2020 Olymipic ශ්‍රී ලංකාව මොකද උනේ

2020 Olymipic ශ්‍රී ලංකාව මොකද උනේ

  • අන්ඩුවේ වැරද්ද

    Votes: 6 5.7%
  • දක්ෂයයෝ ටික ගෙදර

    Votes: 3 2.9%
  • වැරදි ක්‍රීඩකයන් යැව්වේ

    Votes: 3 2.9%
  • අපේ උන්ට මේලෝ දෙයක් බැහැ

    Votes: 62 59.0%
  • පහසුකම් නැහැ

    Votes: 31 29.5%

  • Total voters
    105

shenat

Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    දකුණු ආසියාතික බයිලයක් ගහනව ඒ පාර. 🤣🤣🤣

    ලොල්. දකුණු ආසියාතික නිසා බැරි නෙවෙයි ඒකට හරි වැඩපිළිවෙලක් නෑ. පහසුකම් නෑ. ඇඟෙනුත් පොඩි චීන්නු, ජපන්නු ලිස්ට් එකේ 2,4

    උනුත් ආසියාතික තමයි. දකුණු ආසියාතික නොවුණට. ජාන වලින් වෙන බලපෑම ඔය දුවන ඉසව් වලට වැදගත් වෙලා ඇති. හොඳට හොයලා බැලුවොත් පෙනේවි නොදියුණු, නීතියක් නැති, හරි වැඩපිළිවෙලක් නැති රටවල් තමයි ඔච්චර පසුගාමී කියලා. ඉන්දියාවත් ඒ වගේ නොදියුණු රටක්.

    ඔය ගමන්ම හිතලා බලපන් ලෝකයත් එක්ක කරට කර ඉන්න පුළුවන් බිස්නස් වත් ලංකාවෙ තියෙනවද කියලා. එකක් වත් නෑ. එකම එක බිලියනරි කෙනෙක්? එකෙක් වත් නෑ. හැබැයි ඉන්දියාවෙ ඉන්නවා. චීනයේ, ජපානයෙ ඉන්නවා. ඉන්දියාවෙ ඉන්න නිසා ඒකට දකුණු ආසියානු උන්ට බෑ කියන බයිලෙ ගහන්න බෑ ඒකෙදි. ඉතින් ඒකට වෙනම තර්කයක් ගොඩ නගා ගන්නවා. 🤣

    ඔන්න ඕක තමයි වෙලා තියෙන්නෙ.
    ඉස්සෙල්ලා ඇත්ත පිළිඅරන් ඉන්න එපයි වෙනස් වෙන්න. ඒකට මෝඩ යක්කයො. මොකක් හරි බයිලයක් ගහලා වහලා කොච්චර කතා කරත් වැඩක් නෑ.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City

    දකුණු ආසියාතික කතාව කිව්වෙ මම .
    මන් මෙකට උත්තරයක් දෙන්නම් .

    මගෙ රිප්ලයි එකෙ ජාන කතා නම් නැහැ .

    මන් එහෙම කිව්වෙ ලොකෙ හතරෙන් එකක් මෙතන ඉඳලත් ඇයි අපිට බැරි කලාපයක් විදියටවත් දෙයක් කරන්න .
    ඔය හරිහමන් වැඩ පිලිවෙලවල් කීයක් නම් තිබ්බාද ?
    කෝ එකක්වත් වැඩක් උනාද ?

    අපිට ගැලපෙන දෙයක් තොරගන්න වෙනවා .
    ඒ දේ වෙනුවෙන් ෆොකස් කරන්න වෙනවා .
    මට නම් හිතෙන්නෙ අපි ඇත්ලටික් පැත්තට ෆොකස් කරානම් හොඳයි .
    මොකද අපි මේ වෙනකන් ගහපු මෙඩල්ස් දෙකම ගහලා තියෙන්නෙ ඒ පැත්තෙන් නිසා .
    මෙඩල් ගැහැව්වෙ නැති උනත් තරඟෙ පැරදුනත් ජපානෙ කරුණානන්ද කියන ක්‍රීඩකයා ගැන කතාවෙනවා අදටත්.
    කරුණා නන්දත් දුර දුවන ක්‍රීඩාවක් තමා කරෙ.
    ඉතිං අපිට පොඩි හරි හෝප් එකක් තියාගන්න වෙන්නෙ එතනින් .

