2020 Presindential election

  • Gotabaya Rajapaksha

    Votes: 308 74.4%
  • Sajith Premadasa

    Votes: 43 10.4%
  • Nagananda kodithuwakku

    Votes: 49 11.8%
  • Isuru subasinghe

    Votes: 14 3.4%

  • Total voters
    414

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සිංහලයාට තියෙන අන්තිම අවස්ථාව, නමේ කොහෙ හරි සිංහල කැල්ලක් තියෙනවනමි, ඇගේ දුවන එක ලේ බිංදුවක් හරි සිංහල කලවම්නමි නමි දන්න නොදන්න හැමොම මේ පාර ගොටා ට දිපල්ලා, මොකද සජිත් එක්සත් ජාතික පක්ෂය මේ පාර මුස්ලිම් ඇමතිලා එක්ක මුලු සිංහල ජාතියම උගසට තියලා ජන්දය කරන්නේ, එකේ ප්‍රතිඵලය නැවත හරවන්න දවසක් එන්නේ නැහැ මචාන්ලා. බලාගෙන ඉන්නවා ඇරෙන්න. දේශපාලනය වැඩක් නැති වෙයි, නමුත් නැවත හැරවිමක් නොමැත. ඔය මොන කුක්කාත් ගොටා ඉස්සරහා නිකම්ම හිස් පතරොමක් වෙනවා. වගකිමේන් කියන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,842
    1
    58,741
    113
    Mother Earth
    බලපු නැති අය මේක ටිකක් බලන්න ගෝඨා ලස්සනට මේ case එක handle කරන හැටි. මෙතනට මෙත්තපාල, රනිල් ආව නම් කියන දේවල් උපකල්පනය කරල බලපන්. :cool:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,842
    1
    58,741
    113
    Mother Earth
    ගිය පාර යහපලන උගුලට අසුවු ගොනෙක් තවමත් එම ගොං බාවයෙන් පෙලෙන බවට හදුනාගැනීමට ඇති ලක්ශනයක් - ගොටා ගැන කතාකරන විට "උබල මතක තියා ගනිං", හැබැයි ඉතිං" යන වචන බාවිතාකර සිය අහිංසක, ලාමක තර්ක ඉදිරිපත් කිරීම - අබ්‍ර්හම් ලින්කන්

    :love::love::yes:
     
    • Like
    Reactions: Red Joker

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,842
    1
    58,741
    113
    Mother Earth
    නාගා දෙකට ඇවිල්ලානේ. ඔහොම යාං

    internet එකේ ඉන්න මිනිස්සු විතරයි ඌව දන්නෙ. පුළුවන් නම් අත් පත්‍රිකා ටිකක් ගහලවත් මිනිස්සුන්ට බෙදල දීපන්. :P
     
    Red Joker

    Active member
  • Dec 17, 2018
    128
    53
    43
    ගිය පාර යහපලන උගුලට අසුවු ගොනෙක් තවමත් එම ගොං බාවයෙන් පෙලෙන බවට හදුනාගැනීමට ඇති ලක්ශනයක් - ගොටා ගැන කතාකරන විට "උබල මතක තියා ගනිං", හැබැයි ඉතිං" යන වචන බාවිතාකර සිය අහිංසක, ලාමක තර්ක ඉදිරිපත් කිරීම - අබ්‍ර්හම් ලින්කන්
    :P
     
    • Like
    Reactions: Darkline and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිය පාර යහපලන උගුලට අසුවු ගොනෙක් තවමත් එම ගොං බාවයෙන් පෙලෙන බවට හදුනාගැනීමට ඇති ලක්ශනයක් - ගොටා ගැන කතාකරන විට "උබල මතක තියා ගනිං", හැබැයි ඉතිං" යන වචන බාවිතාකර සිය අහිංසක, ලාමක තර්ක ඉදිරිපත් කිරීම - අබ්‍ර්හම් ලින්කන්

    :yes::yes: ''මමත් ගෝඨට තමයි ඒත් ......'' ඔහොම පටන් ගන්නෙත් ගූ කුක්කොම තමයි..
     
    • Like
    Reactions: Red Joker

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    gota hodai eth godata wate enne okkoma hora set ekak, gota janadipathi unath mahindage rukadayak wage thmai enna wenne . porata kisima deyak karanna wenne na, gota nikanma nikan janadipathi kenek withara
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gota hodai eth godata wate enne okkoma hora set ekak, gota janadipathi unath mahindage rukadayak wage thmai enna wenne . porata kisima deyak karanna wenne na, gota nikanma nikan janadipathi kenek withara

    වටේ ඉන්න උන් පත් කරන්ඩ නෙමේ බන් ජනාධිපතිවරණයක් එන්නෙ..:P:P.ඇයි බන් ඔහොම මෝඩ කතා කියන්නෙ..:P:P

    සජිත්ගෙ අගමැති අපේක්ශකය පොන්නය නේද මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කාපු පොන්සිය හොද එකා...:lol::lol::lol:
     
