අද පාන්දර කන් අඩි පැලෙන්න රතිඤ්ඤා පත්තු කරපු බයියව උදේ හම්බ උනා. පෙට්‍රල් වැඩි කරා, බිස්නස් තව බහියි කියල දැන් ආණ්ඩුවට බනිනවා.
මේක ඇත්තක් නම් ඔය කියන dial eka ගියපාර ගෝටාට උදේ පාන්දර කතිරේ ගහපු බයියෙක්...අපේ ගමෙත් බයි ප්‍රජාව ඔක්කොම වගේ දැන් jvp වෙලාඅපේ අල්ලපු ගෙදර තැරි දාර ජෙප්පා කියනවා අනුර කුමාර අපුවහම හොරකම් කරපු සල්ලි ලංකාවට ගෙනැල්ලා පෙට්රල් ඩීසල් නිකං දෙනවා ලු
ඌට අනුර කුමාර එනවා කියන එක කොච්චර ෂුවර් ද කියන්නේ ඊයේ ත්‍රීවීල් එකට තෙල් ගහගෙනත් නැහැ අනුර ආපුවහම් තෙල් ගහනවලු![]()
නැහැ මේ අංකල් නම් 89 JVP එකේ මිනීමරලා හිරෙත් ඉදලා ආපු පොරක්මේක ඇත්තක් නම් ඔය කියන dial eka ගියපාර ගෝටාට උදේ පාන්දර කතිරේ ගහපු බයියෙක්...අපේ ගමෙත් බයි ප්‍රජාව ඔක්කොම වගේ දැන් jvp වෙලා![]()

මයිනටයි පවුලටයි යාලුවන්ටයි නිකන් පුක දෙන බයියෙක් කියන කතා බලහල්ලාඅපේ අල්ලපු ගෙදර තැරි දාර ජෙප්පා කියනවා අනුර කුමාර අපුවහම හොරකම් කරපු සල්ලි ලංකාවට ගෙනැල්ලා පෙට්රල් ඩීසල් නිකං දෙනවා ලු
ඌට අනුර කුමාර එනවා කියන එක කොච්චර ෂුවර් ද කියන්නේ ඊයේ ත්‍රීවීල් එකට තෙල් ගහගෙනත් නැහැ අනුර ආපුවහම් තෙල් ගහනවලු![]()
අනුර සීයා ආපු වහම රට ගැන හිතලා පෙට්‍රල් නිකං ගහලා දෙනවා ලුමයිනටයි පවුලටයි යාලුවන්ටයි නිකන් පුක දෙන බයියෙක් කියන කතා බලහල්ලා![]()
ඔන්න ජනවාරි 1දා අතේ පත්තුවෙන බොරුවක් කිව්වා. 88/89 මිනී මරපු ජෙප්පො හිරේ ගියේ නෑ. හිරේ දාන්න උන්ගෙන් නඩු ඇහුවෙත් නෑනැහැ මේ අංකල් නම් 89 JVP එකේ මිනීමරලා හිරෙත් ඉදලා ආපු පොරක්![]()
![]()
ගෙදර ඉස්සරහා තඩි ගල් ගොඩක් හිටන් තියෙනවා![]()
මරාට හිතෙනවා ඇති මේ වගේ පුන්නක්කු කන තව එවුන් හිටියනම් ඌ තනත් වැජඹෙන්වනේ කියලා....නොදකින් නොදොමකින් මේ වගේ පිංපියෝකන්න නැතත් ඉන්න රටක් Slogan එක හැදුවේ ඔය වගේ ගවයෝ ටිකට තමයි
![]()
පුක අල්ලලා නිකං පෙට්‍රල් ටිකක් ගහගනිංඅනුර සීයා ආපු වහම රට ගැන හිතලා පෙට්‍රල් නිකං ගහලා දෙනවා ලු
පුණුරුතාපනය ගැන අහලා ම නැද්දඔන්න ජනවාරි 1දා අතේ පත්තුවෙන බොරුවක් කිව්වා. 88/89 මිනී මරපු ජෙප්පො හිරේ ගියේ නෑ. හිරේ දාන්න උන්ගෙන් නඩු ඇහුවෙත් නෑ![]()
