2023 දී කිරියට මොනවා වෙයි කියලද හිතන්නේ? members ගාන වැඩිවෙයි ද? ගෑණු පරාන දෙක තුනක් සෙට් උනොත් කෝමද?
මේ theme එකම තියාගෙන යයිද නැත්නම් new look එකක් දෙයිද? අලුතෙන් වැඩ කෑලි ටිකක් දාලා ගන්න ඕනේ මම නම් කියන්නේ. නැත්නම් මේක නිකම්ම පල් කිරියක් වෙනවා.
කිරියේ දැනට ඉන්න උන්ගේ කලදසාවට මොනවා වෙයිද? ලබන අවුරුද්දේ වත් @kinkon කොලුවා හැම රෙද්දටම Bump ගාන්නේ නැතුව කතාකරන්ඩ පටන්ගනියි ද? fake කළුවො ටිකට කෙලවලා දායිද ස්පැමයා? @spamcheck
2023 දී වත් මේකේ මොකක් හරි වෙනසක් උනොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? සිරාවට තොපිලා මොකද හිතන්නේ?