2022 අල් ලන්කස්තාන්

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    2022 අල් ලන්කස්තාන්

    මොකෙක්වත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා එහෙම නෙමෙයි දැන්.. 2020න් පස්සේ ගෝටා දිනලා මහමැතිවරණයක් එහෙම තියලා දින 100 පැන්නට පස්සේ 2022-23 කාලේ වරෙල්ලා මේ ත්‍රෙඩ් එකට පුකවල් වලට මැහුම් එහෙම දාගෙන බඩ පිටට ඇලිලා, නෙලුම් කුළුණේන ට්‍රාන්ස්මිට් කරන අයිටිඇන් එක එහෙම බලන ගමන්. මේවා මේ ආකාරයට සිදු නොවුනොත් ඔන්න බලහන්..



    1.නොවැම්බර් 17 ගෝටා මහත්තයා දිනලා ජනාදිපති වෙලා අනිවාර්යෙන් හිටන් හුටන් මළහිරු බහිනවෙලාවේ මල මුසලකමට දිවුරුම් දුන්නා වගේ නැතුව, උදේ පාන්දරක සුබ හෝරාවෙන් ග්‍රෑන්ඩ් සේරමනි එකකින් හොද තීන්ත පෑනකින් ඇමෙරිකන්කාරයෙක් ලංකාවේ ජනාදිපති වෙනවා ලෝක ඉතිහාසේ ප්‍රථම වරට.



    2. එදා රෑම බලහන් ට්‍රම්ප් ලොක්කා ට්විටර් මැසේජ් එකක් ගහලා අපේ එකෙක් ලංකාවේ ජනාදිපති උන එකට හදපිරි සන්තෝෂය පළකරනවා..



    3. අලුතෙන් ආපු කුමාරයා හෙන කුලෑටි විදියට ජාතිය අමතලා මල් මල් සිහින ගැන ජනතාවට ලොකු ටෝක්ස් එහෙම දෙයි. අර හිටන් කිව්වා වගේ මට "අතිගරු" කියන්න එපා වගේ ගොන් ජෝක් නැතුව වියත්මගෙන් ටෝක් එකක් දෙයි බොක්කටම වදින්න සින්හලුන්ගේ..



    4. සතියක් විතර යනකොට අලුත් ජනාදිපතිගේ (සිංහල බෞද්ද ඇමෙරිකන් ප්‍රසිඩන්ට්) රස්සේ අරගත්තු ගලබොඩ අත්තේ හාමුදුරුවෝ එහෙම එලියට බැහැලා, බෝබෝසේ මිටින් තියලා හලාල් උකොනවා කියලා ලොකු සින් දායි.. අපේ කොන්දක් තියන එකෙක් හුත්තෝ දැන් ජනාදිපති කියලා කියයි. අසරණ උලමාවරු වැද වැටෙයි නිපොන් හෝටලේ සිද්දිය දවසේ වගේ.. ගෝටා සර් දන්නේ නැහැ වගේ ඉදියි.. ඉදලා හිටලා මුස්ලිම් වලියක් යයි කඩ කුඩු කරයි, කුදුකරපු කඩ වලට ආණ්ඩුවෙන් සල්ලි දෙයි.


    5. ඔය අල්ලපනල්ලේ කුරුසයෝ යටින් ගේම මැයෙන් අපේ කාදිනල් ගොයියත් පාස්කු පරීක්ෂණ ඉල්ලයි. ඒ ඉල්ලුවට ගෝටා එහෙම පරීක්ෂණයක් කරන්න තියා හිතන්නවත් යන්නේ නැහැ. මැල්කම් ගොයියත් දැන් ඉන්න පොන්න පකාගේ කොන්ද ගැන කතා කරන්න ගියාට එදාට ඔන්න කැට තියලා කියන්නේ බොලව් ගෝටගේ කොන්ද ගැනනම් ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද මිනිහට දැන්ම සුවර්ගේ යන්න ආසාවක් නැති නිසා.



    6. මහා මැතිවරණයක් තියලා අලුත් මුහුණු ටිකක් කියලා ඔය ඉන්න ටිකම ආයෙම පත් වෙයි. අප්පච්චි මළා එහෙම ඉතින් ගොවි බාප්පා මලා කියලා සුදු අප්පොච්චි එක්ක බුදියගනියි. ඒවා සාමාන්‍යයි. රාජිත එහෙම මතක තියාගන්න මම තමයි ගෝටට අරක කිව්වේ.. මේක කිව්වේ කියා කියා ගොටු අල්ලයි එදාට. ඔය අද තියන විරසකේ නැහැ එදාට යුඇන්පී එකේ උනුයි පොහොට්ටුවේ උනුයි. මොකද යුඇන්පියේ බාගයක් ගෝටගේ දැත් ශක්තිමත් කරන්න ගිහින්නේ.