    • Like
    Reactions: Darkline

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    වටේ ඉන්න උන් පත් කරන්ඩ නෙමේ බන් ජනාධිපතිවරණයක් එන්නෙ..:P:P.ඇයි බන් ඔහොම මෝඩ කතා කියන්නෙ..:P:P

    සජිත්ගෙ අගමැති අපේක්ශකය පොන්නය නේද මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කාපු පොන්සිය හොද එකා...:lol::lol::lol:

    haha , okane ban ubala hari gonne :P:P:P

    ayya malliwa damme , ayyata illanna bari handa ban, mahinda hadanne gitawa amata dala pora janadipathi unata passe pora agamathi wela issara wage gema gahanna, ubala hithnawada gotata ona ona dewal mahinda ekka karanna puluwan keyalada.

    habai sajith janadipathi unoth ita wada wenas machan, ekai tiyena wenasa, sajith katawath yatath wela janadi pathi kamata enawa nemi :yes::yes::yes:

    danne nane, minissi keyana paliyata wahallu wage gihin chande danna epa machan :lol::lol::lol:
     
    • Like
    Reactions: Darkline

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    ගෝට කාටවත් නැවෙයි කියල හිතන උනගේ දැනගනීම පිනිසයි

    -------------------------
    පැවති නිදහස් සන්ධාන රජය සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතා එවක ආණ්ඩුවේ අමාත්‍යවරුන් සමග සුහදව කටයුතු නොකල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා චෝදනා කර සිටී.
    ----------------------
    https://sinhala.srilankamirror.com/news/20844-revolt-against-gota-muthuhettigama-starts-campaign
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    haha , okane ban ubala hari gonne :P:P:P
    ayya malliwa damme , ayyata illanna bari handa ban, mahinda hadanne gitawa amata dala pora janadipathi unata passe pora agamathi wela issara wage gema gahanna, ubala hithnawada gotata ona ona dewal mahinda ekka karanna puluwan keyalada.
    habai sajith janadipathi unoth ita wada wenas machan, ekai tiyena wenasa, sajith katawath yatath wela janadi pathi kamata enawa nemi :yes::yes::yes:
    danne nane, minissi keyana paliyata wahallu wage gihin chande danna epa machan :lol::lol::lol:

    මල්ලි බැරිනම් මල්ලිගෙ ගෑනි හරි උබට මොකෝ අමාරුව, රටේ මිනිස්සු තොගෙ පොන්නය අගමැතිවෙලා ඉද්දි මාස 2ක් වයස දේශපාලන පක්ශෙකට චන්දෙ දීල දිනවල, තොගෙ සජිතයට පාව ගම් සබාවෙන් කුජීත වෙන්ඩ පරදින්ඩ උනේ අහවල් දේ නිසාද???

    සජිත් ජනාධිපති වෙන්නෙ අහවල් දෙයක් කොරාටද, උබ හිතන්නෙ o/l ෆේල් එකෙක්ට රටේ මිනිස්සු චන්දෙ දෙයි කියලද, උබල දෙයි ඒත් බහුතරයක් නැ.. තමන්ගෙ දිස්තීක්කෙ දිනා ගන්ඩ බැරි සජිත් කොහොමද බන් රටක් දිනන්නෙ...:lol::lol::lol::lol:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මල්ලි බැරිනම් මල්ලිගෙ ගෑනි හරි උබට මොකෝ අමාරුව, රටේ මිනිස්සු තොගෙ පොන්නය අගමැතිවෙලා ඉද්දි මාස 2ක් වයස දේශපාලන පක්ශෙකට චන්දෙ දීල දිනවල, තොගෙ සජිතයට පාව ගම් සබාවෙන් කුජීත වෙන්ඩ පරදින්ඩ උනේ අහවල් දේ නිසාද???

    සජිත් ජනාධිපති වෙන්නෙ අහවල් දෙයක් කොරාටද, උබ හිතන්නෙ o/l ෆේල් එකෙක්ට රටේ මිනිස්සු චන්දෙ දෙයි කියලද, උබල දෙයි ඒත් බහුතරයක් නැ.. තමන්ගෙ දිස්තීක්කෙ දිනා ගන්ඩ බැරි සජිත් කොහොමද බන් රටක් දිනන්නෙ...:lol::lol::lol::lol:

    :lol::lol::lol:

    ubalage danna tharama gana duaki macho, gotata suba pathuwa keyahan, ubala ekka katha karala palak na :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:

    ubalage danna tharama gana duaki macho, gotata suba pathuwa keyahan, ubala ekka katha karala palak na :P:P:P

    ඉතින් උබ ඔච්චර දන්න එකේ පැහැදිලි කරන්ඩ එපැයි උබේ පොන්න පක්ශය ඇයි මාස 2ක් වයස පක්ශෙකට ගම් සබාවෙන් කුජිත වෙන්ඩ පැරදුන හේතුවයි, සජියට අඩුම ගානෙ උගෙ දිස්තීක්කෙවත් දිනා ගන්ඩ බැරි හේතුවයි, සජිත් o/l පාස් වෙච්ච විදිහයි...:lol::lol::lol::lol: