2021 අහපු වැදගත්ම සකාච්චාව.

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඇත්ත කතා කරන කොල්ලෙක්..ඒක නිසාම හැබැයි ඉතින් හැමදාම වලේ..ඉස්සර අපේ අයියලා අර පොලිස් නිලධාරී දෙන්න මරපු එකේ බෝලෙත් මූට පාස් කරා..සහරාන් මැරුවෙ කියලා පස්සේ මාට්ටු උනා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,750
    113
    මේ සකච්චාවල් බයිසන්ලට තේරෙන්නේ නෑ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,782
    9,151
    113
    යුද්ධය කියන්නෙම අපරාධයක් තමයි, ඒක පොඩි එකෙක් උනත් තියරටිකලි දන්න කතාවක් නෙව. ඒත් ඒ කම්‍යුනිටි එකේ ප්‍රශ්නයක් කතා කිරීම ඕකෙන් ඉන්වැලිඩේට් වෙන්නෙ කොහොමද. තමන්ගෙ සෙට් එකක් (උන් කියන විදිහට විසිදාහකට ලන් වෙන්න) අතුරුදහන් වීම අමතක කරන්න කියන්න තරම් අසංවේදි වෙන්න බෑනෙ නේ. "ආහ් ඕව පොඩි දේවල්නෙ මචං, අමතක කරල ඉදිරිය ගැන හිතමු"...හෙනම condescending ප්‍රතිචාරයක්.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mamanam kiyanne "kathawen kisima kenekwa wishwasa karanna epa."
    dan lankawe sinddawena dewal baluwama thamnge demapiyanwath wiswasa karanna bari kalayak.