2023 Asia cup දිනන්නේ කවුද?

2023 Asia cup කවුරු දිනයි ද?

  • Total voters
    137
  • Poll closed .

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Asia Cup එක දිනන උන් ට වර්ල්ඩ් කප් එක දිනන්න පුළුවන්
    එහෙමම කියන්න බෑ නේ Aus, Eng වගේ team ඉන්න හින්දා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එළකිරි pool එකට අනුව දිනන්නේ ලංකාව 🙃 අද තමයි දවස
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    මම කලින් කිවුවේ පාකිස්තානේ ලංකාව එයි කියල
    හැබැයි ඉන්දියාව දවස් 3ක් ගහල කොහොම හරි ඇතුලට රිංගුවා
    උන්ට අමතර දවසකුත් දීල තමයි මේ තත්වෙට අරං අවේ

    ඉතින් දැන් ලංකාවයි ඉන්දියාවයි හෙට ඉඳන් එක භාරත
    බලමු අපේ කොල්ලෝ හාරත වෙන්න භාරතට දෙන හැටි

    උන්ගේ කොමෙන්ට්‍රි බොක්ස් එකට තමයි මුලින් ගහන්න ඕන.
     
    • Like
    Reactions: C_S_M and B.Chat

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,061
    113
    අද අපි දිනනවා 100 % sure.

    ඉන්දියාවට ඕන උනේ pakistan එක්ක final set වෙන්න ඒත් අන්තිමට කොහොම හරි ලංකාව set final එකට.
    ඉන්දියාව දින්නොත් bookies / betting bn උන්ට පාඩුයි.

    ඒක නිසා BCCI එකෙක් කියනවා අද පරදින්න කියලා indian team එකට
     
    • Sad
    Reactions: B.Chat

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    අද කනව ලංකාව කෑමක්. සුපිරියට. ඉතිහාසගත කෑමක් කනව. වැඩියෙම ලකුණු ගහන්නෙ වෙල්ලාලගේ ගෙ bowl වලට අද. 60+ ගහනව. කුසල් ලකුනු 5ට LBW යනව. පළවෙනි overs 10 ඇතුලෙ wicket 4ක් හෝ 5ක් යනව. ඔක්කොම 210ට අඩුවෙන් ALL out වෙනව.
     
    • Like
    • Wow
    Reactions: B.Chat and ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    indian pussies are the best
    Yeah

    අද කනව ලංකාව කෑමක්. සුපිරියට. ඉතිහාසගත කෑමක් කනව. වැඩියෙම ලකුණු ගහන්නෙ වෙල්ලාලගේ ගෙ bowl වලට අද. 60+ ගහනව. කුසල් ලකුනු 5ට LBW යනව. පළවෙනි overs 10 ඇතුලෙ wicket 4ක් හෝ 5ක් යනව. ඔක්කොම 210ට අඩුවෙන් ALL out වෙනව.
    Matath hithenawa ada Kholi 200+ witara gahay kiyala
    ------ Post added on Sep 17, 2023 at 11:46 AM
     
    කොහොමද මේක.. 🤞
     
    • Like
    Reactions: B.Chat