පොදුජන පෙරමුණ + ශ්‍රිලනිප පාර්ශවයකට
Thogen ahuwe na kawuruwath. Tho deviyo awilla chande illuwath rajapukshata tamai denne.
පොදුජන පෙරමුණ + ශ්‍රිලනිප පාර්ශවයකට
machan wikalpekata denna tamai Haduwe kalinith eth background eka baluwamaමුන් ගොඩක් එවුන් තාම කියන්නෙ යුන්පිලු සජබෙලු ජවිපෙලු ශ්‍රිලනිපලු උබල1950- 1960 ගනන්වල එවුන්ද??? අලුත් අදහස් නැද්ද????
මේ රටේ අලුත් පරම්පරාවක් එතකොට නැද්ද??? මාර අවුලක් නෙ වෙන්නෙ රටට..ඔක්කොම නාකි ද ඉන්නෙ
අපේ හරක්ට කිව්වට තේරෙන්නේ නෑbump.. inna unma aluth balavega vage ves valaagena awoth mokada wenne.. ape un hena modai ne. ravatenava.. ekai duka
දේශමාමක හ්ම් බැරැරුම් දෙයක්. පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ දේශමාමක කියන්නේ මොකද්ද කියලා. සිංහල දේශමාමකලා නේද ලංකාවේ වහබ්වාදය පතුරුවන්න රාජ්‍ය අනුග්‍රහය දුන්නේ.අපේ හරක්ට කිව්වට තේරෙන්නේ නෑ
බලවේගෙ දෙකයි ලංකාවේ ඉන්නේ.
රාජපක්ෂ සහ සිංහල දේශමාමක බලවේගය
අනිත් එක ඉතින් සිංහලා දේශමමාක නොවන රාජපක්ශ විරෝදී බලවෙගය
2019 දි එහෙම කළා නේද 69 ලස්සයක් එකතු වෙලා.සාටකේ තියෙනවා නම් හරකෙක් ඉල්ලුවත් චන්දෙ දෙනවා.
2019 දි එහෙම කළා නේද 69 ලස්සයක් එකතු වෙලා.
ඒ කියන්නේ තවත් පොහොට්ටු හෝ ගුපි මන්ත්‍රී හොරෙක් වැඩි වෙනවා කියන එකයි.ප්‍රතික්ෂේපිත චන්දයක්...