    7. අවුරුද්දක් විතර යනකොට, අර්ජුන් මහේන්ද්‍රන් තාමත් සින්ගපුරුවේ.. එක්ටා බෙක්ටා රික්ටා වගේ එක එක නම් වලින් මහජනයා තියා අමතිවරුවත් නොදන්නා ගිවිසුම් ගැහුවා තැන හොයාගන්න බැරිවෙන්න ගෝටා සර් ගහලා තියෙයි.. පාදෙණිය එහෙම එදාට ඉට් ඉස අ ගුඩ් දිසිෂන්. වී ගේට් ලොට් ඔප් බෙනිෆිට්ස් කියයි. සයිටම් එක දැන් මතකම නැහැනේ.. හැබැයි ප්‍රනාන්දුවා හිමිට සයිටම් එක අරි. සමහරවිට අප්පච්චිගේ පොඩි ලේලි ඒ කාලේ වෙනකොට සන්ලයිට් ගාලා රෙදි සෝදන එක නවත්තලා ඔක්කේ ඉන්න ලමයව ශිරන්ති අම්මට දීලා සයිටම් එකෙන් මෙඩිකල් ඩිග්රි එකක් ගන්නත් බැරි නැහැ. අම්මපා ඒවා පවුල් ප්‍රශ්න නිසා මේවානම් මගේ අනාවැකියට ගන්න එපා.



    8. මහා බැංකු මංකොල්ලයක් කියලා එකක් මතක නෑ ඔය අවුරුද්ද වෙනකොට. එහෙම එකක් උනා කියලා කවුරුහරි කිව්වොත්, මහා බැංකුවේ අර්ජුන් මහේන්ද්‍රන්ට තේ හදපු කොලුවා වගේ බැංකුවේ ඉහල පෙලේ නිලදාරියෙක් හිරේ දාලා ඒ චැප්ටර් එක ක්ලෝස් කරයි. ජනතාවත් ගෝටා මැතිදු හොරු අල්ලපු හැටි කියයි. රනිල් සර් නම් ඔය බැංකු කෙස් එකට සම්බන්දම නැහැ කියල බටලන්දේ කොමිසම් වාර්තාව වගේම එකකින් ගෝටා සනාතම කරලා දෙයි. ඒ නිසා යුඇන්පී උන් බයවෙන්න එපා ගෝටා සර් ආවොත් රනිල් හිරේ දායි කියලා. ගෝටා සෑර් එහෙම නපුරු නැහැ.



    9. 2021 අග වගේ වෙනකොට බොහෝදුරට ඇමෙරිකාවේ ට්‍රම්ප් දෙවෙනි ඉනිම ගහන පොයින්ට් එකේ ඉදියි. 2020 නොවැම්බර්වල මිනිහා දින්නට පස්සේ, සැහෙන වෙනස්කම් ලෝකේ වෙයි. දැන් ඔය කතා වෙනවනේ රුපියල් 10 ගානේ අක්කරේට ලංකාව් ඉඩම් ඇමෙරිකන් එකාලට දෙන්න යනවා කියලා. දෙයියන්ගේ පිහිටෙන් මේ ගෝඩ් බ්ලේස් ඇමෙරිකා, රුපියල් 10ක්වත් ගෙවන්නේ නැතුව අපුරුවට ඉඩම් ටික ගෝටා සර් තමන්ගේ රටට පවරා ගනියි. මෙතැනදී තම ලංකාවේ මිනිස්සු ගොඩක් පටලවා ගන්නේ. ගෝටා ඩුවල්නේ. එතකොට මගේ රට කියලා කිව්වම. මගේ ජාතිය, මගේ රටේ ඉඩම් කියලා කිව්වම ලංකාවේ උන් හිතන්නේ ගෝටා මේ කතා කරන්නේ ලංකාව ගැන කියලා. ඒ නිසා ගෝටා කියයි මගේ රටේ ඉඩම් මම පිට උන්ට විකුනන්නේ නැහැ කියලා. හරිනේ.. ඒ කිව්වා වගේම උගේ රටේ ඒ කියන්නේ ඇමෙරිකාවේ ඉඩම් ඌ කාටවත් දෙන එකක් නැහැ. ලන්කාව්හං බාගයක්ම ඌ මගේ රටට කියලා ලියලා දෙයි. ජනතාව අප්පුඩි ගහයි. විමල් විරවංශ පැස්බරා ඔලුව වැල්ලේ හන්ගා ගන්නා සාම්පලේට ඉදියි.



