2021 පඩි කීයක් තිබ්බොත් ඇද්ද?

2021 පඩි කීයක් තිබ්බොත් ඇද්ද?


  • Total voters
    158

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    ඔය ඇවටාර් එකේ තියන ජනිතාගෙ ෆොටෝ එක දාහන් මෙතන 😍 ඒකෙ ඒකි ලස්සනයි වගේ 🙄

    ඉඩමක් ගෙයක් වාහනයක් නැති මුල ඉදන් ගේම ගහන්න පටන් ගන්න එකෙක්ට නං අවම ලක්ෂ 3ක් වත් ඕනෙ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න
    ------ Post added on Oct 30, 2021 at 1:48 PM
    Accurate I think
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    This is the reality, even if you get a big salary you should not adjust your lifestyle to that salary
    If you need more time and peace of mind, you cant change to a lower salary job
    You have less time to enjoy your life when you are young
    indeed.. i'm still hardly able to manage all the expenses of our 3 person family without debt with a 35k fixed salary..
    but it's getting so much difficult
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    බැසිල් මහත්තයාගේ මොළ හතේ සංකල්පෙන් පස්සේ හැමෝටම 25,000 ජිවත් වෙන වටපිටාවක් හදනවා :yes: :love:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ යන විදියට ලංකාවේ පවුලක් නඩත්තු කරන් වාහනයක් අරන් ගෙයක් හදාගෙන ඉන්න මාසයට කීයක් පඩි ඕනේ ද?
    වසරේ මෝඩම ත්‍රෙඩ් එක
    වැඩිම ගාණ තිබ්බොත්නේ බන් හොඳම
    උඹ දාපන් බිලියනේ කියලා
    මෙකේ උන් බිලියනේට වෝට් කරනවා

    අහපන් අවමේ
    මේ මේ කන්ඩිෂන් වලින් සාමාන්‍ය විදියට යැපෙන්න පුළුවන් අවම සැලරිය කියද කියලා

    ඔය විදියට 80000කින් ඇල්ටෝ එකක් මේන්ටෙයින් කරන එකා ලක්ෂ 5 කින් ප්‍රිමියෝ එකක් (අද ලංකාවේ) මෙන් ටෙයින් කරයි. හැබැයි දෙන්නම කාර් අරන් තියෙන්නේ
    මිලියනේ එකා අවුඩියක් ගනි. ආසාවල් හැමෝටම සමාන නෑ අවශ්‍යතා ලඟින් ගියත් ගෙවලුත් ඔය වගේ තමා.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    උබලට ලක්ෂ ගණන් පඩි අරගෙන සැපට ජීවත් වෙන්නත් රටක් ඉතුරුවුණේ මහින්ද මහත්තයා නිසා කියලා අමතක කර...See More
    nodakin.. kanagaman thread eka baluwe..
     
    • Haha
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ayenam ube ewa click karanne na
    image.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,583
    86,889
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඇවටාර් එකේ තියන ජනිතාගෙ ෆොටෝ එක දාහන් මෙතන 😍 ඒකෙ ඒකි ලස්සනයි වගේ 🙄

    ඉඩමක් ගෙයක් වාහනයක් නැති මුල ඉදන් ගේම ගහන්න පටන් ගන්න එකෙක්ට නං අවම ලක්ෂ 3ක් වත් ඕනෙ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න
    ------ Post added on Oct 30, 2021 at 1:48 PM

    ලක්ෂ 3න් ඒ ටික කරන්න පුළුවන්ද?
     
    • Haha
    Reactions: HmNRazor

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මේ යන විදියට ලංකාවේ පවුලක් නඩත්තු කරන් වාහනයක් අරන් ගෙයක් හදාගෙන ඉන්න මාසයට කීයක් පඩි ඕනේ ද?
    Pawula ( Wife ) ge hatiyata tamay
     
    • Like
    Reactions: pasansnoop

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අනේ මන්දා බන් :( මම හිතන් හිටියෙ ලක්ශයක් හමාරක ජොබ් එකක් ඒ කාලෙ හොයාගන්න පුලුවන් උනොත් මම කැමති විදිහට සැපේ ඉන්න පුලුවන් කියලා. බලපන්කො මෙහෙ බඩු වල ගනන් දැන්. මිරිඟුවක් පස්සෙ දුවනවා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    E
    කීයක් තිබුනත් කන්න කෑමත් නෑ, ගෙවල් හදන්න සිමෙන්තිත් නෑ, යන්න වාහනත් නෑ. 🤭 🤭
    ඒ උනාට ඉන්න රටක් තියන්වා නේ
     
    • Love
    Reactions: shenat