2021 අලුත් ගිලන්රථ

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    තෙර්ඩ් එකට අදාලව කියපන් පො%නයො.මොකෝ ඒ ගමන ඇම්බුලන්ස් අත ඇරල තාර පාරක් බදා ගත්තෙ, කිච උනා නේද පො%නයො 🤣🤣🤣🤣
    බසිලගේ 20% ADD උනාම තොට හම්බ වෙයි බෙන්ස් ෆෝර්ඩ් AMBULANCE :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    එක ගිලන් රථයකට ලක්ෂ 194ක් ? ආණ්ඩුව ගන්නෙත් Tax එක ගහලා කමක් නෑ කියමුකෝ. දැනුවත් කිරීමේ වැඩ සටහන් වලට ලක්ෂ 675ක්

    1621158023748.png

    ලංකාවේ ඉන්න කාලකන්නිම පවුලද කොහෙද රාජපක්‍ෂ කියන්නේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    The Ford model ambulance priced at Rs. 9.2 million were purchased using local funds, whereas the Benz model ambulances priced at Rs. 10.1 million were procured from an aid loan given by the Austrian Government with 0% interest.

    බෙදන්නෙ මොකටද ගාණ දාලම තියෙනවනෙ
    පොඩ්ඩක් බෙදලා බලපන්කෝ.මොකද 152 ගියපු ගානයි, එකකට ගියපු ගාන 152 වැඩි කරල එන ගානයි සමාන වෙන්න ඕනනේ.
    අනික ඔය නිකන් ෆෝර්ඩ් වෑන් එකනේ.ඒක ඇම්බුලන්ස් එකට කන්වර්ට් කරලා තියෙන්නෙ වෙන කම්පැනි එකකදි.මම ලින්ක් එක්කම දාලා ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බසිලගේ 20% ADD උනාම තොට හම්බ වෙයි බෙන්ස් ෆෝර්ඩ් AMBULANCE :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඒකත් අදාල නැති කතාවක්නෙ , තෙර්ඩ් එකක් දාල ගු වෙලා දගලනව , තොපිට හැමදාම වෙන්නෙ ඕකෙන මඩ බල්ලිය උස්සන් ඇව්ල්ල තොපිම ඒකෙන් නාල කුරු කුරු ගගා ඉන්නව :lol: :lol: :lol: :lol: :lol: මොනව හරි කියනවනම් පිලිගත් ශාක්කියක් ඇතුව කියන්ඩ ඉගෙන ගනිල්ල පො%නයිනේ ,
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    දාපු පොර නෑ නේද . මිනිහා හිතන්න ඇති ලින්ක් දෙක තුනක් අමුණලා ඉංග්‍රීසි හෑල්ලක් දැම්මම ඩෝබියා වගේ අනිත් උනුත් යයි කියල :rofl::rofl::rofl:
    දාපු එක කියවලා ඉඳපන්. ඊට පස්සේ වැරැද්දක් තියෙනවනම් කියපන්.හිතට එන ගනන් එක්ක කියන්නේ නැතුව.
    මේක දාලා තියෙන්නේ දැන් ගන්න ගාන හරි කියන්න නෙමේ.ඒ කාලේ මෙච්චර අඩුවට ගෙනාව කියන වැරදි කියලා පෙන්නන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් බෙදලා බලපන්කෝ.මොකද 152 ගියපු ගානයි, එකකට ගියපු ගාන 152 වැඩි කරල එන ගානයි සමාන වෙන්න ඕනනේ.
    අනික ඔය නිකන් ෆෝර්ඩ් වෑන් එකනේ.ඒක ඇම්බුලන්ස් එකට කන්වර්ට් කරලා තියෙන්නෙ වෙන කම්පැනි එකකදි.මම ලින්ක් එක්කම දාලා ඇති
    පිස්සුද බන් බෙදන්ඩ එපාලු එහෙම් නෙමේලු ගනන් හදන්නෙ,🤣🤣🤣 ඔකුන්ට විලි ලැජ්ජාව කියල එකක් නැ, 🤣🤣ෆේක්නෙ ඉතින් ඔහේ කියෝනව වෙන මොනා කියල කරන්ඩද උන්, 🤣🤣🤣

