යුද්ධය කියන්නෙම අපරාධයක් තමයි, ඒක පොඩි එකෙක් උනත් තියරටිකලි දන්න කතාවක් නෙව. ඒත් ඒ කම්යුනිටි එකේ ප්රශ්නයක් කතා කිරීම ඕකෙන් ඉන්වැලිඩේට් වෙන්නෙ කොහොමද. තමන්ගෙ සෙට් එකක් (උන් කියන විදිහට විසිදාහකට ලන් වෙන්න) අතුරුදහන් වීම අමතක කරන්න කියන්න තරම් අසංවේදි වෙන්න බෑනෙ නේ. "ආහ් ඕව පොඩි දේවල්නෙ මචං, අමතක කරල ඉදිරිය ගැන හිතමු"...හෙනම condescending ප්රතිචාරයක්.