චන්දය කුරුටු ගෑම මෝඩ ක්‍රියාවක්. චන්දය දාන්න නොයෑම මෝඩම මෝඩ ගොං තකතීරු ක්‍රියාවක්. රටට පළාතට හානිය අඩුම ජවිපෙ සමඟ එන බලවේගයකට කතිරය ගැසීම බුද්ධිමත් ඔබගේ වගකීමක්. පළාත් සභා රටට වැඩක් නෑ කිය කිය චන්දය නොදා සිටීමෙන් වෙන්නේ පොහොට්ටු හොරුයි පෙරේත ගුපියොයි පළාත් සභා මන්ත්‍රීකම් වලට රිංගගෙන රට කෑම. පළාත් සභා රටට වැඩක් නෑ තමා. ඒත් එක ව්‍යවස්ථාවේ තියෙනකල් පළාත් සභා චන්ද තියෙනවා.