    පොටෝ හදපු එකේ , හොරකම් කරපු හැටි ශාක්කි සහිතව ඔප්පු කරානම් ඊට වඩා වටිනව නේද, 🤭🤭🤭🤭
    ------ Post added on May 16, 2021 at 3:20 PM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඒකත් අදාල නැති කතාවක්නෙ , තෙර්ඩ් එකක් දාල ගු වෙලා දගලනව , තොපිට හැමදාම වෙන්නෙ ඕකෙන මඩ බල්ලිය උස්සන් ඇව්ල්ල තොපිම ඒකෙන් නාල කුරු කුරු ගගා ඉන්නව :lol: :lol: :lol: :lol: :lol: මොනව හරි කියනවනම් පිලිගත් ශාක්කියක් ඇතුව කියන්ඩ ඉගෙන ගනිල්ල පො%නයිනේ ,

    මේක දැක්කද පොන්ස් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    The Ford model ambulance priced at Rs. 9.2 million were purchased using local funds, whereas the Benz model ambulances priced at Rs. 10.1 million were procured from an aid loan given by the Austrian Government with 0% interest.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    පිස්සුද බන් බෙදන්ඩ එපාලු එහෙම් නෙමේලු ගනන් හදන්නෙ,🤣🤣🤣 ඔකුන්ට විලි ලැජ්ජාව කියල එකක් නැ, 🤣🤣ෆේක්නෙ ඉතින් ඔහේ කියෝනව වෙන මොනා කියල කරන්ඩද උන්, 🤣🤣🤣

    පොටෝ හදපු එකේ , හොරකම් කරපු හැටි ශාක්කි සහිතව ඔප්පු කරානම් ඊට වඩා වටිනව නේද, 🤭🤭🤭🤭
    ------ Post added on May 16, 2021 at 3:20 PM
    ශාක්ශි? ගිහින් ගොමා එකේන් ඉල්ලගනින් පොන්ස්..
     
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාපු එක කියවලා ඉඳපන්. ඊට පස්සේ වැරැද්දක් තියෙනවනම් කියපන්.හිතට එන ගනන් එක්ක කියන්නේ නැතුව.
    මේක දාලා තියෙන්නේ දැන් ගන්න ගාන හරි කියන්න නෙමේ.ඒ කාලේ මෙච්චර අඩුවට ගෙනාව කියන වැරදි කියලා පෙන්නන්න
    ඔකුන් ලොජික් එක ෆේල් කියල ඇස් දෙකට පෙනි පෙනිත් ඒක පිගන්නෙ නැ තියෙන වහල්කමට..බුද්ධිමත් මිනිස්සු ඇත්ත තේරුම් ගත්තම ඇති මුලු සමාජයම එක වගේ නැ , ඒත් බහුතරය බුද්ධිමත්..

    මේක දැක්කද පොන්ස් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    The Ford model ambulance priced at Rs. 9.2 million were purchased using local funds, whereas the Benz model ambulances priced at Rs. 10.1 million were procured from an aid loan given by the Austrian Government with 0% interest.

    A total of 152 luxury ambulances worth Rs. 2,850 million were distributed to hospitals island-wide by Health......

    වැදගත්ම කැල්ල නොදැක කියවල වැඩක් නැ, ඇම්බුලන්ස් එකේ ගාන 9-10 athara, ඉතිරු මුදල් බදු ඒක සාමන්ය දෙයක්..ඒක තේරුම් ගන්ඩ තොපිට මොලේ නැති උනාට අපි මොකද කරන්නෙ..🤣🤣🤣🤣🤣

    තොපි ගු ඇන් පි ගොන් බඩු ඒකයි ඕක තේරුම් ගන්ඩ බැරි, ආර්ටිකල් එකේ මම දැක්කෙ නැ බදු සහනයක් දුන්න කියල කොහෙවත් තියෙනව, බදු සහන නැති නිසා බදු ගෙවන්ඩ ඕන ඕක තේරුම් ගන්ඩ බැනෙ මේ පො%නයින්ට..🤭🤭🤭

    ------ Post added on May 16, 2021 at 3:29 PM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    A total of 152 luxury ambulances worth Rs. 2,850 million were distributed to hospitals island-wide by Health......

    වැදගත්ම කැල්ල නොදැක කියවල වැඩක් නැ, ඇම්බුලන්ස් එකේ ගාන 9-10 athara, ඉතිරු මුදල් බදු ඒක සාමන්ය දෙයක්..ඒක තේරුම් ගන්ඩ තොපිට මොලේ නැති උනාට අපි මොකද කරන්නෙ..🤣🤣🤣🤣🤣

    තොපි ගු ඇන් පි ගොන් බඩු ඒකයි ඕක තේරුම් ගන්ඩ බැරි, ආර්ටිකල් එකේ මම දැක්කෙ නැ බදු සහනයක් දුන්න කියල කොහෙවත් තියෙනව, බදු සහන නැති නිසා බදු ගෙවන්ඩ ඕන ඕක තේරුම් ගන්ඩ බැනෙ මේ පො%නයින්ට..🤭🤭🤭

    ------ Post added on May 16, 2021 at 3:29 PM
    පොන්ස්ට රෙවිලා ඉතුරු ඒවා බදු ගහපුවලු. ඒවත් ශාක්කි සහිතව ඔප්පු කරානම් ඊට වඩා වටිනව නේද, 🤭🤭🤭🤭

    https://www.rmagroup.net/all-news-u...ers-250-custom-built-ambulances-to-sri-lanka/

    හරියට කියපන් 152ද නැත්තන් 250ක්ද ? ගනැල්ල තියෙන්නේ 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    පොන්ස්ට රෙවිලා ඉතුරු ඒවා බදු ගහපුවලු. ඒවත් ශාක්කි සහිතව ඔප්පු කරානම් ඊට වඩා වටිනව නේද, 🤭🤭🤭🤭

    https://www.rmagroup.net/all-news-u...ers-250-custom-built-ambulances-to-sri-lanka/

    හරියට කියපන් 152ද නැත්තන් 250ක්ද ? ගනැල්ල තියෙන්නේ 😂 😂 😂 😂 😂
    ඔතනින් ගේන්නේ 132,ඉතුරු 20 බෙන්ස්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වලියක් වලියක්.... :frown::frown::frown:
    මේක මෙහෙම විසදන්න බෑ... :no::no::no:

    සීනි ටිකක් එහෙම කාලම විසඳමු :dull::dull::dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    එතකොට වාහනේ බද්ද දෙන්නෙ උබෙ අප්පද???
    කොහෙද යකෝ රජයේ ඒවට රජයෙන් බදු ගහන්නේ . ඒම ගහලත් වෑඩක් නෑ රජයම ප්‍රින්ට් කරන සල්ලි ටික අමාත්‍යාංශය දෙකක් අස්සේ ඔහේ වටේ කැරකෙනවා. ඇමතිලාට කෝමත් ටැක්ස් නෑ ගිලනරථවලට කෝමත් නෑ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අමතිලගේ වාහන වලට රුපියල් 1500 ටැක්ස් ගහන්නයි මෙව්වට ලක්ෂ 30 ටැක්ස් ගහන්නයි මර ලොජික් නේද පොන්ස් උබලගේ පාන්ඩුවේ තියෙන්නේ :ROFLMAO:
    අනේ හුකේ..පල පල නානා යන්න..😅

    FB_IMG_1621160578194.jpg
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස්ට රෙවිලා ඉතුරු ඒවා බදු ගහපුවලු. ඒවත් ශාක්කි සහිතව ඔප්පු කරානම් ඊට වඩා වටිනව නේද, 🤭🤭🤭🤭

    https://www.rmagroup.net/all-news-u...ers-250-custom-built-ambulances-to-sri-lanka/

