2020 Winner - Not GOTA

Identity

Well-known member
  • Aug 15, 2016
    23,168
    18,778
    113
    අදාල නෑනේ
    GuNP eken dan dutugamunu rajjuruwo awath dinanne na.


    ko ban Sajithaya. saddayak wath ne. uwa sirase witharai pennanne lat ekata giyath pennanawa.


    dan thina thathwe anuwa


    SF & Gota thamai ihalinma inne. SF wa sure karanna ba ban. Gota illuwoth dinanawa



    ehema nathinam Nagananda, Nanasara wage kenek.


    moka awath sinhala bahutharayakin dinawanna one. sulu jathika chanda ekak wath nathuwa. ena eka kalinma uparima jathiwadi wennama ona.

    Gotata thamai dinanna wadi purama chance thiyenne.
    Eth prashne thiyenne 50.1% ganna ekane ban
    Anith paththen dana eka theeranathmakai
     
    Nov 27, 2009
    2,139
    107
    0
    LwfAg3h.jpg



    මීලග ජනපති = තිරුපති පූසාරි..

    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් 2020 දේශපාලන අංකුරය ගැන ත්‍රෙඩ් එකක් දැම්ම දැන් අංකුරය ටිකක් ලියලල
    බලමු වැඩේ පත්තුවෙයිද කියල

    ඔව්..ඔව්....
    බලපන් පොඩ්ඩක් ඉහ අතගාල අන්කුරේ මෝදු වෙලා කියල අපිට නම් පේනවා....
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    me video eke kohewathkiyala nae gotabaya enne nae kiyala. mu kiyanne anduwa athule ekek aye enne nae kiyala. danata inna set eka widiyata gota idiriyen . namuth harima kena kiyanda nominasen den kal inda wenawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    Gotata thamai dinanna wadi purama chance thiyenne.
    Eth prashne thiyenne 50.1% ganna ekane ban
    Anith paththen dana eka theeranathmakai


    Sinhalu okkoma ekathu wela ekek ta chande denna ona. 50 50 dennek awoth sulu jathika chanda thamai thiranathmaka wenne. ehema unoth moka awath wadak na. hitan wage pabayek wenawa.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්දට පස්සේ හිටපු දෙවනියා විදිහට ඊළඟට මයිත්‍රී එයි කියල මිසක් යුඑන්පියෙ පොදු අපේක්ෂකයා විදිහට ආප්ප කාල පැනල නාඩගමක් නටයි කියල කලින් මෙයා අනාවැකි කිව කියල නං මම හිතන්නේ නෑ :oo:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    මම නම් කියන්නේ පට්ට පොරක් ඉන්නවා, දැනටමත් බිම් මට්ටමේ. එයිද දන්නේ නෑ... හෙනම උගතෙක්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    සරත් ෆොන්සේකා පොහොට්ටුවෙන් එන්න ඕනෙ. :rofl::rofl::rofl:

    ගියපාර බැනපු එවුන් මොනා කියයිද එතකොට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    සරත් ෆොන්සේකා පොහොට්ටුවෙන් එන්න ඕනෙ. :rofl::rofl::rofl:

    ගියපාර බැනපු එවුන් මොනා කියයිද එතකොට.

    ෆොන්සේක මොනව කියයිද? :rofl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ෆොන්සේක මොනව කියයිද? :rofl:

    ගොඩාක් එවුන් හමුදා පාලනයක් ඕනෙ කියනවා.

    2010 ෆොන්සේකා ඉල්ලද්දි මැරෙන්න හැදුවා හමුදා පාලනයක් එනවා කියලා. වෙන එකක් ඕනෙ නෑ මගේ යාලුවෙක් 2009 යුද්දෙ ඉවර වෙච්චි ගමන් කිව්වෙ හමුදා පාලනයක් ඕනෙ රට හදන්න කියලා. මෙන්න ෆොන්සේකා ආවා විතරයි අනික් පැත්ත.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මට නම් තේරෙන විදිහට ගොඩාක් මිනිස්සු, ගම්වල මිනිස්සු පවා, කතා වෙන්නෙ මෙදා පාර දේශපාලනයට සම්බන්ධ නැති කෙනෙකුට දෙන්න ඕනෙ කියන එක. මම කතාකරපු ගොඩක් මිනිස්සු කිව්වෙ එහෙමයි.

    කතිරෙ කොහොම ගහයිද දෙයියො තමා දන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,665
    48,954
    113
    සේදවත්ත
    ජන්දේ කිට්ටු කරල ගොඨාගේ රෙදි ගලවනවා මීඩයා එකයි අනික් පක්ෂයි. ඝෝඨට පොහොට්ටුවෙන් උනත් ෆුල් සප් එක නෑ සතාව දන්න නිසා. අලුත් කෙනෙක් එන්න ඕනේ . ට්‍රම්ප් , එම්මානුවෙල් මැක්‍රොන්, ඉම්‍රාරාන් ඛාන්, අවුන්සන් සුඛි, මාතීර් මොහොමඩ් . රැල්ල ලොකෙ පුරාම වෙනවා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    මට නම් තේරෙන විදිහට ගොඩාක් මිනිස්සු, ගම්වල මිනිස්සු පවා, කතා වෙන්නෙ මෙදා පාර දේශපාලනයට සම්බන්ධ නැති කෙනෙකුට දෙන්න ඕනෙ කියන එක. මම කතාකරපු ගොඩක් මිනිස්සු කිව්වෙ එහෙමයි.

    කතිරෙ කොහොම ගහයිද දෙයියො තමා දන්නෙ.

    Same experience
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    1. Gota පොහොට්ටුව
    2. Patali එජාපෙරමුන
    3. Sangakkara එජාපෙරමුන
    4. Sarath fonseka එජාපෙරමුන
    4n knk president wei aniwa.
    නැත්නම් අහක බලන් දාපු කොත්තුවක් වගේ 30% 40% 35% වගේ කැඩෙයි චන්දෙ .
     
    Last edited: