2020 Winner - Not GOTA

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
LwfAg3h.jpg



මීලග ජනපති = තිරුපති පූසාරි..

2015 wage illuwa nam dhinanna thibba :lol:
 

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ඉරාජ් ගැන දන්න එකෙක් ඌට නම දෙන්නේ නෑ.ඌ අවස්ථාවාදියෙක් විතරයි.

    :rofl: ඒක ඇත්ත මචං.. මම මේ ටිකේ පොරගෙ video සෙට් එකම බැලුව, ආයෙ නියමෙටම පොර මේ ප්‍රශෙනෙට බැහැලම කතාකරනව, මුලින්ම ඉරාජ් කියද්දි හිනා යනව තමා, ඒත් පොරගෙ තරුන fan base එක පට්ටෙටම වැඩියි, පොඩි උන් මුට පන ඇරල, දැන් එකෙක්වත් උගේ කිසිම music videoඑකකට බැනිනවද.. commentsවල එකෙක්වත් බනින්නෙ නෑ.. දැන් ඌ කතාකරන්නෙත් රටේ ප්‍රශ්න විතරයි. මේකත් උ මොලෙන් ගහන ගේමක් වෙන්න පුලුවන්. එක පාරක් පොර කිවුවත් එක්ක, උට රට හදන්න වැඩ පිලිවෙලකට chance එකක් ලැබුනොත් අනිවා ඒකට ඉදිරිපත් වෙනව කියලත්.. මටනම් සැරටම හිතෙනව ඕක, ඒකයි මම කිවුවෙ මට හිතුන දේ මචා..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මාකදුරේ මදුස් වෙන්ටත් බැරි නෑ. සමහර විට කන්ජිපානි ඉම්රාන් ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,566
    13,188
    113
    මමත් 2020 දේශපාලන අංකුරය ගැන ත්‍රෙඩ් එකක් දැම්ම දැන් අංකුරය ටිකක් ලියලල
    බලමු වැඩේ පත්තුවෙයිද කියල
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපේ අම්ම තාත්තවත් ඉරාජ් ගේ නමවත් අහල නෑ. ඉතින් එහෙම එකෙක්ට දෙයිද ගම්වල මිනිස්සු.:P

    :lol: හිනාවෙන්න එපා මිනිහෝ.. මටත් හිනායනව තමා, ඒත් බලහන් පොඩ්ඩක් හොදට හිතල.. දේශපාලන පවුලකින් නෙමි කියනවනෙ පොර එන්නෙ, ඒ වගේම හොද fan base එකක් තියෙන එකෙක් වෙන්න ඕන.. ඒ වගේම මිනිස්සුන්ගෙ හිතට වැදෙන්න කතාකරන්න පුලුවන් ඩයල් එකක් වෙන්නත් ඕන. බලහන්කො මේ දවස්වල ඉරාජයගෙ channelඑක එහෙම. මට සැරටම ඕක හිතුනා. ඒකයි කිවුවෙ. සංගා වෙන්න බෑ මොකද උ UNP එකෙන් ඉල්ලන කතාවක් යනව, ඒ වගේම උගේ කැ#ම ලයින් ඔක්කොම ලාංකිකයො/ස්වර්වාගමික පුහුට්ටු සීන් එකේ ඉන්නෙ උ. ඒ නිසා සංග එයි කියල හිතන්න බෑ. ගෝටා ඉල්ලුවොත් ඉන්න පුලුවන්, ඒත් මේ predict කරන විදියට ගෝටා කියල හිතන්නත් බෑ, ඉරාජයගෙ දැන් යන videos පොඩ්ඩක් බලහන්. පොර ඉල්ලන්න බැරිත් නෑ, ඉල්ලුවොත් නෑවිත් ඉන්න බැරිත් නෑ

    ඉරාජ් ගැන දන්න එකෙක් ඌට නම් දෙන්නේ නෑ.ඌ අවස්ථාවාදියෙක් විතරයි.

    Ghanasara හාමුදුරුවෝ bn:)
    Oya ඔක්කෝම ගැලපෙන කෙනෙකුට ඉන්නෙ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,765
    113
    අදාල නෑනේ
    එන්න ඉන්න සෙට් එක බලමු.

    ගෝඨාබය රාජපක්ස
    සරත් ෆොන්සේකා

    බැසිල් රාජපක්ස
    චමල් රාජපක්ස

    පාඨලී චම්පික රණවක
    කුමාර සංගක්කාර
    නාගානන්ද කොඩිතුවක්කු
    රොහාන් පල්ලෙවත්ත

    රනිල් වික්‍රමසිංහ
    සජිත් ප්‍රේමදාස
    කරූ ජයසූරිය

    ගලබොඩ අත්තෙ ඥාණසාර
    මයිත්‍රීපාල සිරිසේන
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    ආයෙත් පොලවෙන් උපන් ගොයියා එයි..මෝඩ මිනිස්සු නිස
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එන්න ඉන්න සෙට් එක බලමු.

    ගෝඨාබය රාජපක්ස
    සරත් ෆොන්සේකා

    බැසිල් රාජපක්ස
    චමල් රාජපක්ස

    පාඨලී චම්පික රණවක
    කුමාර සංගක්කාර
    නාගානන්ද කොඩිතුවක්කු
    රොහාන් පල්ලෙවත්ත

    රනිල් වික්‍රමසිංහ
    සජිත් ප්‍රේමදාස
    කරූ ජයසූරිය

    ගලබොඩ අත්තෙ ඥාණසාර
    මයිත්‍රීපාල සිරිසේන




    Update
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    එන්න ඉන්න සෙට් එක බලමු.

    ගෝඨාබය රාජපක්ස
    සරත් ෆොන්සේකා

    බැසිල් රාජපක්ස
    චමල් රාජපක්ස

    පාඨලී චම්පික රණවක
    කුමාර සංගක්කාර
    නාගානන්ද කොඩිතුවක්කු
    රොහාන් පල්ලෙවත්ත

    රනිල් වික්‍රමසිංහ
    සජිත් ප්‍රේමදාස
    කරූ ජයසූරිය

    ගලබොඩ අත්තෙ ඥාණසාර
    මයිත්‍රීපාල සිරිසේන

    වෙන උන් කවුද ඉන්නෙ...?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    එන්න ඉන්න සෙට් එක බලමු.

    ගෝඨාබය රාජපක්ස
    සරත් ෆොන්සේකා

    බැසිල් රාජපක්ස
    චමල් රාජපක්ස

    පාඨලී චම්පික රණවක
    කුමාර සංගක්කාර
    නාගානන්ද කොඩිතුවක්කු
    රොහාන් පල්ලෙවත්ත

    රනිල් වික්‍රමසිංහ
    සජිත් ප්‍රේමදාස
    කරූ ජයසූරිය

    ගලබොඩ අත්තෙ ඥාණසාර
    මයිත්‍රීපාල සිරිසේන


    GuNP eken dan dutugamunu rajjuruwo awath dinanne na.


    ko ban Sajithaya. saddayak wath ne. uwa sirase witharai pennanne lat ekata giyath pennanawa.


    dan thina thathwe anuwa


    SF & Gota thamai ihalinma inne. SF wa sure karanna ba ban. Gota illuwoth dinanawa



    ehema nathinam Nagananda, Nanasara wage kenek.


    moka awath sinhala bahutharayakin dinawanna one. sulu jathika chanda ekak wath nathuwa. ena eka kalinma uparima jathiwadi wennama ona.