    හරියට කියපන් 152ද නැත්තන් 250ක්ද ? ගනැල්ල තියෙන්නේ 😂 😂 😂 😂 😂
    152යි ගේන්නෙ,,

    අනේ හුකේ..පල පල නානා යන්න..😅

    View attachment 125287
    තෙර්ඩ් එක දාපු පො%න ගු ඇන් පි හුත්තයි, ඌට සපෝට් එකට ආව අනිත් පො%නයොයි මේව දැක්කට පස්සෙ නම් ආයෙ මේ තෙර්ඩ් එකේ ඉන්නෙ නැ, ඕන්න බලාපන් ඔකුන් දැක්කෙ නැ වගේ ඉන්න හැටි🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on May 16, 2021 at 3:59 PM

    කොහෙද යකෝ රජයේ ඒවට රජයෙන් බදු ගහන්නේ . ඒම ගහලත් වෑඩක් නෑ රජයම ප්‍රින්ට් කරන සල්ලි ටික අමාත්‍යාංශය දෙකක් අස්සේ ඔහේ වටේ කැරකෙනවා. ඇමතිලාට කෝමත් ටැක්ස් නෑ ගිලනරථවලට කෝමත් නෑ.
    මොකෝ රජයෙ ඒවට බදු ගහන්නෙ නැත්තෙ??? මුදල් කැරකෙන එක වෙනම දෙයක් , බදු සහන දෙනව නම් ඒක වෙනම කැබිනට් මණ්ඩලෙන් අනුමත වෙලා එන්ඩ ඔනෙ.., එහෙම නැතුව මේ ආණ්ඩුවෙ කියල බදු සහන දෙන්නෙ නැ,

    මොන ගොන් බඩුද බන් උබල කොලුකොතේ කොලු රැලේ කොලු සීන් දදා ඉන්නකන් ඉගෙන ගනින් තමන්ගෙ රටේ සරල නිතිය ගැනවත්..🤣🤣🤣🤣🤣

    ------ Post added on May 16, 2021 at 4:03 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඈ බං මෝඩ පොන්නයෝ බදු ගහන්නෙත් රජයෙන් තමයි එහෙව් එකේ රජයෙන් ගෙන්නන ඒවාට බදු ගහන්නේ උබේ අම්මගේ පිත්තම නඩත්තු කරන්නද :lol::lol::lol:
    You made my day utto
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් පොන්ස් 152ලු

    නකමුරා පොන්ස් 132ලු

    https://www.rmagroup.net/all-news-u...ers-250-custom-built-ambulances-to-sri-lanka/

    හදපු ඒ එකේ කියනවා 250 ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ලoකාවට අනුමත කරපු ගාන 152යි,ඒ 2850ට,ඒකෙන් 132ක් ගෙනල්ල තියෙනව 2500කට, 132ක බෙදා දුන්න කතාව තමයි ඔය තියෙන්නෙ පිලිගන්ඩ පුලුවන් සෝස් එක්ක..උබට කියන්ඩ දෙයක් ඉතුරුවෙලා නැ පො%නයො උබේ ලොජික් ෆේල්..🤣🤣🤣🤣🤣
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කොහොමද වාහනවලට ගහන බද්ද ගොන් කතාවක් වෙන්නෙ, නිශ්පාදන වියදම ලක්ශ 80-130 න්ම් නම් බදුත් එක්ක ලක්ශ 194 වෙන එකේ ගොන් කතාව මොකක්ද???පැහැදිලි කරපන් බලන්ඩ
    කලින් රාජපක්ෂ ආණ්ඩුවේ, දවසින් නාමල්ලා super cars වල tax මාසෙකට වගේ අයින් කලා මතකද?

    මේ ආණ්ඩුවෙන් සීනි ඩීල් එකට tax එක අයින් කරානේ.

    ඒත් මේ අරමුදලේ ප්‍රධානියා හැටියට ජනාධිපතිට, තමා මැදිහත් වෙලා පිහිටපු අරමුදලෙන් ගෙන්නන ඇම්බියුලන්ස් වලට ටැක්ස් නැති කරල ගේන්න හැකියාවක් නෑ?

    මිනිස්සු ගැන හිතන සීනි නන්දේ 🤣