2021 අලුත් ගිලන්රථ

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    එතකොට අමතිලගේ වාහන වලට කපන බදු මොන පෙත්තෙන් ද මිනිස්සුන්ගෙන් අයවෙන්නෙ බන් ? උබ මාර මිනිහෙක් නේ . :rofl:
    moowa frame karala biththiye ellaganna watinawa bang

    ඒක නම් පිලිගන්ඩ බැ, හැම වාහනේකටම බදු නැ කියන එක, පෝමිට් වාහන වලට විතරයි නැත්තෙ..ඔය වාහන ගන්නෙ ටෙන්ඩර් දාල, ටෙන්ඩර්වලට බදු සහන දෙන එකක් ගැන නම් මම අහල නැ

    පෝමිට් nevei pako
    Permit
    ------ Post added on May 16, 2021 at 1:31 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට අමතිලගේ වාහන වලට කපන බදු මොන පෙත්තෙන් ද මිනිස්සුන්ගෙන් අයවෙන්නෙ බන් ? උබ මාර මිනිහෙක් නේ . :rofl:
    මේ ආණ්ඩුව යටතෙ නම් ඇමතිලගෙ වාහන ගෙනාවෙත් නැ, පාවිච්චි කරන්නෙ උබලගෙ යහපාලුවො ගෙන්න ගත්ත වාහන

    පෝමිට් nevei pako
    Permit
    ------ Post added on May 16, 2021 at 1:31 PM
    ලොල් කියවන්ඩ දෙයක් නැතුවට ඒකෙ හරි එල්ලිය
    ------ Post added on May 16, 2021 at 1:33 PM
     
    • Dislike
    Reactions: kasun_kbp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම පක්ෂෙකට සාදරනවා කතා කරනවා නෙමේ.
    එත් සාමාන්‍ය විදියට KDH වාහනයක් ikman හෝ riyasewana වගේ සයිට් වල බැලුවම 2010 15 seat high-roof වාහනයක් උනත් ලක්ෂ 80කට ආසන්න මිලක් වෙනවා නේද? එතකොට ගිලන් රථයකට අවශ්‍ය අනෙකුත් පහසුකම් එක්ක 2020ට ආසන්න වර්ෂයක ගිලන් රථයක් ලක්ෂ 80කට මිල කරන්න පුලුවන්ද?
    ලක්ෂ 194 සාදරනීය කරනවා නෙමේ. ඒ ගණන මිල අධික බව පිලිගන්නවා
    ලොල් KDH එකක මිලට අම්බුලන්ස් එකක් මොන ලෝකෙද බන් දෙන්නෙ???????? ඔච්චරම සිගිති කතා කියන්ඩ එපා, වාහනෙයි රෝද 4යි නෙමේ එන්නෙ ඇම්බුලන්ස් එකක..

    එරෝසන් ගොන් නාම්බට රටේ සාමාන්‍ය බදු ක්‍රමය ගැන පොඩිවත් දැනුමක් නැ , මු දන්නේ මෙතන රෙදි හෝද හෝද වේස මායම් දන්නා විතරයි :ROFLMAO:
    සාමන්ය බදු ක්‍රමේ ගැන නොදැන තෙර්ඩ් දාල බලු වෙලා මට බැන්න කියල වැඩක් නැ, 🤣🤣🤣
    ------ Post added on May 16, 2021 at 1:37 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,571
    113
    එකමත් එක රටක
    මේ ආණ්ඩුව යටතෙ නම් ඇමතිලගෙ වාහන ගෙනාවෙත් නැ, පාවිච්චි කරන්නෙ උබලගෙ යහපාලුවො ගෙන්න ගත්ත වාහන
    මේ ආණ්ඩු අර ආණ්ඩු කතාවක් මම කිව්වද බන්. ඇයි මරා ඉද්දි වාහන ගෙනාවේ නැද්ද ??
    කොහෙන් හරි මේ වගේ වෙලාවක ඔය වාහන බදු රහිතව තමයි ගේන්නේ . උබ මේ බදු නිසා ගේන්නේ නෑ වගේ කතා කියන්න එපා. :rofl:
     
    • Haha
    Reactions: mmrizmy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    ය කෝ නිකන වහනයකුත් ලක්ෂ 90 ක් වෙනවා ඩොලර් එක නිසා . ඇම්බියුලන්ස් කොහොමත් ගණන් වැඩියි අනිත් වාහන වලට වඩා .

