2021 පඩි කීයක් තිබ්බොත් ඇද්ද?

2021 පඩි කීයක් තිබ්බොත් ඇද්ද?

  • Total voters
    158

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    In my experience, people who inherit land and property gets a head start. If not, its really difficult

    ------ Post added on Oct 30, 2021 at 9:04 PM
    Your experience? It’s more or less common sense :P

    That’s why I said you need about 300k monthly to lead a decent life WITHOUT that head start.
     
    HmNRazor

    Well-known member
  • කීයක් තිබුනත් කන්න කෑමත් නෑ, ගෙවල් හදන්න සිමෙන්තිත් නෑ, යන්න වාහනත් නෑ. 🤭 🤭
    සීනාත් බොකා යඛ්ඛ පුත්තුන්ට ඔශී යන්ට චාන්ස් එකක් දේන්ට බොකා............ පවු නේ පවු නේ...... ඕ යේ......... 🥴 🤭

    මම හිතන්නේ ඒක adopt වෙන්න තියන හැකියාව බං. පඩිය අඩුවුනත් වැඩි වුනත් අනුවර්තනය වෙන්න තියන හැකියාව තමයි
    ලකේ පංකාවේ එහෙම ඉන්න බෑ බොකා, අනිත් උන්ට කොහොමද දන්නේ නෑ මටනම් එහෙම ඉන්න බෑ. උබ කියන සීන් එක ලකේ පංකාවෙන් පිට නම් සුපිරියට කරන්න පුලුවන්. :yes:

    ආදායම ඉතින් තීරණය වෙන්නෙ උඹේ වියදමත් එක්ක.
    ඒක 👆 සහතික ඇත්ත බොකා!! නමුත් ලකේ පංකාවේ පට්ට විදියට අනවශ්‍ය වියදම්, එහෙම අනවශ්‍ය වියදම් දැනෙන්න ලකේ පංකාවෙන් පිට යන්නම ඔනි. :yes:
    ------ Post added on Oct 30, 2021 at 10:12 PM
     
    Last edited:

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මම වැඩකරන කොට 180k per year හම්බ වුනේ, tax 5k per month , and 1k per month expense comfortable living. Balance save every month,
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    In my experience, people who inherit land and property gets a head start. If not, its really difficult

    ------ Post added on Oct 30, 2021 at 9:04 PM
    If u get 300,000 without any inherited stuff, still hard to achieve basic needs with the current economy and lifestyle.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Your experience? It’s more or less common sense :P

    That’s why I said you need about 300k monthly to lead a decent life WITHOUT that head start.
    I said my experience because I have some relatives who inherited property but did not get good jobs and after some time became poor, it is always about financial management, good income, and inheritance.
     
    • Like
    Reactions: dayt0na

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මේ යන විදියට ලංකාවේ පවුලක් නඩත්තු කරන් වාහනයක් අරන් ගෙයක් හදාගෙන ඉන්න මාසයට කීයක් පඩි ඕනේ ද?

    ශේප් සයිස් ඉඩමක් අරං , ගෙයක් හදන්න ලක්ස 200 ක් වත් අවම යනව,
    ශේප් වාහනේකට අඩුම ලක්ස 50 යි

    ඉතිං ලෝන් එකක් දෙන්නෙ පඩියෙං 60% වාරිකේ කැපෙන්න
    පර්සනල් ලෝන් උපරිම අවුරුදු 7 යි
    මේ දවස් වල රේට් එක 11.5 යි

    ගනං හදල බලපං
     
    • Like
    Reactions: arrow445 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,583
    86,889
    113
    ආශ්චර්යමත් රටක
    සීනාත් බොකා යඛ්ඛ පුත්තුන්ට ඔශී යන්ට චාන්ස් එකක් දේන්ට බොකා............ පවු නේ පවු නේ...... ඕ යේ......... 🥴 🤭

    හොඳටම තැලිල පොඩිවෙල ඉන්න යක්ක පුතාල පවු තමයි. ලක්ෂෙන් උනත් ජීවත් වෙන්න පුලුවන් කියල හිතහදාගන්න හදන්නෙ. :(

    ලකේ පංකාවේ එහෙම ඉන්න බෑ බොකා, අනිත් උන්ට කොහොමද දන්නේ නෑ මටනම් එහෙම ඉන්න බෑ. උබ කියන සීන් එක ලකේ පංකාවෙන් පිට නම් සුපිරියට කරන්න පුලුවන්. :yes:

    ඒක 👆 සහතික ඇත්ත බොකා!! නමුත් ලකේ පංකාවේ පට්ට විදියට අනවශ්‍ය වියදම්, එහෙම අනවශ්‍ය වියදම් දැනෙන්න ලකේ පංකාවෙන් පිට යන්නම ඔනි. :yes:
    ------ Post added on Oct 30, 2021 at 10:12 PM

    ඔය තාම අම්මලත් එක්ක ඉන්න ඉස්කෝලෙ යන පොඩි එවුන්ට ඕව කියල වැඩක් නෑ. ප්‍රායෝගික තත්වෙ දකින්න තිබුනොත් තමයි තේරෙන්නෙ.