    පදක්කම් සටහනෙ කියුබාව ,කෙන්යාව ,ජැමෙයිකාව වගෙ රටවල් කිහිපයක් හැරුණහම අනික් සෙරොම ලොකෙ ධනවත් රටවල් .
    යමක් කමක් කරන්න පුළුවන් රටවල්.
    ඉතිං ඒ ධනවාදී ආර්ථිකයක් තියෙන රටවල් විදියට ඒ ගොල්ලොන්ට තියෙනව හැකියාවක් ක්‍රීඩාවන් වෙනුවෙන් වැඩ පිලිවෙලක සකස් කරන්න වගෙම වෘතීමය ක්‍රීඩකයන් ඇති
    වෙන්න පුළුවන් හොඳ ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා .
    අපි ගත්තොත් පිහිණුම් කරන එකෙක් නම් ඌ පිහිණුම් තමා උගෙ රස්සාව .

    අපෙ ඒ වගෙ තැනක් තියෙන්නෙ ක්‍රිකට් වලට විතරයි .
    අන්න ඒ දේ තමා මන් කිව්වෙ දකුණු ආසියාතික ප්‍රශ්නයක් කියලා .
    උඹ දන්ගල් ෆිල්ම් එක බලලා තියෙ නම් ඔය සිද්ධිය යටින් ලස්සනට කියලා තියෙනවා .

    නැතුව ජාන කතාවක් කියලා නැහැ මම .

    අපෙ වගෙ රටවල් වලින් ක්‍රීඩකයෙක් බිහි උනොත් දක්ෂයෙක් විදියට ඒ හුදෙක්ම ඒ ක්‍රීඩකයාගෙ සුවිසේෂිතාව නිසාම පමණයි .

    ක්‍රිකට් උනත් 96 වර්ල්ඩ් කප් එකෙදි ජයසූරියලාම කියනවා අතින් කයිට් කරගෙන ක්‍රිකට් ගැහැව්වෙ කියලා .
    පස්සෙ තමා සල්ලි එන්න ගත්තෙ ක්‍රිකට් වලටත්.

    ඉන්දියාවෙ මෙ සැරෙ රන් පදක්කම ගහපු එකත් ඉන්දියන් ආමි එකෙ බුවෙක් .
    එතකොට අපෙ රටෙ පොදුරාජ්‍ය මණ්ඩලීය රන්පදක්කම ගහපු බුවත් ආමි එකෙ මන් හිතන්නෙ.
    ඉතිං අපෙ රටවල් වල පෙනවානෙ වෘතීමය ක්‍රීඩකයන් බිහි නොවෙන්නෙ ඇයි කියලා.
    වෙන රස්සාවක් කරන ගමන් කරන්න වෙනවා.
    වෙන රස්සාවල් උනත් ඔෆිස් ජොබ් කටු කරන ගමන් නම් අමාරුයි.ෆිට්නස් පැත්තෙන් කේස්.
    ආමි එකෙ කෙනෙක්ට අඩුම ගානෙ ෆිට්නස් තියාගන්න හැකියාවක් තියෙනවා .
     
    ඒක පැහැදිලිව කියන්න එපයි. සමහරු දකුණු ආසියාතික කතා කියනවා ජාන ප්‍රශ්න කියලා.

