2021 A/L private admission දීල ඉවරද..?

danamith

Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    මං උසස් පෙල කරල අවූරුදු 10ක් වගේ වෙනව. ඒ කාලෙට වඩා දැන් අලුත් විෂයන් තියෙන නිසා IT එක්ක කරන්න ලේසි විෂයන් මොනවද..