2023 - රුසියානු යුද්ධෝපකරණ
නෙනැඩ් ගොකොවික් නම් සර්බියානු සංකල්ප චිත්ර ශිල්පියා විසින් අදින ලද අනාගතය රුසියානු යුද රථ කිහිපයක් මෙම ලිපිය ඔස්සේ ඉදිරිපත් කරයි.ඔහුගේ නිර්මාණ සඳහා නිතරම භාවිතා කරන්නේ photobashing නම් ශිල්ප ක්රමයයි.එහිදී සිදු කරන්නේ ඡායාරූප කිහිපයකින් ගන්නා කොටස් නිර්මාණශීලීව එකතු කර වෙනස්ම ඡායාරූපයක් නිර්මාණය කිරීමයි.සමහර අවස්ථාවලදී ඒ සඳහා ඩිජිටල් චිත්රණයද එකතු කර ගනියි.අවසන් නිර්මාණයට පදනම වූ මුල් ඡායාරූපය බොහෝ නිර්මාණවල පසෙකින් දක්වා තිබේ. ඔහුගේ තවත් නිර්මාණය පහත වෙබ් අඩවි ඔස්සේ දැක ගත හැකිය.
Source:englishrussia.com

Last edited: