්වත් ලංකාවේ unpopular sport එකකට ෆුල් ටයිම් බහින්නේ නෑ. එහෙම පටන්ගැන්මක් නොඑන තාක් අලුතෙන් එකෙක්ට එන්න හිතෙන්නෙත් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔලිම්පික් එකෙ පදක්කම් ටික හොරකං කරන්න දුන්නා නම් අපෙ උන් පදක්කම් හොරා FBI එකට හොයා ගන්න බැරි විදිහට හොරකං කරලා පෙන්නයි.
    එහෙම එක්කින් පදක්කමක් දුන්නා නම් රන් රිදී ලෝකඩ තුනම දිනයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    චීන්නුංගෙ මැජික් එක මොකක්ද බං උං හැමේකකම ඉන්නවනෙ. ඇමරිකන් උං මෙඩ්ල් ගත්තට එච්චර පරාසයක පැතිරීමක් නෑනෙ. අරුංගෙ athletic swimming(all catagories) weight lifting wrestling badminton table tennis වගේ හැම body type එකක්ම cover වෙනදියට උං ඉවෙන්ට්ස් වලට ඉන්නවනෙ. ජනගහනය වැඩි නිසත් වෙන්න පුලුවන් හැබැයි ඉන්දියාවෙත් වැඩියිනෙ හිතාගන්න බෑ 🤔🤔🤔
    ලොකෙ බලවතා වෙගෙන එනකොට ඕක ලක්ෂණයක් .
    කලින් ඔය තැන සොවියර් යුනියන් එක හිටියා.
    ඇමරිකාවටත් වඩා උඩින් හිටියා .

    චව්වො ගොඩක් වෙලාවට උන්ගෙ එවුන්ව පොඩි කාලවල් වල ඉඳන් ඔව්වාට හදන්නෙ.
    ළමාකාලෙ ආතල් කුඩු කරලා තනිකරම ඒ අදාල දේට විතරක්ම පුහුණු කරවනවා
    උන් ඕක ලොකුවටම කරන්න ගත්තෙ 2008 බිජිං ඔලිම්පික් එකට .
     
    • Like
    • Love
    Reactions: Registext and RLT4U

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,532
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    pakistane 1992n passe medal ekak aran na...un thama 6ta wadima janagahane...Susanthika ,Duncken white witharai Track medal ekak aran thiyenne south Asian ratawal walin....Indiyawe Chopra field Gold gathta eka Indiyawe methek Sport wala dakwapu lokuma jayagrahane..Ungeth 2nd Individual Gold eka...
    Me ratawala hati thama ithin.....Saudi arabiya Israel unath ratawala hatiyata Olympic dakshatha na....
    Lankawa padakkamak dinanne Aurudu 50kata sarayak...2052 target karamu....:P;)
     
    බංගලි තමයි පදක්කමක් අරන් නැති වැඩිම මිනිස්සු ඉන්න රට. මිලියන 170ක් ඉන්නව. හැබැයි උන් ඔලිම්පික් පොඩි ප්‍රමාණයකට තමයි තනියම ඉදල තියෙන්නේ. කලින් පාකිස්තානේ කෑල්ලක් විදියටයි, ඉන්දියාවේ කෑල්ලක් විදියටයි ඔලිම්පික් ගිහින් තියෙන්නේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    චීන්නුංගෙ මැජික් එක මොකක්ද බං උං හැමේකකම ඉන්නවනෙ. ඇමරිකන් උං මෙඩ්ල් ගත්තට එච්චර පරාසයක පැතිරීමක් නෑනෙ. අරුංගෙ athletic swimming(all catagories) weight lifting wrestling badminton table tennis වගේ හැම body type එකක්ම cover වෙනදියට උං ඉවෙන්ට්ස් වලට ඉන්නවනෙ. ජනගහනය වැඩි නිසත් වෙන්න පුලුවන් හැබැයි ඉන්දියාවෙත් වැඩියිනෙ හිතාගන්න බෑ 🤔🤔🤔
    හැම category එකකම නෑ බන් .. දැන් නං හැබයි උන් අනිත් categories අල්ලන්න try කරන බව පෙන්වා ... එහෙම නැත්තන් උන් dominate කරන්නේ .. ලොකුවට අගවල් හදා ගන්න ඕනේ නැති .. genes වලින් ලොකු බලපෑමක් නැති .. ඕනේ podi body type හරි ඕනෙම type එකක කෙනෙක්ට tactics සහ practice use කරලා කරන්න පුළුවන් sports .. racket sports badminton table tennis වගේ .. ආයේ gymnastic , diving same type .. weightlifting .. ඕව තමා china dominate කරපු ඒවා .. ඊට පස්සේ උන් වැඩි කරගෙන යනවා swimming වලට එනව athletics වලට එනව දැන් ...

    උන්ගේ උන් නිකන් උදේ රස්සවක් කරලා හවසට ප්‍රච්ටිස් කරන උන් නෙමේ . උදාහරණයක් විදිහට table tennis කරන උන් අවරුදු 10න 12න කෙලින්ම යන්නේ table tennis වලටම තියන school වලට .. එහෙම නැතුව උන් වෙනම ඉස්කෝලේ යනවා කියලා එකක් කරන්නේ නෑ ..Beijing ඇවිත් අපේ උන් නිකන් ඉස්කෝලේ යනවා වගේ උන් යන්නේ sport එකට අදාල ඉස්කෝලෙට .. උන් කරනේන්ත් එකමයි ඊට පස්සසේ ... play කරන කාලේ ඉවර උනාම coaching හරි මොකෙකෙට හරි සම්බන්ද වෙන්ව ඒ අංශයෙන්ම ...

    එහෙම practice කරන උන් එක්ක .. අපේ උන් නොර්මල් ඉස්කෝලෙත් ගිහන් විබාග කරලා class ගිහින් ,.. job එකකුත් කරලා ඔය ඔක්කොම අස්සේ පොඩ්ඩක් practice කරලා ගිහින් ගේමක් දෙන්න පුළුවන් කියල නිකමටවත් හිතෙනවද
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,750
    9,083
    113
    ඔලිම්පික්ස් වලට සුදුසකම් ලබන්න නම් යම් පරිසාධන මට්ටමකට දක්ෂතාව තියෙන්න ඕනෙ. මේ ක්‍රයිටේරියා එක කලාපීයව වෙනස් වෙනවද? මට ඒෂියා පැසිෆික් වලින් කොලිෆයි වෙන්න ලේසියි වගේ කතාවක් ඇහුන. වයිල්ඩ් කාඩ්ස් නෙමේ.