moowa frame karala biththiye ellaganna watinawa bangඑතකොට අමතිලගේ වාහන වලට කපන බදු මොන පෙත්තෙන් ද මිනිස්සුන්ගෙන් අයවෙන්නෙ බන් ? උබ මාර මිනිහෙක් නේ .![]()
ඒක නම් පිලිගන්ඩ බැ, හැම වාහනේකටම බදු නැ කියන එක, පෝමිට් වාහන වලට විතරයි නැත්තෙ..ඔය වාහන ගන්නෙ ටෙන්ඩර් දාල, ටෙන්ඩර්වලට බදු සහන දෙන එකක් ගැන නම් මම අහල නැ
පෝමිට් nevei pako
Permit
------ Post added on May 16, 2021 at 1:31 PM