oya Olympic thama bn video ekaමෙයා මෙදාපාර පැරද්දුවේ පොඩි එකෙක් . ඉන්දියාව එක්ක වත් ලංකාවට හැප්පෙන්න බැහැ බැඩ්මින්ටන් වලින්
කවදාවත් Olympic match එකක් දිනලා නැහැ මෙයා . සහභාගිත්වය විතරයි
oya Olympic thama bn video ekaමෙයා මෙදාපාර පැරද්දුවේ පොඩි එකෙක් . ඉන්දියාව එක්ක වත් ලංකාවට හැප්පෙන්න බැහැ බැඩ්මින්ටන් වලින්
කවදාවත් Olympic match එකක් දිනලා නැහැ මෙයා . සහභාගිත්වය විතරයි
ඔච්චර තමයි මම හිතන්නේ දින්නේ. මුලික වටයේoya Olympic thama bn video eka
Team sports hariyanne na bn apita, Cricket wala wath me tharan wath thiyenne 1996 Arjunalage mahansiyata, nathnam ekath naදිනනවා නම් අපේ උන්ට පුලුවන් ක්රීඩා ටිකක් තියනව.
සැහැල්ලු බර පන්ති වල (60ට අඩු) ක්රීඩා
සැහැල්ලු විසි කිරීම්. (මොනව නැතත් අපේ උන්ට බෝලයක් දුරකට අත දිග ඇරලා විසි කරන්න පුලුවන් ක්රිකට් නිසා)
බැට් එකක් වනන ක්රීඩා. baseball වගේ හොදට කරොත් බැරි වෙන එකක් නෑ .
දසමහා යෝධ ටෝක් දුන්නට පිළිගන්න ඕනේ අපේ රටේ මිනිස්සු ප්රමාණයෙන් කුඩායි. ඇගේ හයියෙන් කරන සෙල්ලම් එච්චර හරියන්නේ නෑ අනිත් රටවල් වල ඉන්න උන් එක්ක බලද්දී. football වගේ සෙල්ලමක් අපේ උන්ගේ ජාන වල නෑ . පීනලා දිනන උන්ගේ ඇගවල් වගේ V ශේප් උස පොරවල් මෙහෙ නෑ . ලග හයියෙන් දුවන උන් නෑ කල්ලෝ තරම්. දුර දුවන උන් නෑ අප්රිකාවේ උන් තරම්. මොනව කරන්නද.
ඔච්චර තමයි මම හිතන්නේ දින්නේ. මුලික වටයේ

Ow bn oya atheethaya menehi karana hutta mata peena ba, purana rajawarui, sanskruthiyai... magul hutta.... Oya huttawal kiyana nisa tama apita mehema wela tiyenneලංකාවේ මේ තාක් දිනලා තියෙන්නේ පදක්කම් දෙකයි බ්රෝ මුළු Olympic ඉතිහාසේටම
ලංකාව කියන්නේ ක්රීඩා වලට අහම්බෙන් දස්කම් පෙන්නන රටක්.
ලංකාවට වැඩ පොඩි රටවලුත් අපිට වඩා සැහෙන්න ඉස්සරහින් ඉන්නේ. මොනවා කරන්නද අපේ රටේ හැටි.
අතීතය ගැන මෙනෙහි කරන අතේ ගහන රටක් මේක![]()
ඉන්දියාව දියුණු වෙලා වෙන්න ඇති .දකුණු ආසියාතිකයෙක් . Not Agreed
,, India mch last Olympic walata wada sahena develop wela ,, apee un thamai thibbata wada chaterrr ..
ඊශ්රායල් කොහොමත් ක්රීඩාවකට ලොකු ප්රසිද්ධියක් තියෙනවා කියලා වැඩිය අහලා නැහැ .ඊශ්රාලෙත් එකක්වත් අරන්නෑ මන් හිතන්නේ
ලංකාව ක්රීඩා වලින් දින්නෙ අහම්බෙන් කියන්නෙ ඒ ඒ ක්රීඩකයන්ගෙ තියෙන සුවිසේෂීතාවයෙන්.ලංකාවේ මේ තාක් දිනලා තියෙන්නේ පදක්කම් දෙකයි බ්රෝ මුළු Olympic ඉතිහාසේටම
ලංකාව කියන්නේ ක්රීඩා වලට අහම්බෙන් දස්කම් පෙන්නන රටක්.
ලංකාවට වැඩ පොඩි රටවලුත් අපිට වඩා සැහෙන්න ඉස්සරහින් ඉන්නේ. මොනවා කරන්නද අපේ රටේ හැටි.
අතීතය ගැන මෙනෙහි කරන අතේ ගහන රටක් මේක![]()
පීනන සුද්දො දැක්කම බය හිතෙනව. ඇදුම නැත්තන් ගෑනු පිරිමි අදුරන්නත් බෑ.දිනනවා නම් අපේ උන්ට පුලුවන් ක්රීඩා ටිකක් තියනව.
සැහැල්ලු බර පන්ති වල (60ට අඩු) ක්රීඩා
සැහැල්ලු විසි කිරීම්. (මොනව නැතත් අපේ උන්ට බෝලයක් දුරකට අත දිග ඇරලා විසි කරන්න පුලුවන් ක්රිකට් නිසා)
බැට් එකක් වනන ක්රීඩා. baseball වගේ හොදට කරොත් බැරි වෙන එකක් නෑ .
