2022 පළාත් සභා ජන්දයේ ඔබේ මනාපය මොන පක්ෂයටද

  • පොදුජන පෙරමුණ

  • සමගි ජන බලවේගය

  • ජනතා විමුක්ති පෙරමුණ

  • කුරුටු ගානවා

Results are only viewable after voting.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    චන්දය කුරුටු ගෑම මෝඩ ක්‍රියාවක්. චන්දය දාන්න නොයෑම මෝඩම මෝඩ ගොං තකතීරු ක්‍රියාවක්. රටට පළාතට හානිය අඩුම ජවිපෙ සමඟ එන බලවේගයකට කතිරය ගැසීම බුද්ධිමත් ඔබගේ වගකීමක්. පළාත් සභා රටට වැඩක් නෑ කිය කිය චන්දය නොදා සිටීමෙන් වෙන්නේ පොහොට්ටු හොරුයි පෙරේත ගුපියොයි පළාත් සභා මන්ත්‍රීකම් වලට රිංගගෙන රට කෑම. පළාත් සභා රටට වැඩක් නෑ තමා. ඒත් එක ව්‍යවස්ථාවේ තියෙනකල් පළාත් සභා චන්ද තියෙනවා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546

    ow mama nam paksha balalaa dana eka gon ma wadak

    pohottuwe horek unp horek yanawata wada jeppek yana eka hodayi kiyala mama hithanne
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    චන්දය කුරුටු ගෑම මෝඩ ක්‍රියාවක්. චන්දය දාන්න නොයෑම මෝඩම මෝඩ ගොං තකතීරු ක්‍රියාවක්. රටට පළාතට හානිය අඩුම ජවිපෙ සමඟ එන බලවේගයකට කතිරය ගැසීම බුද්ධිමත් ඔබගේ වගකීමක්. පළාත් සභා රටට වැඩක් නෑ කිය කිය චන්දය නොදා සිටීමෙන් වෙන්නේ පොහොට්ටු හොරුයි පෙරේත ගුපියොයි පළාත් සභා මන්ත්‍රීකම් වලට රිංගගෙන රට කෑම. පළාත් සභා රටට වැඩක් නෑ තමා. ඒත් එක ව්‍යවස්ථාවේ තියෙනකල් පළාත් සභා චන්ද තියෙනවා.
    ජවිපෙට මොලයක් තියෙනවා නම් උන් කරන්න ඕනි පළාත් සභා වර්ජනය කරන එක. උන්ගේ තේමා පාටයක් වෙන්න ඕනි අපි ආපු දවසක මේක අහෝසි කරනවා කියල.
    නමුත් ජවිපෙ එහෙම කරන්නේ නැ. උනුත් ගානක් හොයාගන්න මාර්ගයක් තමා පළාත් සභා.
     
    • Like
    Reactions: sakuntha1996

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    ජවිපෙට මොලයක් තියෙනවා නම් උන් කරන්න ඕනි පළාත් සභා වර්ජනය කරන එක. උන්ගේ තේමා පාටයක් වෙන්න ඕනි අපි ආපු දවසක මේක අහෝසි කරනවා කියල.
    නමුත් ජවිපෙ එහෙම කරන්නේ නැ. උනුත් ගානක් හොයාගන්න මාර්ගයක් තමා පළාත් සභා.
    උඹ තාමත් පොහොට්ටු හොරුන්ටයි පෙරේත ගුපියන්ටයි හොරෙන් ලව් කරනවා නේද? පළාත් සභා අහෝසි කරන්න ඕන තමා. ඒත් දන් තියෙන ප්‍රශ්නේ මුලින් විසඳලා ඉන්න ඕනේ. ජවිපෙ පළාත් සභාවට ඉල්ලනේ නැතුව හිටියොත් පොහොට්ටු හොරුයි පෙරේත ගුපියොයි නිකම්ම පළාත් සභා මන්ත්‍රීවරු වෙලා උඹලගෙයි අපෙයි සල්ලි විනාශ කරනවා. ජවිපෙ රජයක් දවසක් ආවෙත් එදාට පළාත් සභා අහෝසි කරයි.
     
