Aero dynamically හොඳ result එකක් ගත්තොත් තමයි ගොඩ දා ගන්න පුළුවන්..නැහැ මචෝ තාම youtube එකෙන් තමයි බලන්නේ මම
මේක තමයි ඇත්ත කතාව Driver ගේ දක්ෂ කමත් සැහෙන්න ඕනේ, ඒ උනාට key role එක කරන්නේ car එක සහ එකේ team එක. ඉස්සර ජීවිතේට Lewis Hamilton පරද්දන්න බහ කියලා හිතුනේ. ඒ උනාර Redbull ගේම ගැහුවා ලස්සනට
------ Post added on Aug 13, 2023 at 7:18 PM
Redbull එක ඔච්චර හොඳට car එක design කරේ කොහොමද බං?