    9. නෙලුම් කුළුණ, මත්තල එයාර්පෝට් , හම්බන්තොට වරාය මේවා මහා කරදර වැඩනේ.. යුඇන්පී ආණ්ඩුව කාලේ මේවා කාබාසිනියා කලානේ කියලා එහෙම්මම තියෙන්න අරිනවා ෂුවර්. මොකෝ රටේ ලොක්කා මාරු උනා කියලා ප්ලේන් එන එකක් යැ.. විල්පත්තුව, කුරගල වගේ මාතෘකා මොනම හේතුවකටවත් ආයේ මිනිස්සුන් කතා කරන්නේ නැහැ. ඔය දැන් යුටියුබ් වීඩියෝ හදන එවුන් එහෙම චැනල් වහලා රට පනියි. මොකෝ ඕවා කරලා සුදු වැන් එකේ යන්න වෙන නිසා. ලංකාවේ ඕනෑම ඉඩමක්, බිස්නස් එකක් හිතුනු සැනින් රජයට පවරා ගන්න පනත් එහෙමත් සම්මත වෙයි.. සොෆ්ට්ලොජික්, ඇක්සස්, මාගා, සන්කෙන්, වගේ කම්පැනි (දම්මික අයියගේ එව්වා නැතුව ආහ) ඔක්කොටම රාජ්‍ය උදහස ලක්වෙනවා ලෙසටම. කොලබ කොටස්වෙලදපොල කලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් වෙනුවට කොලබ බුරුපොල ලෙස නම මාරු කරයි. දම්මික අයියා එහෙම බුරුවා ගහයි වටේම කොම්පැනි ටිකට.



    10. කාන්තාවෝත් අමතක කරන්න හොද නැහැනේ.. කාන්තා අයිතීන් එහෙම සැහෙනට හම්බ වෙයි. හැම ප්‍රාදේශීය සැබෑ මන්ත්‍රී කෙනෙකුටම එක්කෝ ඒවා ඕනේ නැහැ.. මොකටද නිකන් නුපන් දරුවන්ට උප්පැන්න.





    ඉතින් උබලාට මගෙන් මග ඇරුනු විෂයක් ගැන එහෙම පේනයක් අහගන්න ඕනා නම් විෂය කොටලා යමන්. මම පේනේ කියන්නම්. හැබැයි බම්ප් කරන්න එපා.
     
    • Like
    Reactions: Oli_Vili

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුල් පිටුවේ දැන්වීම් සඳහා විමසන්න
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පරාදයි පරාදයි පරාදයි.. පව් පව් පව්...:dull:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    සුදු වෑන් වලින් පැහැර ගන්නා ලද තිදෙනෙක් නම් කර වටිනා ත්‍යාගයක් දිනාගන්න:D(ගෝටා විසින්)
    #සුදුවෑන්
    වටිනා කිව්වට රෙප් ඈ
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සුදු වෑන් වලින් පැහැර ගන්නා ලද තිදෙනෙක් නම් කර වටිනා ත්‍යාගයක් දිනාගන්න:D
    #සුදුවෑන්
    මේ කමෙන්ට් එකනම් සෑහෙන දැමේජ් එකක් කරනවා උබගේ අකවුන්ට් එකට අනාගතයේදී.. බිලිව් මි බ්‍රෝ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මේ කමෙන්ට් එකනම් සෑහෙන දැමේජ් එකක් කරනවා උබගේ අකවුන්ට් එකට අනාගතයේදී.. බිලිව් මි බ්‍රෝ.

    මම කිව්වෙ අතීතයේ බ්‍රෝ අනාගතේ අදාලම නෑ:rolleyes::dull::no:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    හොරු හිරේ යයි, පාස්කු ප්‍රහාරයට වග කිවයුතු අයට දඬුවම් දෙයි කියල නම් හිතන්න බෑ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කොටියට බය නැති සිංහයා
    යුද්දේ අවසන් කල ඒ වීරයා
    වැජබේ හැමදාමත් ඒ සිංහලයා... ඒ සිංහලයා... ඒ සිංහලයා...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි යකෝ මේ උදේ පාන්දර නහයෙන් අඩන්නේ? උබ චන්දෙ දෙන්නේ නැත්නම් නොදී ඉදපන්...දෙන උන් දෙයි...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    :yes::yes:
    ඒත් ඉතින් කියන්න බෑ..කවුද දන්නෙ:dull:


    එහෙන වෙයි බන් මොකෝ අපි ඉන්නේ ලංකාවෙනෙ.... දේශපාලන පලිගැනීම් නම් වෙයි... නමුත් වැරදි කරපු එවුන් ටික Deal එකක් ගෙන ඇති දැන්මම...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    යුරෝපේ උතුරු ඇමරිකාවට විසා අරං දෙනු ලැබේ. 2021 සඳහා දැන්ම අයදුම් කරන්න