Pakko wada danne unge pace attack eken. batsman lata loku deyak karanna ba unge.Pak vs Ind match eke hatiyata India strong kiyala hithenawa
Mathews හිටියනම් Replace කරන්න තිබ්බ. Asia Cup එකට විතරක්ශ්රි ලංකා කොල්ලො වසයි යකඩ බෝල දෙකට පලයි....
පින්ටො නිසා තමයි ටීම් එක අවුල් වෙලා තියෙන්නේ ඌට බෝල් කරන්නත් අමාරුයි ගහන්නෙත් නැහැ ටීම් එකෙන් අයින් කරන්නත් පුළුවන් කමක් නැහැ ඌ තමයි ටීම් එකේ සාපේ
------ Post added on Sep 7, 2023 at 1:50 PM
IPL සල්ලි කතාකරන්නෙ ඌ නෙමෙයි
පිට විකට්ස් වල ගහද්දි අපේ ටීම් කොම්පොසිෂන් එකේ ගැටලුව දැන් හොඳට පේනව. ස්පිනර්ස්ලා මෙච්චර වැඩක් නෑ, ලංකාවෙ ගහන තාක්කල් හොඳයි ඉතින් මේ විදිහට. මොකෙක් හෝ බාග පේසර් කෙනෙක් හරි ගෙනියන්නැතුව හොඳ ටීම් එක්ක අමාරුයි. ගැටලුව කාවද රිප්ලේස් කරන්නෙ කියන එක. දසුන්ව පැත්තක තියමු ඌව මේ ටූනමන්ට් අස්සෙ අයින් කරන්නෙ නෑනෙ. කොච්චර කැමති එකෙක් උනත් වෙල්ලා අයින් කරල චාමික වගේ එකෙක්ව ඇතුලට ගන්න එක ඇර වෙන ඔප්ෂන් එකක් මට පේන්නෑ. මේකෙන් බැටින්ග් නම් කොම්ප්‍රොමයිස් වෙනව කරන්න දෙයක් නෑ.
ඕවර් 10-40 කියන්නෙ ස්පිනර්ස්ලගෙන් ම ගොඩ දාන්න පුලුවන් කෑල්ලක් නෙමේ ඉස්සර වගේ. අපේ ස්ත්‍රෙන්ග්ත් එක බෝලර්ස්ලා ටික නෙ, ඒක මීට වඩා ස්ට්‍රීම්ලයින් කරන එකයි ෆීල්ඩින්ග් හැදෙනවනම් යම් බලාපොරොත්තුවක් තියෙයි.
පකිස්ථාන කණ්ඩායම දැනට ඉන්න හොඳම පන්දු යවන ටීම් එක
ඉන්දියාව රන් රේට් එකෙන් එලියට විසිවෙයි බොහෝ දුරට සුපර් 4 එකේ
ලංකාව සහ පකිස්ථානය අවසන් තරඟයට එන්නට බොහෝ දුරට ඉඩ ඇත
තරඟාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සහීන් අෆ්රිඩි පත් වෙනු ඇත
හොඳම පිතිකරු ලෙස බාබර් නම් වෙනු ඇත
Rauf ඊට වඩා හොදයි මේකේ .තරඟාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සහීන් අෆ්රිඩි පත් වෙනු ඇත
ඉන්දියාවයි ලංකාවයි එක ලෙවල් එකේ කියල ජෝක් එකට හරි හිතන පුත්තලම් බූරුවෙක් මේකෙ ඉන්න එකට සතුටුයිතව ඔප්ෂන් එකක් තියනවා.
ඉන්දියාව පකිස් යන්න බැ කිව්වා වගේ, අපිත් කියනවා,
අපි ලංකාවෙන් පිට ගහන්නැ. ඔනා එකෙක් මෙහෙ වරෙන් ගහන්න. අපි යන්නැ. යන්නෙම නැ. හා පුලුවන්නම් වරෙන්.![]()
Off season