    මොකද ඇතුලේ Equipments එක්ක එන්නේ in built

    එහෙම බැලුවහම බැසිල් ගේ ගාන පට්ටම ලාබයි 🤣🤣
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එහෙම අව්ශ්යතාවයක් නැනෙ, බද්ද යන්නෙත් ආණ්ඩුවටමනෙ, ඒව පැනඩෝල් පෙත්තක් වෙලා හරි සාමනය මිනිස්සුන්ට හම්බෙනව..
    එහෙනම් පකෝ ඇමතිලගේ වාහන වලටත් බදු ගහලම ගෙන්න කියපන්කො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආණ්ඩු අර ආණ්ඩු කතාවක් මම කිව්වද බන්. ඇයි මරා ඉද්දි වාහන ගෙනාවේ නැද්ද ??
    කොහෙන් හරි මේ වගේ වෙලාවක ඔය වාහන බදු රහිතව තමයි ගේන්නේ . උබ මේ බදු නිසා ගේන්නේ නෑ වගේ කතා කියන්න එපා. :rofl:
    රිදෝ ගත්තට කරන්ඩ දෙයක් නැ මේ ආණ්ඩුව යටතේ ඇමතිලට වාහන ගෙන්නුවෙ නැ,

    උබේ පො%නය තමයි ලක්ශ 2000කොහෙද ගෙවල එක වාහනයක් ගෙන්නුවෙ, අනිත් ඇමතිලට වාහන වෙනම..

    ඔය ඇම්බුලන්ස් ගෙන්නුවෙ බදු රහිතව කියල ඔප්පු කරපන් බුරා පනින් නැතුව, ඕන්න අවස්තාව පුලුවන් නම් ඔප්පු කරපන් , බැරිනම් කට පුක වහගෙන වැඩක් බලාගනින්..
     
    • Like
    Reactions: wawula

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    සාමන්ය බදු ක්‍රමේ ගැන නොදැන තෙර්ඩ් දාල බලු වෙලා මට බැන්න කියල වැඩක් නැ, 🤣🤣🤣
    ------ Post added on May 16, 2021 at 1:37 PM
    අමතිලගේ වාහන වලට රුපියල් 1500 ටැක්ස් ගහන්නයි මෙව්වට ලක්ෂ 30 ටැක්ස් ගහන්නයි මර ලොජික් නේද පොන්ස් උබලගේ පාන්ඩුවේ තියෙන්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: MihiCherub

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඒක නම් පිලිගන්ඩ බැ, හැම වාහනේකටම බදු නැ කියන එක, පෝමිට් වාහන වලට විතරයි නැත්තෙ..ඔය වාහන ගන්නෙ ටෙන්ඩර් දාල, ටෙන්ඩර්වලට බදු සහන දෙන එකක් ගැන නම් මම අහල නැ

    Dilitha sirge da tender eka bn ?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ය කෝ නිකන වහනයකුත් ලක්ෂ 90 ක් වෙනවා ඩොලර් එක නිසා . ඇම්බියුලන්ස් කොහොමත් ගණන් වැඩියි අනිත් වාහන වලට වඩා .

    මොකද ඇතුලේ Equipments එක්ක එන්නේ in built

    එහෙම බැලුවහම බැසිල් ගේ ගාන පට්ටම ලාබයි 🤣🤣

    Equipment රෝල් කරලා ගහගනින් පුකේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,571
    113
    එකමත් එක රටක
    රිදෝ ගත්තට කරන්ඩ දෙයක් නැ මේ ආණ්ඩුව යටතේ ඇමතිලට වාහන ගෙන්නුවෙ නැ,

    උබේ පො%නය තමයි ලක්ශ 2000කොහෙද ගෙවල එක වාහනයක් ගෙන්නුවෙ, අනිත් ඇමතිලට වාහන වෙනම..

