2023 පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයට නිකුත් කෙරේ 🗳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,276
    113
    දෙහිවල
    Gazette notification issued on holding of the Local Government elections on 09 March 2023

    පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයට නිකුත් කෙරේ​


    මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ

    https://sinhala.adaderana.lk/news/177930/පළාත්-පාලන-මැතිවරණයට-අදාළ-ගැසට්-නිවේදනයට-නිකුත්-කෙරේ


    මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80, 720 දෙනෙකු තරග කරන බව මැතිවරණ කොමිසම පවසයි.

    එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්ය.

    Screenshot_20230201_080426_Drive.jpg
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අකැමැත්තෙන් අත්සන් කරන්න ඇති
     
    • Haha
    Reactions: NRTG