2023 උඹලාට කොහොමද? 2024 මොනාද කරන්න ඉන්නෙ?

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    2023 වෙච්ච හොඳමදේ තමයි තනියම කොන්ඩේ කපාගන්න ඉගෙනගනිපු එක. සැලුන්වල රස්තියාදු වෙච්ච කාලේ ඉවරයි. 😹
    අපිටත් කියල දීපංකො.

    ත්රෙඩ් එකක්‌ දාපන් පුළුවන් නම්
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    2023 නම් mixed අවුරුද්දක්. අවුරුද්දෙ මුලම කෑල්ල එක්ක breakup උනා. ඈඬියාව මේකෙත් දැම්ම. හොඳ උපදෙස් ටිකකුත් ලැබුනා. thanks guys.
    තව කෑල්ලක් සෙට් කරගත්තා.
    SE degree එක complete කරා. ජොබකුත් set උනා.
    freelancing පටන් ගත්තා. තවම ලොකුවට හෙව්වෙ නෑ.
    2024 target එක තමා freelancing කරන එක තව ලොකුවට කරල ඩොලර්ම හම්බ කරන එක. අලුත් ජොබ් එක්කට යන්නත් හිතන් ඉන්නවා. සෙට් උනොත් freelancing ම කරනව full time.
    තව 2023 මම outing ගියා මදි. යාලුවො එක්ක තව ටිකක් සෙට් වෙන්න යන්න ඕනා කියල හිතන් ඉන්නවා. අලුත් tech stacks ටිකක් ඉගෙන ගන්නත් හිතන් ඉන්නවා. physical health එකනම් හොඳයි. තව maintain කරගෙන යන්න ඕනා. බලමු කොච්චර දේවල් කරන්න පුලුවන් වෙයිද කියල. ඔක්කොටම සුභ අලුත් අවුරුද්දක්!
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,772
    2,800
    113
    2022 worst.
    2023 Ok.
    Aluth goals deka thunakata start eka gaththa. But thawa loku prashna keepayak thiyenawa hadaganna. Specially mentally and financially.
    Looking for a better 2024.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    So so. Not good not terrible 2023. Ganna hitan hitiya dewal okkoma gatta. Next year eke studies tikkak karala career ek up kr gannai, yaluwo ekka patan gatta business eka hariyt stable kr gnnai thama balanne. Car ekak gannath wena line ekak tynne
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සුභ අලුත් අවුරුද්දක්!

    1. 2023 POS business එක down the පල්ලම්. ඒක ආයිත් up කරන්න ආසවක් නෑ. ලොකුම ප්‍රශ්නෙ අවුරුදු 5ක් ගියත් සැනසීමක් නෑ. කෝල් ගහනව ඒව අන්සර් කරන්න බැරි උනාම අම්මගෙ පදේ කියනව. මහන්සියට තරම් උන් ගෙවන්න ලෑස්ති නෑ. ඒ උනාට ප්‍රිමියම් සර්විස් දෙක පහට ඉල්ලන්නෙ. ඒ නිසා POS business එක 2024 නවත්තනව.
    2. ෆාමසිය මේ 2023 ~17M සේල්ස් කලා. ලබන අවුරුදෙ 2024 30M sales කරන්න ටාගට් එක.
    3. 2024 YT channel එකක් පටන් ගන්නව.
    4. 2023 e money හෙව්වෙ නැතිම තරම්. 2024 e money වලින් $5K හොයන්න ටාගට් එකක් තියෙනව.
    5. Dr.Angela ගෙ web development course එක සම්පූර්නයෙන්ම ඉගෙන ගෙන ඉවර කරන්න ඕනෙ.
    පොස් නම් ලෙඩ තමයි. මාත් කරන්න හැදුවා හරියන්නේ නෑ බන්. උන් ඉල්ලන්නෙ කුණු කොල්ලෙට. උන් හිතන්නෙ ඉන්ටර්නෙට් එකෙන් අපිට නිකම් හම්බෙන දෙයක් කියලා සොෆ්ට්වෙයාර් කියන්නෙ. තව කඩ ගානෙ ගියා හාර්ඩ්වෙයාර් කොස්ට් එක අඩු සොලුශන් එකක් හදන්න. ඒත් කස්ටමර්ලා හොයන්න කඩ ගානෙ යන්න අදහසක් තිබ්බෙ නෑ. මට මාර්කටින් වැඩ නම් බෑ. දෙතුන් දෙනෙකුට කමිශන් දෙන්නම් කස්ටමර්ලා හොයලා දෙන්න කිව්වා. උනුත් එච්චර කෙයාර් කළේ නෑ. එහෙමම අත ඇරලා දැම්මා.
    ඔක්කොම හොඳට කරගන්න ලැබේවා.
     
    • Like
    Reactions: MihiCherub

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,163
    4,935
    113
    2023; Projects set ekaka kara, pattama busy una year ekak
    2024; Business ekata bahinne inne :)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලන්කාවෙන් එලියෙ පොඩි Real Estate Business එකකට සම්බන්ද වෙන්න අදසක් තියෙනව. ඒක සාර්තක උනොත් මම දැන් ඉන්න තැනින් ගොඩක් ඉහලට එනව.

    ගැල්ලමයෙක් සෙට් කරගන්න ඕනි.
    Wish you all the best!
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    Wish you all the best!
    Thanks suddda :love:

    MAGE WAYASE.. MATH KABALLAK SET KARSAGANNA ONA... :D
    elama jayawewa bro :love:
    ඔක ඉවර කරගන්න එපැය කලින් බන්. 😣 පටන් ගත්තෙත් නැද්ද තාම
    masa 6k gihin thiyenne bn. life eke bad decisions ganipu nisa parakku wela thamai okkoma patan ganna une .
    aulk na adagena ynwa :yes:
    ------ Post added on Dec 26, 2023 at 1:12 AM