2023 කෙලවා ගැනීමට නියමිතයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝනා - මං තමා හොඳටම කලේ
    මුහුදේ මාළු - ලබන අවුරුද්ද වෙද්දී මොනවා වෙයිද දන්නේ නෑ

    කාබනික පෝර කියල මොන ජරාව ගෙනෙයි ද දන්නේ නෑ

    වී වලට තේ පොල් රබර් වලට කොහෙද බං කාබනික පෝර දාල කරන්නේ

    ඔය සේරම අපනයන විතරක් නෙවෙයි පෝර ටික හම්බුනේ නැත්තම් අපිට කන්නත් රටින් ගෙන්න වෙනවා

    පොටෑසියම්, කැල්සියම් මැග්නීසියම් කොහෙද බන් කාබනික පොර වල ඇති වෙන්න තියීනේ
    රටේ එක කන්නෙකට යූරිය වලින් හම්බෙන නයිට්‍රජන් ටික ගන්න කාබනික පෝර ටොන් කීයක් ඕනි වෙයිද

    හැටනව ලක්ශේ ගොම්බෙටි දාලද එළවලු වවන්නේ

    මේ විදියට බල්ලාගේ වැඩේ බූරුවෝ කරන්න ගියොත් ( කොවිඩ් නෙවෙයි - දොස්තරලා පෝර ප්‍රතිපත්ති ගැන කියවන එක ) - කෘෂි රසායන නම් ඔන්න කමක් නෑ--
    මේ පෝර වලින් පරිසරයට එකතු වෙන බැර ලෝහ මොනවද බං

    ලබන අවුරුද්දේ එක්කෝ රටින් ගෙනාපු වස විෂ ටොන් ගානක් එක්ක එළවලු පලතුර හාල් ගිනි ගණන් වලට ගතහැකි
    නැත්තම් කොහේ හරි මල ජාරවක්ගෙනැල්ල මේ රටේ නැති ලෙඩ හැදෙයි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සජිත් තමා ඉතිං 2023 කොරන්නෙ
    ඔව් ඔහොම උනොත් මිනිස්සු කියයි සජිත් මීට වඩා හොඳයි කියලා
    ඒ වෙනකොට සජිත් උනොත් ඉතුරු වෙන විකල්පේ - ඊට කලින් මේ රටින් පලයවූ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    ඔව් ඔහොම උනොත් මිනිස්සු කියයි සජිත් මීට වඩා හොඳයි කියලා
    ඒ වෙනකොට සජිත් උනොත් ඉතුරු වෙන විකල්පේ - ඊට කලින් මේ රටින් පලයවූ
    යාගන්න බෑනෙ.. :( ඔයා කොයිද?
     
    • Haha
    Reactions: Sri_Sampath

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,615
    6,890
    113
    වදුරව
    රසායනික පොහොර තහනම් කරන එක නම් හොදයි මචන්, නැත්තම් රටේ බාගයක් පිළිකා, වකුගඩු රොගින් වෙනවා.
     
    • Wow
    Reactions: Sri_Sampath

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    රසායනික පොහොර තහනම් කරන එක නම් හොදයි මචන්, නැත්තම් රටේ බාගයක් පිළිකා, වකුගඩු රොගින් වෙනවා.
    fertilizer welin cancer hadenewa kiyela kawde kiwwe?
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    කොරෝනා - මං තමා හොඳටම කලේ
    මුහුදේ මාළු - ලබන අවුරුද්ද වෙද්දී මොනවා වෙයිද දන්නේ නෑ

    කාබනික පෝර කියල මොන ජරාව ගෙනෙයි ද දන්නේ නෑ

    වී වලට තේ පොල් රබර් වලට කොහෙද බං කාබනික පෝර දාල කරන්නේ

    ඔය සේරම අපනයන විතරක් නෙවෙයි පෝර ටික හම්බුනේ නැත්තම් අපිට කන්නත් රටින් ගෙන්න වෙනවා

    පොටෑසියම්, කැල්සියම් මැග්නීසියම් කොහෙද බන් කාබනික පොර වල ඇති වෙන්න තියීනේ
    රටේ එක කන්නෙකට යූරිය වලින් හම්බෙන නයිට්‍රජන් ටික ගන්න කාබනික පෝර ටොන් කීයක් ඕනි වෙයිද

    හැටනව ලක්ශේ ගොම්බෙටි දාලද එළවලු වවන්නේ

    මේ විදියට බල්ලාගේ වැඩේ බූරුවෝ කරන්න ගියොත් ( කොවිඩ් නෙවෙයි - දොස්තරලා පෝර ප්‍රතිපත්ති ගැන කියවන එක ) - කෘෂි රසායන නම් ඔන්න කමක් නෑ--
    මේ පෝර වලින් පරිසරයට එකතු වෙන බැර ලෝහ මොනවද බං

