Accurate I thinkඔය ඇවටාර් එකේ තියන ජනිතාගෙ ෆොටෝ එක දාහන් මෙතනඒකෙ ඒකි ලස්සනයි වගේ
ඉඩමක් ගෙයක් වාහනයක් නැති මුල ඉදන් ගේම ගහන්න පටන් ගන්න එකෙක්ට නං අවම ලක්ෂ 3ක් වත් ඕනෙ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න
------ Post added on Oct 30, 2021 at 1:48 PM
indeed.. i'm still hardly able to manage all the expenses of our 3 person family without debt with a 35k fixed salary..This is the reality, even if you get a big salary you should not adjust your lifestyle to that salary
If you need more time and peace of mind, you cant change to a lower salary job
You have less time to enjoy your life when you are young
siraaකීයක් තිබුනත් කන්න කෑමත් නෑ, ගෙවල් හදන්න සිමෙන්තිත් නෑ, යන්න වාහනත් නෑ.![]()
![]()
වසරේ මෝඩම ත්‍රෙඩ් එකමේ යන විදියට ලංකාවේ පවුලක් නඩත්තු කරන් වාහනයක් අරන් ගෙයක් හදාගෙන ඉන්න මාසයට කීයක් පඩි ඕනේ ද?
nodakin.. kanagaman thread eka baluwe..උබලට ලක්ෂ ගණන් පඩි අරගෙන සැපට ජීවත් වෙන්නත් රටක් ඉතුරුවුණේ මහින්ද මහත්තයා නිසා කියලා අමතක කර...See More
Thanks for checking See More....nodakin.. kanagaman thread eka baluwe..
ayenam ube ewa click karanne na
ඔය ඇවටාර් එකේ තියන ජනිතාගෙ ෆොටෝ එක දාහන් මෙතනඒකෙ ඒකි ලස්සනයි වගේ
ඉඩමක් ගෙයක් වාහනයක් නැති මුල ඉදන් ගේම ගහන්න පටන් ගන්න එකෙක්ට නං අවම ලක්ෂ 3ක් වත් ඕනෙ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න
------ Post added on Oct 30, 2021 at 1:48 PM
------ Post added on Oct 30, 2021 at 9:04 PMAccurate I thinkl
oya gana hambawena jobs monada ban lankawe tiyenneaduma 300,000
In my experience, people who inherit land and property gets a head start. If not, its really difficult
------ Post added on Oct 30, 2021 at 9:04 PM
Pawula ( Wife ) ge hatiyata tamayමේ යන විදියට ලංකාවේ පවුලක් නඩත්තු කරන් වාහනයක් අරන් ගෙයක් හදාගෙන ඉන්න මාසයට කීයක් පඩි ඕනේ ද?
මම හිතන් හිටියෙ ලක්ශයක් හමාරක ජොබ් එකක් ඒ කාලෙ හොයාගන්න පුලුවන් උනොත් මම කැමති විදිහට සැපේ ඉන්න පුලුවන් කියලා. බලපන්කො මෙහෙ බඩු වල ගනන් දැන්. මිරිඟුවක් පස්සෙ දුවනවා.ඒ උනාට ඉන්න රටක් තියන්වා නේකීයක් තිබුනත් කන්න කෑමත් නෑ, ගෙවල් හදන්න සිමෙන්තිත් නෑ, යන්න වාහනත් නෑ.![]()
![]()