    ඔය ඇම්බුලන්ස් ගෙන්නුවෙ බදු රහිතව කියල ඔප්පු කරපන් බුරා පනින් නැතුව, ඕන්න අවස්තාව පුලුවන් නම් ඔප්පු කරපන් , බැරිනම් කට පුක වහගෙන වැඩක් බලාගනින්..
    ඔය අම්බුලන්ස් මේ අම්බුලන්ස් දන්නේ නෙවෙයි. අම්බුලන්ස් ගෙන්න ගු අන් පි පාණ්ඩුව කාලෙත් දීල තියනවා ආයතන වලට තීරු බදු රහිතව.
    බලපං. සෝස් . හරියට කියවපන් පින්තුර බලලා මෙතන එන්නේ නැතුව.

    https://www.lankabusinessonline.com/sri-lanka-to-continue-1990-ambulance-service-with-govt-funds/
     
    • Like
    Reactions: mmrizmy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය අම්බුලන්ස් මේ අම්බුලන්ස් දන්නේ නෙවෙයි. අම්බුලන්ස් ගෙන්න ගු අන් පි පාණ්ඩුව කාලෙත් දීල තියනවා ආයතන වලට තීරු බදු රහිතව.
    බලපං. සෝස් . හරියට කියවපන් පින්තුර බලලා මෙතන එන්නේ නැතුව.

    https://www.lankabusinessonline.com/sri-lanka-to-continue-1990-ambulance-service-with-govt-funds/
    1990 ඒව ඉන්දියාවෙන් ගේන්ඩ බදු සහනයක් දුන්න තමයි, උන් කැමති නැනෙ නිකන් දෙන එකේ බදුත් ගෙවන්ඩ, ඒකෙයි මේකයි අතර සම්බන්ධයක් නැනෙ..උබ හරකෙක්නෙ යකෝ 1990 උස්සන් එන්ඩ මේ ඇම්බුලන්ස් ගැන ඇහුවම, අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් ඉස්සෙල්ලාම

    අමතිලගේ වාහන වලට රුපියල් 1500 ටැක්ස් ගහන්නයි මෙව්වට ලක්ෂ 30 ටැක්ස් ගහන්නයි මර ලොජික් නේද පොන්ස් උබලගේ පාන්ඩුවේ තියෙන්නේ :ROFLMAO:
    උබලගෙ ගු ඇන් පි පාන්ඩුකාලෙ තමයි ඕව කරේ..මේ ආණ්ඩුවෙන් ඇමතිලට වාහන් ගෙනාවෙ නැ..
    ------ Post added on May 16, 2021 at 2:15 PM
     
    • Like
    Reactions: N A K A M U R A

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,571
    113
    එකමත් එක රටක
    1990 ඒව ඉන්දියාවෙන් ගේන්ඩ බදු සහනයක් දුන්න තමයි, උන් කැමති නැනෙ නිකන් දෙන එකේ බදුත් ගෙවන්ඩ, ඒකෙයි මේකයි අතර සම්බන්ධයක් නැනෙ..උබ හරකෙක්නෙ යකෝ 1990 උස්සන් එන්ඩ මේ ඇම්බුලන්ස් ගැන ඇහුවම, අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් ඉස්සෙල්ලාම
    ඉන්දියාව නිකන් දෙන මගුලක් නෙවෙයි ඒ තියෙන්නේ . එකේ ඊලග අදියරේ මෙහෙ උන් සල්ලි දීල ගෙන එකක්.. ඒක තමයි මම උබට පැහැදිලිව කිව්වේ ............
    හරියට කියවපන් පින්තුර බලලා මෙතන එන්නේ නැතුව.
    කියලා.. අයිත ගිහින් බලලා වරෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාව නිකන් දෙන මගුලක් නෙවෙයි ඒ තියෙන්නේ . එකේ ඊලග අදියරේ මෙහෙ උන් සල්ලි දීල ගෙන එකක්.. ඒක තමයි මම උබට පැහැදිලිව කිව්වේ ............

    කියලා.. අයිත ගිහින් බලලා වරෙන්.
    මම කිවෙ මේ ඇම්බුලන්ස් ගැන බදු රහිතව ගෙනාව කියල ඔප්පු කරපන් කියල, ඒක කරගන්ඩ බැරුව 1990 උස්සන් ඇවිත් හරියනවද බුරුවො???????