    ඇත්තටම තියෙන්නෙ රටේ ප්‍රශ්නයක්. උබ කිව්ව එක ප්‍රධානම ප්‍රශ්නයක්. ආර්ථිකය අවුල් වීම. ඒකෙ මුල හරි හමන් ක්‍රමයක් නැති කම. තේරෙන සිංහලෙන් කිව්වොත් සිස්ටම් එකේ අවුල. සියලු ප්‍රශ්න වල මුල එතන. ඒක ජහමනයා තේරුම් අරන් වෙනස් වෙන තාක් ඔය විදියෙන් තවත් නරක් වෙනව මිසක් හොඳ වෙන්නෙ නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඒක පැහැදිලිව කියන්න එපයි. සමහරු දකුණු ආසියාතික කතා කියනවා ජාන ප්‍රශ්න කියලා.

    ඇත්තටම තියෙන්නෙ රටේ ප්‍රශ්නයක්. උබ කිව්ව එක ප්‍රධානම ප්‍රශ්නයක්. ආර්ථිකය අවුල් වීම. ඒකෙ මුල හරි හමන් ක්‍රමයක් නැති කම. තේරෙන සිංහලෙන් කිව්වොත් සිස්ටම් එකේ අවුල. සියලු ප්‍රශ්න වල මුල එතන. ඒක ජහමනයා තේරුම් අරන් වෙනස් වෙන තාක් ඔය විදියෙන් තවත් නරක් වෙනව මිසක් හොඳ වෙන්නෙ නෑ.
    මෙහෙම දේකුත් තියෙනවා
    ජාන බලපෑමක් හෝ ශරීර සොභාවෙ නැතිවාම නෙමෙ .

    දැන් කෙන්යා උන් දුර දුවන රේස් ටික අල්ලගෙන ඉන්නෙ .
    කෙන්යා දුප්පත් අප්‍රිකානු රටක් .
    එත් උන්ගෙ ශරීර සොභාවය අනුව දුර දුවන දේවල් උන්ගෙ ඇඟෙන්ම එන දේවල් .

    නමුත් ශක්තිමත් ආර්ථිකයක් ක්‍රමවේදයක් තියෙ නම් ජානවල තියෙන බලපෑමත් අයින් නැති කරගන්න පුළුවන් .

    උපතින් ඇස් පෙන්නෙ නැති මිනිහෙක් ලංකාවෙ ජීවත් උනා නම්
    පෙර කරපු කර්මය නිසා ඇස් පෙන්නෙ නැතෙයි කියලා අනුකම්පා කරාවි .
    ඒත් දියුණු රටක ඉපදුනානම් විද්‍යවෙ හා තාක්ෂණයෙ දියුණුවෙන් ඇස් පෙනීම ලබා ගන්න පුළුවන් .
    කර්මයත් වෙනස් කරන්න පුලුවන් ශක්තිමත් ක්‍රමයක් දියුණුවක් තියෙ නම්.

    අන්න ඒ වගෙ තමා ජාන බලපෑමක් තිබ්බත් ඒ දෙවලුත් වෙනස් කරන්න බැරි නැහැ .

    චීනා කරගෙන යන්න ඒ වගෙ දෙයක් .

    ඉතිං අපෙ රටවල් වල කරන්න තියෙන්නෙ ඊලඟ ඔලිම්පික් එකන් මෙ තව ඔලිම්පිල් දෙකකට එහා තියෙන ඔලිම්පික් එක ටාගට් කරලා අද ඉඳන්වත් ට්‍රේනිං කරන එක.
     
    :yes:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    2020 olympic 10m diving women gold medal 1 gaththe china wala 14 years kellek. ow. mata waraduna newi 14 years kellek. 2nd place china walama 15 years kellek.
    ape parents lata apiwa karanna ona engineer, doctor witharai. plan b ekak naha. 5 wasre indala tuition class. api hoyanne godak dura thiyena number 1 school. game pasala diha harila balannewath na. ithin daruwa dura iskoleta gihilla eddi sports karanne koi welaweda.
    world class players la hadenna podi kaale indan. tendulkar nationals gahuwe 16 di. rafael nadal atp tour sellan kale 15di. ape un 25 weddi hari haman jobak nathuwa athara man wela. no targets
     
    • Like
    Reactions: Jihadi john

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    දිනනවා නම් අපේ උන්ට පුලුවන් ක්‍රීඩා ටිකක් තියනව.

