2024 උදාව සමරපු ඉස්සරහ ගෙදර බයියා

topkollek

Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද පාන්දර කන් අඩි පැලෙන්න රතිඤ්ඤා පත්තු කරපු බයියව උදේ හම්බ උනා. පෙට්‍රල් වැඩි කරා, බිස්නස් තව බහියි කියල දැන් ආණ්ඩුවට බනිනවා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කන්න නැතත් ඉන්න රටක් Slogan එක හැදුවේ ඔය වගේ ගවයෝ ටිකට තමයි

    t3pj4d.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අපේ අල්ලපු ගෙදර තැරි දාර ජෙප්පා කියනවා අනුර කුමාර අපුවහම හොරකම් කරපු සල්ලි ලංකාවට ගෙනැල්ලා පෙට්රල් ඩීසල් නිකං දෙනවා ලු
    ඌට අනුර කුමාර එනවා කියන එක කොච්චර ෂුවර් ද කියන්නේ ඊයේ ත්‍රීවීල් එකට තෙල් ගහගෙනත් නැහැ අනුර ආපුවහම් තෙල් ගහනවලු🤣🤣🤣🤦
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    අපේ අල්ලපු ගෙදර තැරි දාර ජෙප්පා කියනවා අනුර කුමාර අපුවහම හොරකම් කරපු සල්ලි ලංකාවට ගෙනැල්ලා පෙට්රල් ඩීසල් නිකං දෙනවා ලු
    ඌට අනුර කුමාර එනවා කියන එක කොච්චර ෂුවර් ද කියන්නේ ඊයේ ත්‍රීවීල් එකට තෙල් ගහගෙනත් නැහැ අනුර ආපුවහම් තෙල් ගහනවලු🤣🤣🤣🤦
    මේක ඇත්තක් නම් ඔය කියන dial eka ගියපාර ගෝටාට උදේ පාන්දර කතිරේ ගහපු බයියෙක්...අපේ ගමෙත් බයි ප්‍රජාව ඔක්කොම වගේ දැන් jvp වෙලා😌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේක ඇත්තක් නම් ඔය කියන dial eka ගියපාර ගෝටාට උදේ පාන්දර කතිරේ ගහපු බයියෙක්...අපේ ගමෙත් බයි ප්‍රජාව ඔක්කොම වගේ දැන් jvp වෙලා😌
    නැහැ මේ අංකල් නම් 89 JVP එකේ මිනීමරලා හිරෙත් ඉදලා ආපු පොරක් :no: :no: :no:
    ගෙදර ඉස්සරහා තඩි ගල් ගොඩක් හිටන් තියෙනවා :P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ අල්ලපු ගෙදර තැරි දාර ජෙප්පා කියනවා අනුර කුමාර අපුවහම හොරකම් කරපු සල්ලි ලංකාවට ගෙනැල්ලා පෙට්රල් ඩීසල් නිකං දෙනවා ලු
    ඌට අනුර කුමාර එනවා කියන එක කොච්චර ෂුවර් ද කියන්නේ ඊයේ ත්‍රීවීල් එකට තෙල් ගහගෙනත් නැහැ අනුර ආපුවහම් තෙල් ගහනවලු🤣🤣🤣🤦
    මයිනටයි පවුලටයි යාලුවන්ටයි නිකන් පුක දෙන බයියෙක් කියන කතා බලහල්ලා 🤣🤣🤣🤦
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මයිනටයි පවුලටයි යාලුවන්ටයි නිකන් පුක දෙන බයියෙක් කියන කතා බලහල්ලා 🤣🤣🤣🤦
    අනුර සීයා ආපු වහම රට ගැන හිතලා පෙට්‍රල් නිකං ගහලා දෙනවා ලු
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැහැ මේ අංකල් නම් 89 JVP එකේ මිනීමරලා හිරෙත් ඉදලා ආපු පොරක් :no: :no: :no:
    ගෙදර ඉස්සරහා තඩි ගල් ගොඩක් හිටන් තියෙනවා :P
    ඔන්න ජනවාරි 1දා අතේ පත්තුවෙන බොරුවක් කිව්වා. 88/89 මිනී මරපු ජෙප්පො හිරේ ගියේ නෑ. හිරේ දාන්න උන්ගෙන් නඩු ඇහුවෙත් නෑ 😃
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    කන්න නැතත් ඉන්න රටක් Slogan එක හැදුවේ ඔය වගේ ගවයෝ ටිකට තමයි

