දකුණු ආසියාතික බයිලයක් ගහනව ඒ පාර. 

ලොල්. දකුණු ආසියාතික නිසා බැරි නෙවෙයි ඒකට හරි වැඩපිළිවෙලක් නෑ. පහසුකම් නෑ. ඇඟෙනුත් පොඩි චීන්නු, ජපන්නු ලිස්ට් එකේ 2,4
උනුත් ආසියාතික තමයි. දකුණු ආසියාතික නොවුණට. ජාන වලින් වෙන බලපෑම ඔය දුවන ඉසව් වලට වැදගත් වෙලා ඇති. හොඳට හොයලා බැලුවොත් පෙනේවි නොදියුණු, නීතියක් නැති, හරි වැඩපිළිවෙලක් නැති රටවල් තමයි ඔච්චර පසුගාමී කියලා. ඉන්දියාවත් ඒ වගේ නොදියුණු රටක්.
ඔය ගමන්ම හිතලා බලපන් ලෝකයත් එක්ක කරට කර ඉන්න පුළුවන් බිස්නස් වත් ලංකාවෙ තියෙනවද කියලා. එකක් වත් නෑ. එකම එක බිලියනරි කෙනෙක්? එකෙක් වත් නෑ. හැබැයි ඉන්දියාවෙ ඉන්නවා. චීනයේ, ජපානයෙ ඉන්නවා. ඉන්දියාවෙ ඉන්න නිසා ඒකට දකුණු ආසියානු උන්ට බෑ කියන බයිලෙ ගහන්න බෑ ඒකෙදි. ඉතින් ඒකට වෙනම තර්කයක් ගොඩ නගා ගන්නවා.
ඔන්න ඕක තමයි වෙලා තියෙන්නෙ.
ඉස්සෙල්ලා ඇත්ත පිළිඅරන් ඉන්න එපයි වෙනස් වෙන්න. ඒකට මෝඩ යක්කයො. මොකක් හරි බයිලයක් ගහලා වහලා කොච්චර කතා කරත් වැඩක් නෑ.

Last edited:

...
)