2022 දෙසැම්බර් වෙනකොට ලංකාවට මොනවා වෙයිද?

2022 දෙසැම්බර් වෙනකොට ලංකාවට මොනවා වෙයිද?

  • මෙතෙක් කල් බලය නොගත් පිරිසක් රට පාලනය කරයි

  • මේ අයම ඉදියි - රට අපායක් වෙයි

  • හමුදාව බලය අල්ලයි

  • ආණ්ඩුව ඇතුලේ බලහුවමාරුවක් සිදුවෙයි


Results are only viewable after voting.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    2/3 ආන්ඩුවක් එලවන්න නම් බෑ මලාට. මුන්ම කරයි ඔහොම අමාරුවෙන්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    guys උබලට හිතෙන හැටියට රටේ ණය බර අඩු වෙලා.. ඉකොනොමි එක ටිකක් ඩිවෙලොප් උනාම මේ වැඩි කරපු දේවල් වල ගණන් අඩු වෙයිද.
    ලංකාවෙ කැරි යක්ක වෙලෙන්දො මොනා කරයිද. බයික් පාර්ට්ස් එහෙම අම්මගෙ ගනන්. හිතූ හිතූ ගනන් කියන්නෙ.

    කැරි දේශපල පක්‍යො හොරකම් කරපු සල්ලි ආපහු අර ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද???
    හොරකම් කරපු සල්ලි ආපහු අර ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද??? - NO never
    උබලට හිතෙන හැටියට රටේ ණය බර අඩු වෙලා - Yes kalayak yayi
     
    • Like
    Reactions: Dubairox