2023 ප්‍රභූ ආරක්ෂක වියදම කෝටි 583 ක්,2018- 2023 වසර 5ටම එය කෝටි 434යි -source -https://www.hirunews.lk/377179
ranil illanneth na, pohottowen wena ekekwa danneඒ උනාට මේ වෙලාවෙ රනිල් ඇරෙන්න වෙන කෙනෙක් හරියන්නෙ නැ
2023 ට කලින් එවුන් ඔය සෙන්සිටිව් ඉන්ෆොමේශන් දැනන් හිටියෙ නැද්දඔකුන්ට ආර්ක්ශාව දෙන්නෙ ඔකුන්ගෙ පන කෙන්ද වටින නිසා නෙවේ. ඔය මිනිස්සු රටෙ වැදගත් තැන් ගැන විස්තර දනන්වා.
මහ බැන්කුවෙ වොල්ට් - කැශ් ලොක්ශන්
මිලිටරි බෙස් වල විස්තර - ආර්ක්ශක අන්ස වල පුත්ගලයන්ගෙ තොරතුරු.
පන්චි දාන ඉම් රාන් වගෙ එකෙක්ට ඕකෙක් උස්සල රුපියල් බිලියනෙක කප්පමක් වගෙ එකක් ඉල්ලන එක සිම්පල්.
එම නැත්නම් ඔකුන්ගෙ පවුලෙ එකෙක් උස්සල මොකක හරි කරන්න.
මෙ කාරනාව නිසාම තමයි ෆොර්සස් වල ලොක්කන්ගෙ ෆැමිලි වලටත් ආරක්ශාව දෙන්නෙ. ලමයෙක් උස්සල කැම්ප් එකෙ දොරක් ඇරපම් කියන්න පුලුවන්. එක්කො වෙන මොකක් හරි..
මෙවා මුදල් වලින් මනින්න එපා.
2023ta wada dan pathala prasna wadee neda?2023 ට කලින් එවුන් ඔය සෙන්සිටිව් ඉන්ෆොමේශන් දැනන් හිටියෙ නැද්ද
පාතාල මෙහෙයවන්නේත් උන්ම තමා.2023ta wada dan pathala prasna wadee neda?
ubage gedara ekek ussala uba wada karana thana mokak hari karanna kiwwoth uba mokada karanne?පාතාල මෙහෙයවන්නේත් උන්ම තමා.