    t3pj4d.jpg
    මරාට හිතෙනවා ඇති මේ වගේ පුන්නක්කු කන තව එවුන් හිටියනම් ඌ තනත් වැජඹෙන්වනේ කියලා....නොදකින් නොදොමකින් මේ වගේ පිංපියෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔන්න ජනවාරි 1දා අතේ පත්තුවෙන බොරුවක් කිව්වා. 88/89 මිනී මරපු ජෙප්පො හිරේ ගියේ නෑ. හිරේ දාන්න උන්ගෙන් නඩු ඇහුවෙත් නෑ 😃
    පුණුරුතාපනය ගැන අහලා ම නැද්ද

    පුක අල්ලලා නිකං පෙට්‍රල් ටිකක් ගහගනිං
    උබ එහෙම ද පෙට්‍රල් ගහා ගන්නේ🤣
    ------ Post added on Jan 1, 2024 at 12:09 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුණුරුතාපනය ගැන අහලා ම නැද්ද
    ඔන්න ජනවාරි 1දා අතේ පත්තුවෙන දෙවන බොරුවත් කිව්වා. 88/89 මිනී මරපු ජෙප්පො පුනරුත්තාපනය කරේ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔන්න ජනවාරි 1දා අතේ පත්තුවෙන බොරුවක් කිව්වා. 88/89 මිනී මරපු ජෙප්පො හිරේ ගියේ නෑ. හිරේ දාන්න උන්ගෙන් නඩු ඇහුවෙත් නෑ 😃
    කැරැල්ලේ පරාජයෙන් පසු අවසාන කාලයේ ඉතිරිව සිටි කැරලිකරුවන් ගණනාවකට එරෙහිව නීතිපති විසින් නඩු පවරන ලද්දේ 1993 වසරේදීය. කොළඹ මහාධිකරණ බලසීමාව තුළ විභාගයට ගත් නඩු බොහෝමයක පැමිණිලි ඉදිරිපත් කර තිබුණේ කොළඹ 7 ආරක්ෂක සම්බන්ධීකරණ කොට්ඨාසය මඟිනි. ඒ සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වූයේ සහකාර පොලිස් අධිකාරි කේ. ඩී. එල්. දල්පතාදු, පොලිස් පරික්ෂක ඇල්ෆඩ් අල්විස්, උප පොලිස් පරික්ෂකවරුන් වූ පියදාස, මුණසිංහ, මෙන්ඩිස්, කදුරුගමුව සහ පොලිස් කොස්තාපල් උපාලි විසිනි. නඩු භාණ්ඩ වශයෙන් පාපොච්ඡාරණ, පතරොම්, උණ්ඩ, තුවක්කු ඉදිරිපත් කර තිබිණි.

    මෙම නඩු බොහෝමයක් ඩී. බී. විජේතුංග ජනාධිපති වූ පසු සාක්ෂි ප්‍රමාණවත් නැතැයි කියමින් නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී. ජවිපෙ යළි 1994 මහ මැතිවරණයේදී දේශපාලන ප්‍රවේශයට ගැනීම සඳහා ජනාධිපති ඩී. බී. විජේතුංග විසින් එම ක්‍රියාමාර්ගය ගනු ලැබීය.
     
    නඩු ඇහුවා කියල නෑනෙ. නඩු තීන්දුවකින් කවුරුත් හිරේ ගියා කියල තියෙනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    නඩු ඇහුවා කියල නෑනෙ. නඩු තීන්දුවකින් කවුරුත් හිරේ ගියා කියල තියෙනවද?
    ඇයි හිරේ ගියා නම් උබ බේරා ගන්න ද අහන්නේ