2022 com.maths

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අලුත් සර්ලා ගැන නම් දන්නේ නෑ බන් , අපේ කාලේ නම් මන් හැම ක්ලාස් එකකටම වගේ ගියා
    බොරින් නැතුව උගන්නන, හරියට හොයලා බලන , ඒ වගේම මාස් එකේ උනත් එක එකා ගැන හොයලා බලන සර් කෙනක් ට සෙට් උනේ රුවන් දර්ශන

    උබ හෙනම මීටරයක් නම් සමහරවිට අවුල් යයි සර්ව , එත් නෝමල් හරි අතාරලා දාපු එකෙක් නම් අනිවා පලයන් සර් ලගට , ෂුවර් ගොඩ යනවා

    මන් අත් දැකීමෙන් කියන්නේ අඩුම ත්‍රිකෝණමිතිය ගානවත් හදාගන්න බැරුව හිටිය මන් අන්තිම මාස 6/8 ගියේ සර් ලගට , මෙලෝම දෙයක් නැතුව අනිවා ෆේල් වෙනවා කියල දැනගෙන

    එත් යන්තම් first shy එකේම S එකක් දාගත්තා ඒ ගිහින් සර්ගේ පිහිටෙන් , ඉස්කෝලේ අන්තිම term test එකට කලින් එකේ Combined Maths වලට ,මට ලකුණු 18% තිබ්බේ