උබ එහෙම ද පෙට්‍රල් ගහා ගන්නේපුක අල්ලලා නිකං පෙට්‍රල් ටිකක් ගහගනිං
ඔන්න ජනවාරි 1දා අතේ පත්තුවෙන දෙවන බොරුවත් කිව්වා. 88/89 මිනී මරපු ජෙප්පො පුනරුත්තාපනය කරේ නෑපුණුරුතාපනය ගැන අහලා ම නැද්ද
කැරැල්ලේ පරාජයෙන් පසු අවසාන කාලයේ ඉතිරිව සිටි කැරලිකරුවන් ගණනාවකට එරෙහිව නීතිපති විසින් නඩු පවරන ලද්දේ 1993 වසරේදීය. කොළඹ මහාධිකරණ බලසීමාව තුළ විභාගයට ගත් නඩු බොහෝමයක පැමිණිලි ඉදිරිපත් කර තිබුණේ කොළඹ 7 ආරක්ෂක සම්බන්ධීකරණ කොට්ඨාසය මඟිනි. ඒ සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වූයේ සහකාර පොලිස් අධිකාරි කේ. ඩී. එල්. දල්පතාදු, පොලිස් පරික්ෂක ඇල්ෆඩ් අල්විස්, උප පොලිස් පරික්ෂකවරුන් වූ පියදාස, මුණසිංහ, මෙන්ඩිස්, කදුරුගමුව සහ පොලිස් කොස්තාපල් උපාලි විසිනි. නඩු භාණ්ඩ වශයෙන් පාපොච්ඡාරණ, පතරොම්, උණ්ඩ, තුවක්කු ඉදිරිපත් කර තිබිණි.ඔන්න ජනවාරි 1දා අතේ පත්තුවෙන බොරුවක් කිව්වා. 88/89 මිනී මරපු ජෙප්පො හිරේ ගියේ නෑ. හිරේ දාන්න උන්ගෙන් නඩු ඇහුවෙත් නෑ![]()
නඩු ඇහුවා කියල නෑනෙ. නඩු තීන්දුවකින් කවුරුත් හිරේ ගියා කියල තියෙනවද?කැරැල්ලේ පරාජයෙන් පසු අවසාන කාලයේ ඉතිරිව සිටි කැරලිකරුවන් ගණනාවකට එරෙහිව නීතිපති විසින් නඩු පවරන ලද්දේ 1993 වසරේදීය. කොළඹ මහාධිකරණ බලසීමාව තුළ විභාගයට ගත් නඩු බොහෝමයක පැමිණිලි ඉදිරිපත් කර තිබුණේ කොළඹ 7 ආරක්ෂක සම්බන්ධීකරණ කොට්ඨාසය මඟිනි. ඒ සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වූයේ සහකාර පොලිස් අධිකාරි කේ. ඩී. එල්. දල්පතාදු, පොලිස් පරික්ෂක ඇල්ෆඩ් අල්විස්, උප පොලිස් පරික්ෂකවරුන් වූ පියදාස, මුණසිංහ, මෙන්ඩිස්, කදුරුගමුව සහ පොලිස් කොස්තාපල් උපාලි විසිනි. නඩු භාණ්ඩ වශයෙන් පාපොච්ඡාරණ, පතරොම්, උණ්ඩ, තුවක්කු ඉදිරිපත් කර තිබිණි.
මෙම නඩු බොහෝමයක් ඩී. බී. විජේතුංග ජනාධිපති වූ පසු සාක්ෂි ප්‍රමාණවත් නැතැයි කියමින් නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී. ජවිපෙ යළි 1994 මහ මැතිවරණයේදී දේශපාලන ප්‍රවේශයට ගැනීම සඳහා ජනාධිපති ඩී. බී. විජේතුංග විසින් එම ක්‍රියාමාර්ගය ගනු ලැබීය.
ඇයි හිරේ ගියා නම් උබ බේරා ගන්න ද අහන්නේනඩු ඇහුවා කියල නෑනෙ. නඩු තීන්දුවකින් කවුරුත් හිරේ ගියා කියල තියෙනවද?