Your experience? It’s more or less common senseIn my experience, people who inherit land and property gets a head start. If not, its really difficult
------ Post added on Oct 30, 2021 at 9:04 PM

සීනාත් බොකා යඛ්ඛ පුත්තුන්ට ඔශී යන්ට චාන්ස් එකක් දේන්ට බොකා............ පවු නේ පවු නේ...... ඕ යේ.........කීයක් තිබුනත් කන්න කෑමත් නෑ, ගෙවල් හදන්න සිමෙන්තිත් නෑ, යන්න වාහනත් නෑ.![]()
![]()
ලකේ පංකාවේ එහෙම ඉන්න බෑ බොකා, අනිත් උන්ට කොහොමද දන්නේ නෑ මටනම් එහෙම ඉන්න බෑ. උබ කියන සීන් එක ලකේ පංකාවෙන් පිට නම් සුපිරියට කරන්න පුලුවන්.මම හිතන්නේ ඒක adopt වෙන්න තියන හැකියාව බං. පඩිය අඩුවුනත් වැඩි වුනත් අනුවර්තනය වෙන්න තියන හැකියාව තමයි

ඒකආදායම ඉතින් තීරණය වෙන්නෙ උඹේ වියදමත් එක්ක.

If u get 300,000 without any inherited stuff, still hard to achieve basic needs with the current economy and lifestyle.In my experience, people who inherit land and property gets a head start. If not, its really difficult
------ Post added on Oct 30, 2021 at 9:04 PM
I said my experience because I have some relatives who inherited property but did not get good jobs and after some time became poor, it is always about financial management, good income, and inheritance.Your experience? It’s more or less common sense
That’s why I said you need about 300k monthly to lead a decent life WITHOUT that head start.
Can’t afford basic needs with monthly 300 k ? You must be high?If u get 300,000 without any inherited stuff, still hard to achieve basic needs with the current economy and lifestyle.
මේ යන විදියට ලංකාවේ පවුලක් නඩත්තු කරන් වාහනයක් අරන් ගෙයක් හදාගෙන ඉන්න මාසයට කීයක් පඩි ඕනේ ද?
සීනාත් බොකා යඛ්ඛ පුත්තුන්ට ඔශී යන්ට චාන්ස් එකක් දේන්ට බොකා............ පවු නේ පවු නේ...... ඕ යේ.........![]()

ලකේ පංකාවේ එහෙම ඉන්න බෑ බොකා, අනිත් උන්ට කොහොමද දන්නේ නෑ මටනම් එහෙම ඉන්න බෑ. උබ කියන සීන් එක ලකේ පංකාවෙන් පිට නම් සුපිරියට කරන්න පුලුවන්.
ඒකසහතික ඇත්ත බොකා!! නමුත් ලකේ පංකාවේ පට්ට විදියට අනවශ්‍ය වියදම්, එහෙම අනවශ්‍ය වියදම් දැනෙන්න ලකේ පංකාවෙන් පිට යන්නම ඔනි.
------ Post added on Oct 30, 2021 at 10:12 PM