    ලබන අවුරුද්දේ එක්කෝ රටින් ගෙනාපු වස විෂ ටොන් ගානක් එක්ක එළවලු පලතුර හාල් ගිනි ගණන් වලට ගතහැකි
    නැත්තම් කොහේ හරි මල ජාරවක්ගෙනැල්ල මේ රටේ නැති ලෙඩ හැදෙයි

    ඕව වෙනුවෙන් ස්වාධීන එකෙක්ටවත් මේකෙ කතා කරන්න බැහැ බං. ඕකට විරුද්දව මොනවහරි කිව්වොත්. කැරි ටොයියා ගානව මේකෙ ඉන්න එවුන්. ඕකට පක්ෂපාතීවා හරි උඹට පක්ෂපාතීව මුකුත් කිව්වොත් කැරි බයියා ගානවා...
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    kelewenawaa kiyalaa dana dana owaa gennana eka nawaththyi da ban ?

    nawen passe nam okkoma epa wuna habyi degollon gen wadi weansak naha
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රසායනික පොහොර තහනම් කරන එක නම් හොදයි මචන්, නැත්තම් රටේ බාගයක් පිළිකා, වකුගඩු රොගින් වෙනවා.
    රසායනික පොහොරයි
    කෘෂි රසායනික ( වල නාශක සහ කෘමි නාසක ) පැටලිලා නැද්ද
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    හොදම කෙනා ඇවිල්ලා මෙහෙම කරපු එකේ. මම නම් කියන්නේ ඊළගට සජිත්ට හරි දීලා බලමු. මොකද අපි රට දාලා යන්නද. රාජ්‍ය අයතනයක වැඩ කරන නිසා දන්නවා මුන් නටන පිස්සුව. මේවා බලනකොට යහපාලන 200% හොදයි බං.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Headlines within next 2 years

    *Port city only accepts USD & Yuan from its visitors
    *Immigrant visa program for Chinese nationals
    *Free trade program between China and LKA
    *India to impose sanctions to LKA
    *Cabinet approval for sing national anthem in Chinese
    *Reversal of Cabinet approval for sing national anthem in Chinese instead Sri Lanka Flag will change its color to red and lion is removed.
    *Housing projects in Colombo for Chinese nationals
    *...
    ...
    ..
    ...
    ..
    *Mass execution for sinhalese
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    meka pattama dangerous wadak

    bara loha walin
    ------ Post added on Jun 1, 2021 at 11:06 PM
    බැර ලෝහ කොහොද බං පෝර වල

    පෝර වල තියෙන්නේ N P K Mg Ca

    List-of-chemical-fertilizers-used-worldwide-54_W640.jpg

    Properties-of-selected-fertilizer-draw-solutions-55_W640.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    පේන විදියට නන් ප්ලෑන් එකක් නෑ වගේ නවත්තන එක හොද උනාට විකල්ප හරියට තිබ්බෙ නැත්තන් මීට වඩා විනාසයක් වෙයි රටින් කාබනික පොහොර ගෙන්නල.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ඔ්ක මචං Agriculture study කරපු එකෙක් ගෙන් අහන්න ඔ්න දෙයක්. අපි රැල්ලට බයානකයි කියලා වැඩක් නෑ.

    අනික. The 2020 World Population Data Sheet indicates that world population is projected to increase from 7.8 billion in 2020 to 9.9 billion by 2050. This level represents an increase of more than 25% from 2020. ඔච්චර ප්‍රමාණය වැඩි වීමකට කන්න දෙන්න කාබනික කරලා අමාරුයි.

    අපි අවදානය දෙන්න ඔ්නෙ පලදාව වැඩි කරන අලුත් වගා ක්‍රම හඳුන්වා දෙන්න. අලුත් technologies හඳුන්වාදෙන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    ඔ්ක මචං Agriculture study කරපු එකෙක් ගෙන් අහන්න ඔ්න දෙයක්. අපි රැල්ලට බයානකයි කියලා වැඩක් නෑ.

    අනික. The 2020 World Population Data Sheet indicates that world population is projected to increase from 7.8 billion in 2020 to 9.9 billion by 2050. This level represents an increase of more than 25% from 2020. ඔච්චර ප්‍රමාණය වැඩි වීමකට කන්න දෙන්න කාබනික කරලා අමාරුයි.

    අපි අවදානය දෙන්න ඔ්නෙ පලදාව වැඩි කරන අලුත් වගා ක්‍රම හඳුන්වා දෙන්න. අලුත් technologies හඳුන්වාදෙන්න.
    akramanika chaka/saththu rata enna puluwan.