දසමහා යෝධ ටෝක් දුන්නට පිළිගන්න ඕනේ අපේ රටේ මිනිස්සු ප්රමාණයෙන් කුඩායි. ඇගේ හයියෙන් කරන සෙල්ලම් එච්චර හරියන්නේ නෑ අනිත් රටවල් වල ඉන්න උන් එක්ක බලද්දී. football වගේ සෙල්ලමක් අපේ උන්ගේ ජාන වල නෑ . පීනලා දිනන උන්ගේ ඇගවල් වගේ V ශේප් උස පොරවල් මෙහෙ නෑ . ලග හයියෙන් දුවන උන් නෑ කල්ලෝ තරම්. දුර දුවන උන් නෑ අප්රිකාවේ උන් තරම්. මොනව කරන්නද.
අඩෝ මාත් කල්පනා කළා ඕක. අපේ ඇඟවල් වල හැටියට වැඩිය හයි හත්තියක් නෑ, කෑම අවුල්. තාම හිතන්නේ කොස් පොලොස් කාල fitness හදා ගන්න පුළුවන් වගේ. එත් කරන්න පුළුවන් ස්පෝර්ට්ස් අනිවා ඇති. shooting , archery, table tennis වගේ වැඩිය ඒවා.දිනනවා නම් අපේ උන්ට පුලුවන් ක්රීඩා ටිකක් තියනව.
සැහැල්ලු බර පන්ති වල (60ට අඩු) ක්රීඩා
සැහැල්ලු විසි කිරීම්. (මොනව නැතත් අපේ උන්ට බෝලයක් දුරකට අත දිග ඇරලා විසි කරන්න පුලුවන් ක්රිකට් නිසා)
බැට් එකක් වනන ක්රීඩා. baseball වගේ හොදට කරොත් බැරි වෙන එකක් නෑ .
දසමහා යෝධ ටෝක් දුන්නට පිළිගන්න ඕනේ අපේ රටේ මිනිස්සු ප්රමාණයෙන් කුඩායි. ඇගේ හයියෙන් කරන සෙල්ලම් එච්චර හරියන්නේ නෑ අනිත් රටවල් වල ඉන්න උන් එක්ක බලද්දී. football වගේ සෙල්ලමක් අපේ උන්ගේ ජාන වල නෑ . පීනලා දිනන උන්ගේ ඇගවල් වගේ V ශේප් උස පොරවල් මෙහෙ නෑ . ලග හයියෙන් දුවන උන් නෑ කල්ලෝ තරම්. දුර දුවන උන් නෑ අප්රිකාවේ උන් තරම්. මොනව කරන්නද.
ලොකෙ බලවතා වෙගෙන එනකොට ඕක ලක්ෂණයක් .චීන්නුංගෙ මැජික් එක මොකක්ද බං උං හැමේකකම ඉන්නවනෙ. ඇමරිකන් උං මෙඩ්ල් ගත්තට එච්චර පරාසයක පැතිරීමක් නෑනෙ. අරුංගෙ athletic swimming(all catagories) weight lifting wrestling badminton table tennis වගේ හැම body type එකක්ම cover වෙනදියට උං ඉවෙන්ට්ස් වලට ඉන්නවනෙ. ජනගහනය වැඩි නිසත් වෙන්න පුලුවන් හැබැයි ඉන්දියාවෙත් වැඩියිනෙ හිතාගන්න බෑ![]()

බංගලි තමයි පදක්කමක් අරන් නැති වැඩිම මිනිස්සු ඉන්න රට. මිලියන 170ක් ඉන්නව. හැබැයි උන් ඔලිම්පික් පොඩි ප්රමාණයකට තමයි තනියම ඉදල තියෙන්නේ. කලින් පාකිස්තානේ කෑල්ලක් විදියටයි, ඉන්දියාවේ කෑල්ලක් විදියටයි ඔලිම්පික් ගිහින් තියෙන්නේ.pakistane 1992n passe medal ekak aran na...un thama 6ta wadima janagahane...Susanthika ,Duncken white witharai Track medal ekak aran thiyenne south Asian ratawal walin....Indiyawe Chopra field Gold gathta eka Indiyawe methek Sport wala dakwapu lokuma jayagrahane..Ungeth 2nd Individual Gold eka...
Me ratawala hati thama ithin.....Saudi arabiya Israel unath ratawala hatiyata Olympic dakshatha na....
Lankawa padakkamak dinanne Aurudu 50kata sarayak...2052 target karamu....![]()
හැම category එකකම නෑ බන් .. දැන් නං හැබයි උන් අනිත් categories අල්ලන්න try කරන බව පෙන්වා ... එහෙම නැත්තන් උන් dominate කරන්නේ .. ලොකුවට අගවල් හදා ගන්න ඕනේ නැති .. genes වලින් ලොකු බලපෑමක් නැති .. ඕනේ podi body type හරි ඕනෙම type එකක කෙනෙක්ට tactics සහ practice use කරලා කරන්න පුළුවන් sports .. racket sports badminton table tennis වගේ .. ආයේ gymnastic , diving same type .. weightlifting .. ඕව තමා china dominate කරපු ඒවා .. ඊට පස්සේ උන් වැඩි කරගෙන යනවා swimming වලට එනව athletics වලට එනව දැන් ...චීන්නුංගෙ මැජික් එක මොකක්ද බං උං හැමේකකම ඉන්නවනෙ. ඇමරිකන් උං මෙඩ්ල් ගත්තට එච්චර පරාසයක පැතිරීමක් නෑනෙ. අරුංගෙ athletic swimming(all catagories) weight lifting wrestling badminton table tennis වගේ හැම body type එකක්ම cover වෙනදියට උං ඉවෙන්ට්ස් වලට ඉන්නවනෙ. ජනගහනය වැඩි නිසත් වෙන්න පුලුවන් හැබැයි ඉන්දියාවෙත් වැඩියිනෙ හිතාගන්න බෑ![]()
Rice eaters will never be world beaters.2020 Olymipic ශ්රී ලංකාව මොකද උනේ