    • Haha
    Reactions: Challenger SRT8

    උබට මම කියන එක තේරෙන්නේ නැ. ජවිපෙ පරදී පරදී ඉන්නත් හේතුව ඕක තමා. දුර බලන්නේ නැ. ලග විතරයි.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    balapan meke deashapalanika fake tika amathaka kaloyh bahuthrayak paawena chanda ne thiyenne ehema thanaka

    ilagata path karana eka kawda kiyalaa hithaa ganna bari nam me rata yana disaawa mata penawaaa gilena nawak

    rata goda yanawada nadda kiyalaa gotaage ilaga awrudu thunen thiranaya karanawaaa gota fail kiyanne thawa awrdu 10kata apita sorry thamayi
     
    • Like
    Reactions: sakuntha1996

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ජජ
    ජවිපෙට මොලයක් තියෙනවා නම් උන් කරන්න ඕනි පළාත් සභා වර්ජනය කරන එක. උන්ගේ තේමා පාටයක් වෙන්න ඕනි අපි ආපු දවසක මේක අහෝසි කරනවා කියල.
    නමුත් ජවිපෙ එහෙම කරන්නේ නැ. උනුත් ගානක් හොයාගන්න මාර්ගයක් තමා පළාත් සභා.
    ජවිපෙ ට දුර පෙනුන නිසානෙ පලාත්සභා එපා කියල එදාම කිව්වෙ...ඕනෙ කියල ගෙනාපු එවුන්ම දැන් කියනව ඒක සුදු අලියෙක්ලු..ජවිපෙ ට හරිහමන් බලයක් ලැබුනු කාලෙක ඕක අයින් කරනව....ඒක ශුවර්....අනිත් පක්ෂ දෙක පලාත්සභා තියාගෙන ඉන්නෙ උන්ගෙ ලමයිව දේශපාලනය ට ගේන්න...ඒක නාසිතියක්....
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    ඇයි ජවිපෙ පළාත් සභාවට ඉල්ලන්නේ කිය කිය වැලලෙන්න හදන උන් තමයි පොහොට්ටුවේ සහ ගුපියේ සජබයේ නියම වහල්ලු

    BUMP
    ------ Post added on Oct 12, 2021 at 12:56 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,310
    2,106
    113
    චන්දය කුරුටු ගෑම මෝඩ ක්‍රියාවක්. චන්දය දාන්න නොයෑම මෝඩම මෝඩ ගොං තකතීරු ක්‍රියාවක්. රටට පළාතට හානිය අඩුම ජවිපෙ සමඟ එන බලවේගයකට කතිරය ගැසීම බුද්ධිමත් ඔබගේ වගකීමක්. පළාත් සභා රටට වැඩක් නෑ කිය කිය චන්දය නොදා සිටීමෙන් වෙන්නේ පොහොට්ටු හොරුයි පෙරේත ගුපියොයි පළාත් සභා මන්ත්‍රීකම් වලට රිංගගෙන රට කෑම. පළාත් සභා රටට වැඩක් නෑ තමා. ඒත් එක ව්‍යවස්ථාවේ තියෙනකල් පළාත් සභා චන්ද තියෙනවා.
    මෙව්වා තමයි යකො දවසකටවත් තර්ක.
    ජන්දය නොදැමීම මෝඩ ක්‍රියාවක්.
    ජන්දය කුරුටු ගෑම ගොන් ක්‍රියාවක්.
    පොහොට්ටුවට ජන්දෙ දැමීම බූරු ක්‍රියාවක්.
    යූ.එන්.පි යට ජන්දය දැමීම තකතිරු ක්‍රියාවක්.
    වෙන ඕනෑම පක්ශෙකට ජන්දේ දීම අමනොඥ්ඥ ක්‍රියාවක්.

    ජේ.වි.පි. යට ජන්දෙ දැම්මොත් එළකිරි සුපිරි ක්‍රියාවක්.

    උබලගේ තර්ක තමයි තර්ක.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    jVUvxHd.jpeg

    screencapture-elakiri-conversations-2164522-2021-03-30-12-43-07.png