    සැහැල්ලු බර පන්ති වල (60ට අඩු) ක්‍රීඩා
    සැහැල්ලු විසි කිරීම්. (මොනව නැතත් අපේ උන්ට බෝලයක් දුරකට අත දිග ඇරලා විසි කරන්න පුලුවන් ක්‍රිකට් නිසා)
    බැට් එකක් වනන ක්‍රීඩා. baseball වගේ හොදට කරොත් බැරි වෙන එකක් නෑ .

    දසමහා යෝධ ටෝක් දුන්නට පිළිගන්න ඕනේ අපේ රටේ මිනිස්සු ප්‍රමාණයෙන් කුඩායි. ඇගේ හයියෙන් කරන සෙල්ලම් එච්චර හරියන්නේ නෑ අනිත් රටවල් වල ඉන්න උන් එක්ක බලද්දී. football වගේ සෙල්ලමක් අපේ උන්ගේ ජාන වල නෑ . පීනලා දිනන උන්ගේ ඇගවල් වගේ V ශේප් උස පොරවල් මෙහෙ නෑ . ලග හයියෙන් දුවන උන් නෑ කල්ලෝ තරම්. දුර දුවන උන් නෑ අප්‍රිකාවේ උන් තරම්. මොනව කරන්නද.

    mehemai size podi fitness adui nm kathawa athhta.
    bt Chinese ungeth ehamne bn..

    oke thiyenne podi kale idanma eka target ekakata train karana eka.oya medls gaththa ewun me awurudu 5,6 practise wela ena un neme.
    swimming karana un unath henama podi kalen pool bahinwa.
    5,6 years practise karala enna pluwan unuth innwa natte na.eka itn uge athulenma jaana walinma thiyenna one e gamma.

    ape unta itn 🥴
    olympic ghn horen jaoan paninna kiwwoth giya okkomala medls gani :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,697
    113
    එකමත් එක රටක

    චීන , ජපන්, වගේ උන්ගේ ටිකක් වෙනසක් තියනව බන්. ඔය southeast asia උන්ටත් ඒ ගතිය තියනව. උන් අපි වගේ නෙවෙයි.
    බලපං ජපානේ 100m දුවන උන්. උන් world championship එක්ක 100 x 4 medal එකකුත් ගත්ත bolt දුවන කාලේ. උන් නිකන් ලෑලි වගේ සෙට් එකක් අනිත් කෙටි දුර දුවන උන් එක්ක බලද්දී. මස් නෑ speed එක ගන්න ඕන. හැබැයි දුවනවා. උනාට ඔය උඩ පැනල ගහගන්න ඒවා වගේම ටිකක් වේගවත් දේවල් පුලුවන්. table tennis , badminton වගේ. උන් වෙනම සෙට් එකක් බන.
    ලංකාවේ උන් පොඩි කාලේ ඔය career එක ගැන හිතන්නේ නැතුව මැරීගෙන sports කරනවා නේ බන්. ලොකු උනාම අත අරින එක වෙන දෙයක්. පොඩි කාලේ හැම sport එකම කරන උන් මහන්සි වෙලා කරනවා. හැබැයි junior world level එකේ medals එන්නෙත් නෑ .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පදක්කං කන්ඩද යකෝ

    තව කුලුණක් ගහන්න තැනක් හොයපං

    (අරූ)
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    don't forget the doping aspect of the sport
    so many athletes have been caught for using drugs and there are state driven programs that actually support these practices (like the russian scandal)
    unfortunately we don't have the means to run something like that either
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,168
    876
    113
    ----- Hill City ----

    "වැරදි ක්‍රීඩකයන් යැව්වේ" :rolleyes:...​

    Cricket wala "mendis" wage anith sports walath "mendis" lada danne na giye.... honda (inform) playersla iddi (just my thoughts :yes::P)​