අපිටත් කියල දීපංකො.2023 වෙච්ච හොඳමදේ තමයි තනියම කොන්ඩේ කපාගන්න ඉගෙනගනිපු එක. සැලුන්වල රස්තියාදු වෙච්ච කාලේ ඉවරයි.![]()
ත්රෙඩ් එකක් දාපන් පුළුවන් නම්
අපිටත් කියල දීපංකො.2023 වෙච්ච හොඳමදේ තමයි තනියම කොන්ඩේ කපාගන්න ඉගෙනගනිපු එක. සැලුන්වල රස්තියාදු වෙච්ච කාලේ ඉවරයි.![]()
echchara loku seen ekaka naha ban. menna me widiyata mama kapanne.අපිටත් කියල දීපංකො.
ත්රෙඩ් එකක් දාපන් පුළුවන් නම්
එකඟයි@Honda.putha meke photo eka ayin karapan ban. wena ekak dapanz.
පොස් නම් ලෙඩ තමයි. මාත් කරන්න හැදුවා හරියන්නේ නෑ බන්. උන් ඉල්ලන්නෙ කුණු කොල්ලෙට. උන් හිතන්නෙ ඉන්ටර්නෙට් එකෙන් අපිට නිකම් හම්බෙන දෙයක් කියලා සොෆ්ට්වෙයාර් කියන්නෙ. තව කඩ ගානෙ ගියා හාර්ඩ්වෙයාර් කොස්ට් එක අඩු සොලුශන් එකක් හදන්න. ඒත් කස්ටමර්ලා හොයන්න කඩ ගානෙ යන්න අදහසක් තිබ්බෙ නෑ. මට මාර්කටින් වැඩ නම් බෑ. දෙතුන් දෙනෙකුට කමිශන් දෙන්නම් කස්ටමර්ලා හොයලා දෙන්න කිව්වා. උනුත් එච්චර කෙයාර් කළේ නෑ. එහෙමම අත ඇරලා දැම්මා.සුභ අලුත් අවුරුද්දක්!
1. 2023 POS business එක down the පල්ලම්. ඒක ආයිත් up කරන්න ආසවක් නෑ. ලොකුම ප්රශ්නෙ අවුරුදු 5ක් ගියත් සැනසීමක් නෑ. කෝල් ගහනව ඒව අන්සර් කරන්න බැරි උනාම අම්මගෙ පදේ කියනව. මහන්සියට තරම් උන් ගෙවන්න ලෑස්ති නෑ. ඒ උනාට ප්රිමියම් සර්විස් දෙක පහට ඉල්ලන්නෙ. ඒ නිසා POS business එක 2024 නවත්තනව.
2. ෆාමසිය මේ 2023 ~17M සේල්ස් කලා. ලබන අවුරුදෙ 2024 30M sales කරන්න ටාගට් එක.
3. 2024 YT channel එකක් පටන් ගන්නව.
4. 2023 e money හෙව්වෙ නැතිම තරම්. 2024 e money වලින් $5K හොයන්න ටාගට් එකක් තියෙනව.
5. Dr.Angela ගෙ web development course එක සම්පූර්නයෙන්ම ඉගෙන ගෙන ඉවර කරන්න ඕනෙ.
MAGE WAYASE.. MATH KABALLAK SET KARSAGANNA ONA...29 බන්.![]()

Wish you all the best!ලන්කාවෙන් එලියෙ පොඩි Real Estate Business එකකට සම්බන්ද වෙන්න අදසක් තියෙනව. ඒක සාර්තක උනොත් මම දැන් ඉන්න තැනින් ගොඩක් ඉහලට එනව.
ගැල්ලමයෙක් සෙට් කරගන්න ඕනි.
Thanks sudddaWish you all the best!

elama jayawewa broMAGE WAYASE.. MATH KABALLAK SET KARSAGANNA ONA...![]()
masa 6k gihin thiyenne bn. life eke bad decisions ganipu nisa parakku wela thamai okkoma patan ganna une .ඔක ඉවර කරගන්න එපැය කලින් බන්.පටන් ගත්තෙත් නැද්ද තාම

Athi yanthan bandala divorce nadaththu gewanna wechcha nathi eka gana hithala sathutu weyan Lol