2020 Winner - Not GOTA

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    1. Gota පොහොට්ටුව
    2. Patali එජාපෙරමුන
    3. Sangakkara එජාපෙරමුන
    4. Sarath fonseka එජාපෙරමුන
    4n knk president wei aniwa.
    නැත්නම් අහක බලන් දාපු කොත්තුවක් වගේ 30% 40% 35% වගේ කැඩෙයි චන්දෙ .

    Video eke balalawath na neda?
     
    Nov 27, 2009
    2,139
    107
    0
    1. Gota පොහොට්ටුව
    2. Patali එජාපෙරමුන
    3. Sangakkara එජාපෙරමුන
    4. Sarath fonseka එජාපෙරමුන
    4n knk president wei aniwa.
    නැත්නම් අහක බලන් දාපු කොත්තුවක් වගේ 30% 40% 35% වගේ කැඩෙයි චන්දෙ .

    video eka okkoma balala idapan, oya kauruth dinanne ne kiyala thiyenne.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    video එක ආපහු අහපන්.. ගෝටා පරදිනවා කියලාත් නැහැ. දිනනවා කියලත් නැහැ.. කියන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයා දේශපාලනයෙන් තොර පවුලකින් එනවා කියලා විතරයි.

    ඕකෙන් කියවෙනේ ගෝට or අනිත් එන කෙනාගෙන් කවුරු දින්නත් දිනන්නේ පට්ට තරගයකින් පස්සේ ප්‍රතිශතයක් ව්දිහට සැහෙන අඩු චන්ද පරතරයකින්.